ජනාධිපතිවරණයත් සමඟ ක්‍රියාත්මක වන මැතිවරණ වියදම් නියාමන පනත
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය. මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත මගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සිදු කරනු ලබන බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව සිටින්නේ දැයි සැක සහිතය. ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඉදිරියේ පැවැත්වෙන වෙනත් මැතිවරණයකට තරඟ කරන සියළු අපේක්ෂකයින් තමන්ගේ මැතිවරණ ආදායම හා වියදම පිළිබඳ …
Continue Reading
ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඇයි ? එරාන්ට ඇති සැකය කුමක්ද ?
ජනපති ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මැතිවරණය කල් දැමීමට දැයි සැකයක් මතු වෙනවා – ඉරාන් වික්‍රමරත්න ජනාධිපතිවරණය පිළිබඳව නීති ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අවුල් සහගත තත්ත්වයක් නොතිබියදී මේ මොහොතේ අනවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීම ජනාධිපති මැතිවරණය කල් තැබීමට දැයි ජනතාව තුළ මෙන්ම නීතිශේත්‍රයේ සිටීආන අය තුළද සාධාරණ සැකයක් හටගෙන තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ගැනීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්ඥා පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් ස.ජ.බ. පාර් ලිමේන්තු මන්ත්‍රී මෙසේ පැවසීය. එහිදී වැඩි දුරටත් කතා කළ හෙතම මෙසේ ද කීය විශේෂයෙන්ම ජනාධිපතිවරණය ළං වෙලා තියෙන මේ වෙලාවේ මේ ව්‍යාකූලත්වය ඇති කරන්නේ ඇයි කියලා මම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. අපි කවුරුත් දන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වන පරිදි ජනාධිපති ධුර කාලය වසර පහක් බව ඔහු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සහ අනවශ්‍ය වාද විවාද ඇති කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම නිශ්චිත වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැත. නීතිය ක් අනිවාර්යයෙන්ම සැමට එක හා සමාන ලෙස ක්‍රියාත්මක කළ යුතුයි එහිදී ම ඉහළ ස්ථාරයේ සිටින අයට එක් විදිහටත් පහළ ස්ථරයේ සිටින්නන්ට තවත් විදිහකටත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාන් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තියේ ජනාධිපති දූර කාලය ේ වසර හයක් බව පැහැදිලිව සඳහන් කර තිබේ. දහනම වන සහ විසි එක්වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වසර පහක් යයි සඳහන් කර තිබියදීත් අවිනිශ්චිතභාවයට තුඩු දුන් අදාළ තිස්වන වගන්තිය සංශෝධනය නොකළේ ඒ සඳහා ජන මත විචාරණයක් කින් මහජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු වන බැවිනි. වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දෙපාර්ශවය තමන්ට ත් ඉදිරියේදී ජන වරමක් ලැබේවි දැයි යන සැක සාංකාව හේතුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් නොකරමින් සිටිති. මෙම සංදර්භය මත ක් ජනාධිපතිවරණය පිළිබඳව අවුල් සහ අවිනිශ්චලතභාවයක් කරනු වස් මෙම වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව රජයේ පාර්ශ්වයන් විවිධ අවස්ථාවන්හිදී ම තුන්වතාවක්ම ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. අවසන් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මූලික අයිතිවාසිකම් පනත යටතේ විමසූ විට එම පෙත්සම නිෂ්ප්‍රභා කළා පමණක් නොවේ එම පෙත්සම ඉදිරිපත් කළ පුද්ගලයාට එරෙහිව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපති වරයාගේ දූර කාලය පිළිබඳ ව සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු නම් අනිවාර්යෙන්ම එය ජනමත විචාරණයකට ලක් කළ යුතු වෙනවා. කිසිදු අවශ්‍යතාවයක් පැන නො නගින මේ අවස්ථාවේදී ජනාධිපති දුර කාලය පිළිබඳ ව තිබෙන්නා වූ අවිනිශ්චිත ප්‍රතිපාදනයක් අලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන මුවාවෙන් ජනාධිපතිවරණයක් කල් තැබීමේ කූට උපායක යින් රජය නිරත වී සිටින්නේ දැයි සාධාරණ සැකයක් හට ගෙන තිබේ. අවශ්‍යතාවයක් වුවහොත් ජනමත විචාරණයක් පැවැත්වීමට අය වැයෙන් මුදල් වෙන් කර තිබෙන බවට රජයේ පාර්ශ්වයෙන් අමාත්‍යවරු කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ. පළාත් පාලන මැතිවරණයටද අය වැයෙන් මුදල් වෙන් කර තිබියදී පවා නාම යෝජනා කැඳවීමෙන් පසුවද රජය එම මැතිවරණය නොපවත්වා සිටින්නේ යයි වික්‍රමරත්න මහතා රජයට චෝදනා කළේය. ජනාධිපති ප්‍රමුඛ මෙම රජය විවිධ ප්‍රකාශ හා පොරොන්දු වෙන මෙවැනි දුෂණ හා සොරකම් වලට ජනාධිපතිවරයා ඉඩ දී තිබීම ලජ්ජා සහගතයි.වත්මන් ජනාධිපතිතුමාට සිය ධූරයේ ඉටුකිරීමට බොහෝ කටයුතු ඉතිරිව තිබෙන නමුත් එම බැඳීම් පිළිබඳ පොරොන්දු දෙනවා විනා ශ ඉටුකරන්නේ නැත. දැන් ජනමත විචාරණයක් පිළිබඳව කතාබහ කලද මුලදී පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරණය නොපැවත් වීමට හෝ කාලය දීර්ඝ කිරීමට තිරෙන් පිටුපස විවිධ උත්සාහ දැරුවා. අපගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ බලයේ සිටින පක්ෂයට ඕනෑ විදිහට දේශපාලන හා රාජ්‍ය පාලනයේ ව්‍යූහයන් වෙනස් කළ ඉතිහාසයක් තිබෙනවා. 1970 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 151යි. පසුව එය 168 ට වැඩි කළා. පළාත් සභා ්‍රමය හඳුන්වාදීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඝයාව අඩුකළ යුතුව තිබුනි ද එය 225 දක්වා ම වැඩි කළා. බලයේ සිටින රජයේ මන්ත්‍රීවරු තමන්ට ඕනෑ විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකරන්නටත් පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීමටත් හැකි යැයි සිතනවා. එහෙත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නොවෙයි.
