ටයි කෝටි රෙදි අස්සෙන් පවා කුලයේ කුණු බේරේ..!
හෘදසාක්ෂියක් නැති මිනිසුන්ගේ එතැන ඇත්තේ කුණු ගඳ ගහන සැරවා ගෙඩියකි. ඉතිං හෘදසාක්ෂිය ක්‍රියාකාරී වියයුතු සෑම අවස්ථාවකම ඔවුන් වෙතින් වහනය වන්නේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යත්වය නොව හාත්පස ගඳ ගස්සන දුගඳකි. සජිත්ගේ කල්ලිය ද එහෙමය. ඔවුන්ට හෘදසාක්ෂියක් නැත. ඒ නිසා යෝජනාවක් කළත් වෑහෙන්නේ කුණු ගන්දස්සාරයක් මිස අනෙකක් නොවේ. ඊට හොඳම සාක්ෂිය වන්නේ විධායක ජනාධිපති ධූරය ඉවත්කරලීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව කුල ප්‍රශ්නයක් …
Continue Reading
ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සජිත්, මංගලගේ මිදුලේ සිට තටමයි… විධායකය ගැන ඇසූ සැනින් කෙකරබායි.. හෙට යළිත් කෙබර බාන්න සූදානම්..
අගමැති රනිල් ඊයේ (16) එජාප කණ්ඩායම් හමුවේ ඉතා පැහැදිලිව කිව්වා ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධ කමිටු තීරණය අනූව එජාප අපේක්ෂකයා නම් කරන බව. ඒ එක්ක පස්ස දැවිල්ල ගත්තේ සජිත්ගේ කල්ලියේ. පක්ෂ සමගිය බිඳිමින් පක්ෂය අරාජික කර එජාපය නම් අභිමානවත් සහ ප්‍රෞඩත්වයෙන් යුතු පක්ෂය කිලී මහරාජාගේ හා මෛත්‍රීපාලගේ දෙපා මුලට දාන්න වලිකන මේ කල්ලියේ පස්ස දැවිල්ල ගත්තේ වරදකාරී හැගීම් ඔවුන් වෙලාගෙන තියන …
Continue Reading
ජනපති සිරිසේන බයේ කට්ටි පනිද්දී, බය නැති අගමැති රනිල් තවත් කොමිසමක් හමුවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොපැමිණ රට වටේ වැල් බයිලා ගසමින් යද්දී එදා මෙදා තුර බලය ඇතිදාත්, නැතිදාත් විවිධ චෝදනාවලට සහ ගැරහුම් වලට ලක්වෙමින් අධිකරණ, කොමිසම් සභාවලට නොබියව මුහුණ දුන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(16) තවත් කොමිසම් සභාවක් ඉදිරියේ නොබියව සාක්ෂි දීමට පැමිණියේය. අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා බලය ඇතැතිව එම බලය අවභාවිතා නොකරමින්, …
Continue Reading
සජිත් වෙනුවෙන් සිරිසේන බලය අවභාවිතා කරමින් සිදුකළ අධම වැඩේ..
එදා විධායක බලතල සහිත ජනධිපතිවරයෙකු ප්‍රථම වරට පත්කර ගන්නා විට ඇන් එම් පෙරේරා මහතා ඇසුවේ මෙහි බලතල පිස්සෙකු අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක්ද කියාය . වර්තමානයේ එය සිදුවී ඇත . මෛත්‍රී තමා යටතට රූපවාහිනී සංස්ථාව පවරා ගැනීමෙන් පසක් වන්නේ විධායක ජනාධිපතියෙකුට ඇති අසීමිත බලතලවල භයානක කමයි. 19 වන ව්‍යවස්ථා සංශෝදනයෙන් විධායක බලතල අඩු කර තිබෙන තත්වයක් තුල මෙසේ හැසිරෙනවා නම්, …
Continue Reading
සජියා අමාරුවේ දාන අජියා, සුජියා, කබියා සහ හ(න)රියා..!
