බටහිර අනුකාරක ජාතිකවාදයද? බහුත්වවාදී දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය ආදර්ශයද?
-
RSL
-
February 15, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
සුමිත් චාමින්ද සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන වර්ගයේ භාෂාව සහ ආගම, ජාතිය ගොඩ නැගීමේ ප්‍රධාන සංරචක විය යුතුය යන පිළිගැනීම මතය. එම ජාතිය තුළ වෙසෙන සෙසු භාෂා කතා කරන සහ සෙසු ආගම් අදහන ජනයා මේ යථාර්ථය පිළි …
Continue Reading
පිදුරුතලාගල රෙඩාර් ටෙන්ඩරයට ප‍්‍රංශ නිලධාරීන්ගෙන් බලපෑම්
-
RSL
-
February 10, 2020
-
විමර්ශන
-
Prasanna Ranathunga
-
0 Comments
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය විසින් මෙම වාර්තාව කැදවා තිබේ. මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සති 02 ක් තුළ මෙම වාර්තාව ලබා දෙන …
Continue Reading
මහින්ද යුගයේ ශ්‍රී ලංකන් එයාර් බස් ගනුදෙනුවේ සුලමුල හෙළිවෙයි! හිටපු විධායක නිලධාරී අත්අඩංගුවට ගන්න නියෝග..
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා (2011 ජූලි සිට 2015 ජුනි) හා ඔහුගේ බිරිඳව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයා බස් සමාගම අතර ගනුදෙනුවකට අදාළව ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. ජනපති ගෝඨාභය රාජපක්ෂ …
Continue Reading
චම්පිකට වැඩ වරදින ලකුණු..! පාඨලීගේ රියදුරු මහේස්ත්‍රාත් හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි
හිටපු මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිට ඇත. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ තිබූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් …
Continue Reading
පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි
රාජගිරිය ප‍්‍රදේශයේදී 2016 පෙබරවාරි 28 දා රාතී‍්‍ර රිය අනතුරක් සිදුකර පලා යෑම, තොරතුරු වසන් කිරීම හා රියැදුරු ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව සිදු කරන විමර්ශන සඳහා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරය තුළදී පැය දෙක හමාරක් ප‍්‍රකාශ …
Continue Reading
ගෝඨාගේ ආණ්ඩුවේ දේශපාලන දඩයම දිගටම සහ සැරටම.. අලුත් නොකළ ගිනි අවි බලපත්‍රයකට මුවා වී එදා ගෝඨාට බැට දුන් රන්ජන් අත්අඩංගුවට..!
රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බවක් පෙනීයයි. …
Continue Reading
බැඳුම්කරයට වගකිව යුත්තන් දැනගන්න වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න.. – රවී පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදීම ඉල්ලයි
රට තුල සිදුව ඇති දූෂණ වංචා පිලිබඳව කෝප් කමිටුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙහි ඇති තොරතුරු රටට හෙලි කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියා. “කෝප් කමිටුව විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තවේ ඇති කරුණු හැකි ඉක්මනින් රටට හෙලිකරන්න ඕන. බැඳුම්කර සිද්ධිය …
Continue Reading
Its a simple accident! කියූ චම්පිකට අබාධිත වූ සන්දීපගේ මව හැඬූ කඳුලින් කියූ දේ..(වීඩියෝ)
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කළේය. මේ අතර අනතුරට පත්ව මේ වන විට ආබාධිත තත්ත්වයෙන් සිටින සන්දීපගේ දෙමාපියන් අද දෙරණට සිය අදහස් ප්‍රකාශ කර සිටියේය. තම පුතු …
Continue Reading
හිටපු මෙගා පොලිස් ඇමති පා.ච.රණවක පොලිස් අත්අඩංගුවට
හිටපු මෙගා පොලිස් අමාත් පාඨලී චම්පික රණවක (පා.ච.රණවක) මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි. නොසැලකිළිමත්ව රිය …
Continue Reading
රාජිතගේ සුදු වෑන් රියදුරන් අත් අඩංගුවට..! කොට උඩ යන නාටකයේ අධ්‍යක්ෂක වැට උඩ..!
පෙර පැවති රාජපක්ෂ රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත සුදු වෑන් වලින් මිනිසුන් පැහැරගත් බවත් ඔවුන් මරා දමා කිඹුලන්ට දැමූ බව පැවසූ පුද්ගලයන් දෙදෙනා ඊයේ(14) අත් අඩංගුවට පත් වූ අතර මොවුන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා ගෙන තිබේ. මොවුන් මෙවැනි කථාවක් කීවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවකදීය. තවද …
Continue Reading