5G තාක්ෂණයේ සාර්ථකත්වය ඉන්දීය ටෙලිකොම් කර්මාන්තයේ විශ්වාසය තහවුරු කරන බව ඉන්දීය සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය චෞහාන් පවසයි.

ඉන්දීය සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය දේවුසින් චෞහාන් පැවසූයේ 5G තාක්ෂණයේ සාර්ථකත්වය ඉන්දීය ටෙලිකොම් කර්මාන්තයේ විශ්වාසය පිළිබිඹු කරන බවයි. ඉන්දියාවේ ටෙලිකොම් ක්ෂේත්‍රය සාර්ථකත්වය පිළිබඳ ද ඔහු පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන සමයේදී ඉන්දියාවේ විදුලි සංදේශ ප්‍රතිපත්තිය කුළුණු තුනක් මත පදනම් වූ බව චෞහාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය: කර්මාන්තය සඳහා ව්‍යාපාර කිරීමේ පහසුව, ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල වෙසෙන අය ඇතුළු සියලුම පුරවැසියන් සඳහා …

Continue Reading

ඉන්දියාවේ 14 වැනි උප ජනාධිපතිවරයා ලෙස ජග්දීප් ධන්කර් තේරී පත් වෙයි.

පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂක ජග්දීප් ධන්කාර් ඉන්දියාවේ 14 වැනි උප ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී තිබේ. විපක්ෂ අපේක්ෂක මාග්‍රට් අල්වාගේ ඡන්ද 182ක් හිමි විය. ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාවේ තේරීම් භාර නිලධාරියාගෙන් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයක් ලැබීමෙන් පසු ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර් සහ මැතිවරණ කොමසාරිස් අනුප් චන්ද්‍ර පාණ්ඩේ එක්ව ඉරිදා නිල ‘මැතිවරණ සහතිකයට’ අත්සන් තැබුවේය. ඉන්දීය උප ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ …

Continue Reading

ප්‍රථම වරට ඇමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් අලුත්වැඩියා කටයුතු සඳහා ඉන්දීය නැව් අංගනයට පැමිණේ.

එක්සත් ජනපද නාවික හමුදාවේ චාල්ස් ඩ්‍රෙව් නෞකාව අලුත්වැඩියා සහ අනුබද්ධ සේවාවන් සඳහා චෙන්නායි හි කට්ටුපල්ලි හි එල් ඇන්ඩ් ටී හි නැව් තටාකයට පැමිණ ඇත.වර්ධනය වන ඉන්දු-එක්සත් ජනපද උපායමාර්ගික හවුල්කාරිත්වයට නව මානයක් එක් කරමින් අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ඉන්දියාවේදී අලුත්වැඩියා සඳහා පැමිණි පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජනපද නාවික හමුදාවේ භාණ්ඩ සහ පතොරම් නෞකාවක් වන චාල්ස් ඩෲ නෞකාව, ඉරිදා ඉන්දියාවට පැමිණියේය. …

Continue Reading

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ද්විපාර්ශ්වික සබඳතාවල සමාලෝචනය කරයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර 11 වැනි විදේශ කාර්යාල උපදේශන වටය නවදිල්ලියේදී පැවැත්වීණ. මෙහිදී මෙහි දී දෙරටේ ද්විපාර්ශික සබඳතා පුළුල් ලෙස සමාලෝචන කෙරිණි. එමෙන්ම චීටාවන් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කිරීම මෙහිදී සාකච්ඡාවට බඳුන් විය නීතිවිරෝධී දඩයම් කිරීම සහ ස්වභාවික වාසස්ථාන අහිමි වීම හේතුවෙන් 1952 දී චීටාවන් ඉන්දියාවෙන් වඳ වී ගොස් ඇත. මධ්‍ය ප්‍රදේශ්හි කුනෝ-පල්පූර් ජාතික වනෝද්‍යානයට චීටාවන් යළි හඳුන්වා දීම සඳහා …

Continue Reading

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ත්‍රස්තවාදයට එරෙහි සහයෝගිතාව දිගටම පවත්වාගෙන යාමට එකඟ වෙති.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සහ ත්‍රස්තවාදයට එරෙහිව ඇමරිකාව සහ ඉන්දියාව ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාවය පවත්වාගෙන යාමට නැවතත් එකඟව ඇත.ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට බදාදා නවදිල්ලියේ පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සහ අනෙකුත් බහුපාර්ශ්වික ගැටළු පිළිබඳ උපදේශන අතරතුර මෙම කාරණය සාකච්ඡාවට ලක් විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව දෙපාර්ශවය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ විවිධ තේමාවන් සහ ඉන්දියා-එක්සත් ජනපද …

Continue Reading

ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය වෙළඳ සහ ආයෝජන ගිවිසුම් ඉක්මනින් අවසන් කිරීම ගැන සාකච්ඡා කරයි.

