මෛත්‍රි කළේ එදාමෙදාතුර ඔහු කළ වටිනාම කතාවයි
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නියෝජියන් ඉදිරියේදී පසුගිය වසර තුනහමාරක අතීත කතාවේ ඇත්ත, ඇති සැටියෙන් සියල්ලන් ඉදිරියේදී නොබියව පැවැසීම එතුමාගේ දේශපාලන ජීවිතයේදී සිදුකළ වටිනාම කතාව ලෙස ඉතිහාසයට එක්වන බවත්, එතුමාගේ හිත තුළ සඟවාගෙන තිබූ රටේ ජනතාව නොදැන සිටි බොහෝ දේ හෙළි කිරීමෙන් මේ රටේ ජනතාවට දේශපාලනය යනු කුමක්දැයි වටහා ගැනීමට හැකි වූ …
Continue Reading
අහෝ..රනිල්ගේ හක්කේ බුදු බණ සහ බොක්කේ අලි මස්
රනිල් වික්‍රමසිංහ බලය අහිමි වුනාට පස්සේ.., “මම පිළිතුරු දෙන්නේ මගේ දර්ශනයෙන්. ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ කියපු විදියටම මේ බැනුම් මට එපා. නුඹේ බැනුම් නුඹ ලඟම තියා ගන්න.” රනිල් වික්‍රමසිංහ බලය තියෙන කාලේ.., “සිද්ධාර්ථ ගෞතමත් එහෙනම් ඉන්දියන් කාරයෙක්නේ.” “මේක සර්වාගමික රටක් නේ. ඒක ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්න බෑනේ ව්‍යවස්ථාවෙන්” “අභයාරාමය සිවුරු නැතුව මහින්දට කඩේ යනවා හැක හැක හැක” ශ්‍රේෂ්ඨ දර්ශනය අනුගමනය කරනවා නම් …
Continue Reading
ඔබත් විනාඩි 30 pizza ලෝලියෙක්ද..? ඇණවුම් කරන්න පෙර කියවන්න
-
RSL
-
November 12, 2018
-
උණුසුම් පුවත්, මතවාද
-
jobs, people, Pizza
-
0 Comments
ඔබත් online කෑම ඇණවුම් කරන්නෙක්ද? Pizza ලෝලීයෙක්ද? විනාඩි 30න් ඔබේ ඇණවුම ආවේ නැති වුනොත් ඒ කොලුවාගෙ ජාතිය අමතා ගණන්කාරකම පෙන්වන්නෙක්ද? ඔබට විනාඩි 30න් pizza අවශ්‍ය කෙනෙකුගෙ ජීවිතය ඔට්ටුවට තබාද? එසේ නම් මොහොතක් සිතන්න.. පුංචි අත්දැකීමක් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි. දින කීපයකට හවස් යාමයක රාජගිරිය මංසන්ධියේ දැඩි වාහන තදබදයකි.. එමෙන්ම ධාරානිපාත වර්ශාවක්ද ඇද හැලෙමින් තිබුණි. වර්ශාව කොතෙක්ද යත් මීටර් …
Continue Reading
රාජයෝගයක් ඇත්තේම නැති රනිල්, චන්ද්‍රිකාගෙන් පසු මෛත්‍රීගෙන් ඉල්ලන් කෑ හැටි..
‘ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද’ ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට උඩින් කණකොකා පියඹා ගියේය. සෙනසුරා නීච වූ අවාසනාවන්ත සිකුරාදා අගමැතිවරයාගේ කාල සටහන යෙදී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවෘත …
Continue Reading
මගෝඩි ව්‍යවස්ථා සංශෝධනය හා වැරැදුණු කුරුමානම
2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී …
Continue Reading
කථානායක කරූ පක්ෂ දේශපාලනයෙන් වියරු වැටෙයි! විධායකයත් අභිබවා යමින් පිස්සු කෙළියි! (වීඩියෝ)
ආණ්ඩුබලය වෙනස් වූ දේශපාලන පසුබිම තුළ වත්මන් කථානායකවරයාගේ වගකීම් විරහිත සහ පක්ෂග්රාහී දේශපාලන හැසිරීම අද(05) තවත් ගැටළුකාරී තත්වයක් දක්වා වර්ධනය වූයේ තම පක්ෂයේ දේශපාලන උවමනාව මත ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයක් සමඟිනි. විවිධ අවස්ථාවන්වලදී තම වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂයෙන් පැන යෑම, මැර ක්‍රියා කිහිපයක් හැරුණු කොට මෙරට යම් මට්ටමක කීර්තිමත් දේශපාලඥයෙකුව මේ වන විට කථානයකවරයා ලෙස කටයුතු වයෝවෘද කරූ …
Continue Reading
මන්ත්‍රීවරයෙකුගේ වචනයෙන්ම: ඔය යකා හැමදාම කළේ ඌට ඇනිච්ච වේලාවට අපිව අන්දලා කඩේ ඇරපු එක විතරයි
හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හැමදාම සිදුකළේ ඔහු යම් අසීරුතාවයකට පත් වූ අවස්ථාවේ ඉන් ඔහු ගොඩ ඒම සඳහා එතෙක් කල් වචනයක් වත් කතා කිරීමට අවස්ථාව ලබානොදුන් ‘පයිසකටවත් ගණන් නොගත්’ මන්ත්‍රීවරුන්ට කතා කොට ඔවුන්ගෙන් උදව් ඉල්ලා, බොරු පොරොන්දු සහ බලාපොරොත්තු ලබාදී ඒ මොහොතේ එය ගොඩ දා ගැනීම බවත් ඉන් එහා ඔහු අපි ගැන යළි හැරී හෝ …
Continue Reading
මහින්දගේ ආණ්ඩු පෙරළීම හෙවත් පොහොයෙන් පොහොය ගෙවා ගසමින් යන රස්තියාදුව
2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම වසරේම මහ මැතිවරණයෙන්ද පරාජයට පත්ව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සිට යන පන්සලක් ගානේත්, අල්ලන මයික්රෆෝනයක් ගානේත් කියාගෙන ගිය “මේ ආණ්ඩුව තව පොහොය කිහිපයයි; ඊලඟ පොහොයේදී අපි ආණ්ඩුව පෙරලනවා” සටන් පාඨය මහින්ද ඔහුගේම වචනවලින් අමු කෙප්පය බවට පත්කොට හමාරය. “අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් …
Continue Reading
මෛත්‍රී වන්දනාවේ යන රාජපක්ෂවරු සහ ඇඟ සහ මොළය අතර දේශපාලනය
කලකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව හෝ සම්භාෂණ සඳහා සහභාගී වීම හෝ ඔහු අසලින් වාඩි වීමට වත් අකමැති වූ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් සමාගමේ අය මේ දිනවල තරඟයට ජනපති මෛත්‍රී පසුපස යන බව හොඳින්ම පෙනී යයි. ඒ අතර මහින්ද සහ ගෝඨාභය ප්රමුඛ වෙයි. රාජපක්ෂවරු දෙපළගේ තෝල්කයින් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …
Continue Reading
මං දන්නේ නෑ; මට තේරෙන්නේ නෑ..
“පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා. පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය …
Continue Reading