Continue Reading
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් අපේක්ෂිත අරමුණ
රටේ අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර්. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් ඇති කර ගත හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා පැවසීය. මෙරට අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බැවින් එය නිසි ලෙස …
Continue Reading
ජනපතිවරණය එපා කියන ‘ලේනව‘ පිටුපස ඉන්නේ කවුද ? ජී.එල්. හෙළිකළ රහස
ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙරේදා (03) ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය චමින්ද දයාන් ලේනව මහතා ජනාධිපතිවරණය කල් දැමීමට තමන්ව පොළඹවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි කළ යුතු බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය. මෙම මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයට (SC FR 177/2024) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය ප්‍රතික්ෂේප කරන ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ විශේෂ නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔහු …
Continue Reading
ජනපතිගේ ජාතික ආණ්ඩු යෝජනාව ගැන SJB ගත් තීන්දුව
-
Editor
-
July 2, 2024
-
දේශපාලන, මතවාද
-
opinion
-
0 Comments
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු ජාතික ආණ්ඩුවකට සහය නොදෙන බවට සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනාවක් අනුමත කළ බව SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (02) ප්‍රකාශ කළේය. “අපි මීට වසර දෙකකට පෙර වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාතික ආණ්ඩු යෝජනාවක් ප්‍රතික්ෂේප කළා. අද අපි මේ තීරණය අලුත් කළා,” මද්දුම බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. …
Continue Reading
ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ ජනපති ගැන දුන් ‘සහතිකය‘
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම …
Continue Reading
ජනපතිගේ සුභ ආරංචි ඇසුණ ගමන් ‘NPP සහ SJB‘ වුණ දේ ගැන මනුෂ කිව්ව කතාව
-
Editor
-
June 27, 2024
-
මතවාද
-
opinion
-
0 Comments
‘රටට සුබ ආරංචියක් ලැබෙන පණිවිඩය ඇසුණ ගමන් ස.ජ.බ ය හා මාලිමාව භූමිතෙල් වැඳුණු ගැරඬි වගේ කලබල වෙලා‘ යයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය. ‘රටට සුබ ආරංචියක් ලැබෙන පණිවිඩය දැක්ක ගමන් ස.ජ.බ ය හා මාලිමාව භූමිතෙල් වැඳුණු ගැරඬි වගේ කලබල වෙලා. හතර පෝයටම සිල්ගන්නව වගේ පෙන්වන …
Continue Reading
5 වසර ශිෂ්‍යත්ව විභාගය ගැන අධ්‍යාපන ඇමති කළ ‘සුවිශේෂ හෙළිදරව්ව‘
-
Editor
-
June 16, 2024
-
මතවාද
-
opinion
-
0 Comments
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර ඒ අනුව ඉදිරියේ දී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව පැවසූ අමාත්‍යවරයා විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවල දී පන්ති කාමරය තුළ අධ්‍යාපනය ලබන අතර වාරයේ උපයාගත යුත් බවත් එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු …
Continue Reading
පාලිත ගැන ඔබ මෙතෙක් නොඇසූ අනුවේදනීය අතීතයක සටහනක්.. (Story+Video)
ජනතාව විසින් දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමුගන්නා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කී දෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම …
Continue Reading
“බිම්බරක් සෙනග ඇවිදින්” තුළ නොකියවුණු අතිශය සංවේදී කතාවක්..
පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය. ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය. ඒ 1988 වර්ෂයයි. මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම කම්හලක් ඉදිකිරීම ඇරඹී තිබිණි. ඒ …
Continue Reading