ඉන්දියා-ස්විට්සර්ලන්ත විදේශ කාර්යාල උපදේශන 11වැනි වටය අඟහරුවාදා දින නව දිල්ලියේ දී පැවැත්විණ. මෙම උපදේශන වටයේ දී වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ ද්විපාර්ශික සබඳතා සමාලෝචනය කිරීම දෙපාර්ශවය විසින් සිදුකරන ලදී. ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය ඩිජිටල්කරණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කළහ. ඉන්දියාව-ස්විට්සර්ලන්ත ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුම සහ ඉන්දියාව-යුරෝපීය නිදහස් වෙළඳ සංගමය,වෙළඳ හා …

Continue Reading

ඉන්දියාව මේ වන විට පිළිගත් ආරම්භක ව්‍යාපාර 75,000 කට වඩා වැඩි සන්ධිස්ථානයක් ලබා ඇත.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් බදාදා නිවේදනය කළේ ආරම්භකයින් 75,000ක් නිල වශයෙන් පිළිගැනීමෙන් ඉන්දියාව ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි.මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ නවෝත්පාදන සහ ව්‍යවසායක දත්ත මගින් එහි වර්ධනය විදහා දක්වන බවයි. ඉන්දීය කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධනය සඳහා වූ දෙපාර්තමේන්තුව විසින් 75,000කට අධික ආරම්භක ව්‍යාපාර ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඉන්දියානු ආරම්භක ව්‍යාපාර පද්ධතිය තවමත් නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වයෙන් …

Continue Reading

ඉන්දියාව සහ ඇන්ඩෝරා මිත්‍රත්වය සහ සහයෝගීතාව සඳහා ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබයි

ඉන්දියාව සහ ඇන්ඩෝරා මිත්‍රත්වය සහ සහයෝගීතාව සඳහා වන ප්‍රකාශයකට අත්සන් තබයි. දෙරට අතර නව දිල්ලියේ දී ඓතිහාසික විදේශ අමාත්‍ය මට්ටමේ රැස්වීම පැවැත්විණ. ඇන්ඩෝරාව වෙනුවෙන් එහි විදේශ කටයුතු අමාත්‍ය මාරියා උබාච් අකුරු සහ ඉන්දීයාව වෙනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මෙම සාකච්ඡාවට සම්බන්ධ විය. මෙහිදි ඔවුන් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සියලු අංශ සාකච්ඡා කළහ. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ …

Continue Reading

නිදහස් දිනයට පෙර, අගමැති මෝදි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඩීපී ත්‍රිවර්ණ ලෙස වෙනස් කරන ලෙසයි.

ඉන්දියාවේ 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සියලුම ඉන්දියානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ සිය සමාජ මාධ්‍ය පැතිකඩ පින්තූර (ඩීපී) ඉන්දියානු ත්‍රිවර්ණයට වෙනස් කරන ලෙසයි.ඔහු සිය සමාජ මාධ්‍ය පැතිකඩවල ඩීපී ද වෙනස් කළේය. සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ත්‍රිවර්ණය සැමරීමේ සාමූහික ව්‍යාපාරයක් වන “හර් ඝර් ටිරංගා” වැඩසටහන සැමරීම සඳහා එසේ කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. අනතුරුව, පුරාවෘත්තීය පිංගාලි වෙන්කයියාගේ ජන්ම …

Continue Reading

තුන්වන ඉන්දියා – වියට්නාම ද්විපාර්ශ්වික හමුදා අභ්‍යාසය “එක්ස් වින්බැක්ස්-2022” අද ආරම්භ වේ.

මෙම මස 1වනදා සිට 20වනදා දක්වා එක්ස් වින්බැක්ස් 2022 වියට්නාම-ඉන්දියා ද්විපාර්ශ්වික හමුදා අභ්‍යාසයේ තුන්වන අදියර පංචකුල,චන්දිමන්දිර්හි පැවැත්වීමට නියමිතය.මෙම ආරක්ෂක සහයෝගීතාවය ඉන්දියාවේ සහ වියට්නාමයේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ තීරණාත්මක අංගයක් වේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳව උපායශීලී සහ උපායමාර්ගික භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ඇතුළුව, ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට ඉගැන්වීම සඳහා ශක්තිමත් දිගු ඉතිහාසයක් ඇත. එක්ස් වින්බැක්ස්-2022 ද්විපාර්ශ්වික අභ්‍යාසයේ ක්ෂේත්‍ර …

Continue Reading