උක්ත යෙදුම මවිසින් නිර්මාණය කරන ලද්දක් නොවේ.. එය මගේ හිතවතෙක් විසින් මා හට පවසන ලද්දදකි. එහි ඇති පද ගැලපීම නිසා මා මෙම යෙදුම මෙම ලිපියට අන්තර්ගත කළ බව කාරුණිකව සළකන්න. 2020 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිලිබඳව මේ වනවිට රට තුළ පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක්. එක් අතකට “හවහ මාලු කුණු වෙනවා” යැයි ගමේ මිනිස්සු කියන්නාක් මෙන් ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශයට …
Continue Reading
කරුට පුළුවන් නම් සජිත්ට බැරි ඇයි..? විජයග්‍රාහී ආණ්ඩු බලයකට එරෙහිව කරු මෙහෙය වූ මෙහෙයුම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී වැඩ පෙන්වන ලෙස පක්ෂයෙන් සජිත්ට භාරදුන් අභියෝගය කොයි කාගේත් අවධානයට ලක් වී ඇත . තමන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් යයි වේදීකා දෙවනත් කරන සජිත්ට එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට කදිම අවස්ථාවකි.නමුත් සජිත් මේ දක්වා ඒ පිලිබදව වචනයක් කථා කොට නැත. 2014 ඌව පළාත් මැතිවරණය සමයේද සජිත් නායකත්වය ඉල්ලා අරගල කළේය. එහිදී පළාත් සභාව දිනවා පෙන්වන ලෙස පක්ෂයෙන් ඔහුට අභියෝගයක් භාර දුන්නේය …
Continue Reading
ඒ සටන තවම අවසන් නැත..!
මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ව්‍යාපාරය ආරම්භ කර සිටියේ පැවති මිනීමරු රාජපක්ෂ රෙජීමයෙන් රට නිදහස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශයක් අත්පත් කරගැනීමටය. ඒ වෙනුවෙන් ජනප්‍රිය පක්ෂ දේශපාලනය වෙනුවට උන්වහන්සේගේ තේරීම වූයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ගෙනවිත් සටන ජයග්‍රහණය කරවීමය. එහිදී ප්‍රධාන අපේක්ෂා වූයේ අත්තනෝමතික බලතල සහිතව මැරෙන තුරාවට ජනාධිපති වීමේ හැකියාව අත්පත් කරගෙන තිබූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමය. සමාජය …
Continue Reading
ඔබ කාන්තාවක් ද? එසේ නම් ප්‍රවීන මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට ගෝඨාභය කාන්තාවගේ ගෞරවය සුරකින සමාජයක් බිහිකරන හැටි කියා දුන් ඒ සංවාදය අනිවාර්යෙන්ම කියවන්න.. (සංස්කරණයෙන් තොරයි)
අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති බවත්, මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත්, කාන්තාවගේ ගෞරවය සුරකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි. මේ මීලඟ ජනාධිපති වීමට මාන …
Continue Reading
මේ කවුද..? මොනවද කරන්නෙ..?
සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව තමන්ම කියමින් රටපුරා රැස්වීම් පවත්වමින් යනු පෙනෙන්නට තිබෙයි. එක්සත් ජාතික පක්ෂය විසින් තම ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නටත් පෙර සජිත් ප්‍රේමදාස විසින් මේ සිදුකරනුයේ හැබෑවටම ජනාධිපති අපේක්ෂකයා වීමේ සටනක් නොවන බව ඔහු සමග කටයුතු කළ අත්දැකීම් ඇති ඕනෑම අයෙකු දනියි. සජිත් ප්‍රේමදාස මේ විදියටම තප්පුලෑ පලමු අවස්තාව මෙය නොවෙයි. 2010 වසරේදිත්, 2014 වසරේදිත් …
Continue Reading
“කරු” නම් වන ඔහු කවුරුද..?
මිනිස් චින්තනය ඉදිරිගාමි වන සාධකයක් වන්නේ දේශපාලනයයි. හිතේ අමාරුවකට හෝ වෙනයම් අමාරුවකට හෝ දේශපාලනඥයා ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ දරුණු ඒකාධිපතියකුගේ වැඩවසම් යටත්විජිතයක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බන්ධයෙන් යම් ප්‍රඥාවක් නැති සමහර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට තද පාලකයකු ඉල්ලා සිටී. එවන් පාලකයන් තම දරුවා කප්පම් උදෙසා පැහැරගෙන යන තුරුම ඒ අයට ප්‍රඥාව පහළ වන්නේ නැත. එහෙත් …
Continue Reading