නව ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව හකුලා ගනී
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන එනවා මිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසෙන්නේ නැති බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන ඇමැති එස් බි දිසානායක මහතා පවසයි. ජනමත විචාරණයකට නොයන සංශෝධන මගින් පවතින ව්‍යවස්ථාවේ සංහිඳයාව සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට මේ අනුව කටයුතු කෙරෙන බවද කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට නැවත ජනවරමක් ලබාගත යුතු අතර එවැනි දෙයක් කිරීමට ජනවරමක් ශ්‍රීලනිවය ඉල්ලුවේ නැති බවද එජාපය එසේ …
Continue Reading
විමල් කෙළෙසු මුදල් ප්‍රමාණය නව කෝටිය ඉක්මවයි
ලබන 24 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ රජයේ වාහන 40 ක් පෞද්ගලික හා දේශපාලන කටයුතු වලට යොදා ගනිමින් රජයට රුපියල් නවකෝටි දහසය ලක්‍ෂයකට අධික පාඩුවක් සිදුකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවන් වේ. විමල් වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය. 1. විමල් වීරවංශගේ අක්කා වන …
Continue Reading
විශ්‍රාමික ජනපතිගේ උපදෙස් මත වරද සිදුකළ බවට අධිකරණයට ප්‍රකාශයක්!
සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධව කොළඹ මහාධිකරණයේ විභාගවන නඩුවේදී ඊයේ (09) විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වටිනාපහ සෝමානන්ද හිමියන් පැවැසීය. 2014 වසරේ මුල් කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ …
Continue Reading
ඩ්‍රෝන කැමරා වලට සීමා පනවයි!
ඩ්‍රෝන කැමරා භාවිතයේදී නව නීති හඳුන්වා දී සීමා පැනවීමට රජයේ අවධානය යොමුව ඇත. පසුගියදා හම්බන්තොටදී පුද්ගලික නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් අාරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා තිබේ. එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබාගෙන නොතිබීමත් බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටීමත් හේතුවෙන් ආරක්ෂක …
Continue Reading
ජාත්‍යන්තර කුමන්ත්‍රණ හඳුනාගත් විමල්ට, මේ කුමන්ත්‍රණය හඳුනාගත නොහැකි වෙයි.
-
RSL
-
January 10, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
එදා මෙදා තුර ශ්‍රී ලංකාවට එල්ලවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ සිහිනයෙන් මෙන් දුර තියා හඳුනාගනිමින් රටේ ජනතාව ඉදිරියේ මහ හඬින් මොරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තමාට එරෙහිව අනාගතයේ තමන්ගේ අය විසින්ම සිදුකරන කුමන්ත්‍රණය හරිහැටි හඳුනාගත නොහැකිව අද(10) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඔහු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ සිදුවූ වාහන අවභාවිත කිරීමක් පිළිබඳව ප්‍රකාශයක් …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර වංචාවේ කළු සල්ලි මාර්තුවේදී සුදු වෙයි! සැලැස්ම මෙන්න (Exclusive)
වත්මන් යහපාලනය රජය විසින් සිදුකළ අතිදැවැන්ත මුල්‍ය වංචාව වන බැඳුම්කර මුල්‍ය වංචාවේ රුපියල් කෝටි 5000 ක් ඉක්ම වූ කළු සල්ලි වලින් කොටසක් මෙම මාර්තුවේ දී මාධ්‍ය සඳහා වන ආයෝජන හරහා සුදු වන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ. කුප්‍රකට බැඳුම්කර වංචාවේ දෙවන මොළකරුවා වන හිටපු මහ බැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා …
Continue Reading
අලූත් ආණ්ඩු වෙනුවට තියෙන ආණ්ඩුව එක්ක රට හදමු..! – ජනපති කියයි
අලූත් ආණ්ඩු හැදීමට නොව තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කැපවීම සියලූදෙනාගේ යුතුකම බව ජනාධිපතිතුමා පවසයි. දුගී භාවයෙන් රට නිදහස් කර ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති දැවැන්ත වැඩපිළිවෙළ සමග එක්ව යුගයේ වගකීම ඉටු කරන ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ,තිරසර යුගයක – තෙවසර ඇරඹුම, ප්‍රධාන උත්සවය …
Continue Reading
නාමල් ඇතුළු 26ක් අත්අඩංගුවට!
හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝග කඩ කරමින් හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල තැබීම උත්සවය පැවැති පෙරේදා (7දා) විරෝධතාවයේ නියැළුණු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. හිටපු කතානායක චමල් රාජපක්ෂ, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්‍රි එස්.වී.පී. ආනන්ද, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර සමර ගුණරත්න ඇතුළු …
Continue Reading
ජාතිවාදය ඇවිලවීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක්!
-
RSL
-
January 9, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය පවසන්නේ ඊයේ සහ අද අළුයම් කාලයේ දී සංවිධානාත්මක පිරිසක් විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බවයි. ඒ අනුව උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට මෙලෙස හානි කර ඇත. උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට …
Continue Reading
පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි(Exclusive)
2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට මුදා හැර තිබේ. එදා පරාජිත කුප්‍රකට පර්සි මහින්ද කියා සිටියේ තමා ඉතා පහසුවෙන් සරලව බලය හැරදා …
Continue Reading