ඉන්දියා-එක්සත් රාජධානි නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි:ඉන්දීය වාණිජ ලේකම්
-
Editor
-
July 23, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය වාණිජ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා අගෝස්තු 31 වන විට අවසන් වනු ඇති බවයි. එක්සත් රාජධානියේ බලයේ සිටින පක්ෂය කුමක් වුවත්, ඉන්දියාව සමඟ මෙම නිදහස් වෙළඳ ගිවිසුමේ තර්කය ආපසු හැරවිය නොහැකි ය,” සුබ්‍රමනියම් වැඩිදුරටත් පැවසීය.දෙපාර්ශවයේම අභ්‍යන්තර අනුමැතියෙන් පසු ගිවිසුම අත්සන් කිරීමට සූදානම් බවද ඔහු පැවසීය. ඔහු මේ බව …
Continue Reading
ඉන්දියාව සහ ඝානාව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ මාර්ග ගවේෂණය කරයි.
-
Editor
-
July 23, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සහ ඝානාව අතර විදේශ කාර්යාල උපදේශන තුන්වන වටය සිකුරාදා දින නවදිල්ලියේදී පැවැත්විණ. මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රියා මාර්ග සාකච්ඡා කළහ. දෙරටේ විදේශ කාර්යාල උපදේශන වලදී දෙපාර්ශ්වයම දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික සහ ධාරිතා ගොඩනැගීමේ කරුණු ආවරණය කරන ලද අතර ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කළහ.. එමෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් …
Continue Reading
ඉන්දියාව සහ එක්සත් රාජධානිය අධ්‍යයන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
-
Editor
-
July 22, 2022
-
විදේශීය
-
0 Comments
අධ්‍යයන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ඉන්දියාව සහ එක්සත් රාජධානිය අත්සන් කළහ. වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට ඇතුළත් වීම සඳහා ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් සහ විශ්වවිද්‍යාල සහතික පිළිගත හැකි යැයි සලකනු ලැබේ. ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ උපයා ඇති උපාධිය, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි සමාන ලෙස සලකනු ලැබේ. ඉන්දීය අධ්‍යාපන අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ අවබෝධතා ගිවිසුම මගින් ජාතීන් දෙක …
Continue Reading
ඉන්දියානු සිසුන් සඳහා වීසා ගැටළු ඉක්මනින් විසඳන බවට ඕස්ට්‍රේලියාව සහතික වේ.
-
Editor
-
July 22, 2022
-
විදේශීය
-
0 Comments
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් විසින් බ්‍රහස්පතින්දා ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සමඟ මාර්ගගත ක්‍රමයට වීසා ගැටලු විසඳීම සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනවලට බඳවා ගන්නා ඉන්දීය සිසුන්ගේ වීසා ගැටලු කඩිනමින් විසඳා දෙන බවට ඔස්ට්‍රේලියාව සහතික වී තිබේ. මෙම සාකච්ඡාව සිදු කරනු ලැබූයේ වීසා ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දිගු ප්‍රමාදයන් පිළිබඳව බොහෝ සිසුන්ගේ පැමිණිලි වලින් පසුවය. පසුගිය …
Continue Reading
ඉන්දියාව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේදී පෙරමුණේ සිටී.
-
Editor
-
July 21, 2022
-
විදේශීය
-
0 Comments
ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලබාදීමේදී ඉන්දියාව ඉදිරියෙන්ම සිටින බවත් එය ඉදිරියටත් සිදුකරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ. අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව යළිත් අවධාරණය කර ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අරින්දම් බග්චි මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවයි. ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලබා …
Continue Reading
ඉන්දියාව සහ ආසියාන් සංවිධානය විසින් ත්‍රස්තවාදය එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ගෙන් හෙළා දකී.
-
Editor
-
July 21, 2022
-
විදේශීය
-
0 Comments
අන්තර්ජාතික අපරාධ පිළිබඳ 9 වැනි ආසියාන්-ඉන්දියා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට සහභාගි වෙමින් ඉන්දියාව සහ ආසියාන් සංවිධානය විසින් ත්‍රස්තවාදය සහ එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ගෙන් හෙළා දැක ඇත. එමෙන්ම දෙපාර්ශ්වයේ නියෝජිතයෝ ත්‍රස්තවාදයට සහ ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළහ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කලේ ත්‍රස්තවාදයට සහ ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව පුළුල් හා තිරසාර ලෙස …
Continue Reading
පර්යේෂණ සහ සංවර්ධන අංශයේ සෘජු විදේශ ආයෝජන ගලා ඒම: කර්නාටක ප්‍රාන්තය ලැයිස්තුවේ ඉහළින්ම සිටි.
-
Editor
-
July 20, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව 2021 වර්ෂයේ පර්යේෂණ සහ සංවර්ධන අංශයට ඇමරිකානු ඩොලර් මිලියන 343.64ක සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය වී ඇත. මෙය පෙර මුල්‍ය වර්ෂ 2020දී ඇමරිකානු ඩොලර් මිලියන 55.77 සඳහා වූ අගයට වඩා 516% ක වැඩිවීමක් බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්ත පවසයි. 2021 වර්ෂය තුළ පර්යේෂණ සහ සංවර්ධන අංශයෙහි වැඩිම සෘජු විදේශ ආයෝජන කොටස් හිමි වූයේ කර්නාටක, …
Continue Reading
ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ දී එහි භූමිකාව පිළිබඳ මාධ්‍ය වාර්තා පදනම් විරහිත සහ සාවද්‍ය යැයි ඉන්දියාව පවසයි.
-
Editor
-
July 20, 2022
-
විදේශීය
-
0 Comments
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී රටේ දේශපාලන නායකයින්ට ඉන්දියාව බලපෑම් කළේ යැයි සඳහන් මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට බලපෑම් කිරීමට ඉන්දියාව දේශපාලන …
Continue Reading
නොවිසඳුණු යුක්රේන අර්බුදය කුසගින්න නිමා කිරීමේ ගෝලීය උත්සාහය අඩාල කළ හැකිය- ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදි පවසයි.
-
Editor
-
July 19, 2022
-
විදේශීය
-
0 Comments
යුක්රේනයේ ඇති තත්ත්වය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ඔස්සේ සාකච්ඡාව තුළින් විසඳාගත යුතු බව ඉන්දියාව පැවසීය. එසේ නොවුණහොත් ගෝලීය ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම හා 2030 වර්ෂයේදී දිළිඳුකම සහමුලින්ම පිටුදැකීමේ ප්‍රයත්නයන් අඩපණ වනු ඇති බව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පැවසීය. මෙම ලෝක තත්ත්වයන් සුබවාදී ආකාරයට විසඳාගත නොහැකි වුවහොත් ලෝක ආර්ථික අවපාතයකට මුහුණදීමට සිදුවනු ඇති බව ඉන්දියාව සඳුදා අනතුරු ඇඟවීය. සමානාත්මතාවය, දයානුකම්පාව සහ …
Continue Reading
ඉන්දියාව සහ ෆීජි අතර විදේශ කාර්යාල උපදේශන 5 වන වටයේදී, ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සමස්ත පරාසය සමාලෝචනය කරයි.
-
Editor
-
July 19, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සහ ෆීජි අතර පස්වන විදේශ කාර්යාල උපදේශන වටය සඳුදා ෆීජිහි සුවා හිදී පැවැත්විණ.එහිදී දෙරටේ ද්විපාර්ශික සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කරන ලද අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. විදේශ කාර්යාල උපදේශන වලදී දෙපාර්ශවයම දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික සහ කොන්සියුලර් කාරණා ආවරණය වන ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කළ බව …
Continue Reading