හම්බන්තොටදී නාමල්ගේ පාදඩ මැරයින් රණවිරුවන්ට පහරදෙති; තත්වය බරපතළයි

හම්බන්තොටදී කු.පා.ම මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂගේ පාදඩ මැරයින් විසින් රණවිරුවන්ට ඉතා නින්දිත අයුරින් පහර දී තිබේ. නාමල් රාජපක්ෂගේ පාදඩ මැරයින්ගේ ගල් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙසේ නාමල්ගේ පාදඩ මැරයින්ගේ ඉලක්ක ගත ප්‍රහාරයන්ට ලක්වූ රණවිරුවන් කිහිපදෙනෙකු අසාධ්‍ය මට්ටමේ පසුවන බවට වාර්තාවේ. තුවාලකරුවන් අතර විරෝධතාවයේ නිරතවූවන්, කර්මානතපුරයේ සමාරම්භක උත්සවයට පැමිණි ජනතාව සහ ආරක්ෂක …

Continue Reading

මහින්ද අඩියක් පස්සට ගනී..

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම සහචරයින් ප්‍රමුඛ අසරණ ජනතාවට දවල් සිහින පෙන්වමින් ගෙන යන දේශපාලන ව්‍යාපාරය තුළ අරඹන ලද ‘පොහොට්ටු’ පක්ෂයේ තමන් නොමැති බව ඊයේ (06) ප්‍රකාශ කරන ලදී. කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මාධ්‍යය හමුවක් ඊයේ(06) එතුමාගේ කාර්යාලයේදී පැවැත්විණ. මාධ්‍යය සාකච්ඡාව ආරම්භ වීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතා සිය මේසය මත තිබු නෙලුම් පොහොට්ටු සහිත මල් …

Continue Reading

“අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබෙනවාද..?“ – උසාවියේදී චම්පිකගෙන් අසයි

ආන්දෝලනයෙන් තුඩුදුන් තරුණයන් දෙදෙනකුට තුවාල සිදු කළ රාජගිරියේ රිය අනතුර සහ ප‍්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප‍්‍රචාර පිළිබදව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් කොළඹ දිසා අධිකරණය හමුවේදී ඊයේ (05දා) ප‍්‍රශ්න කරනු ලැබීය. මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශයක් සහ එය පුවත්පතක ප‍්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් …

Continue Reading

පොලිස් කොමිසමේ සභාපති හදිසියේම ඉල්ලා අස්වුණේ ඇයි..?

ජාතික පොලිස් කොමිසමේ සභාපති සිරි හෙට්ටිගේ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. දිගු කලකට විදේශගතවීමට සිදුවීම ඊට හේතුව බව සඳහන් කරමින් හෙට්ටිගේ මහතා ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කර ඇති අතර තවදුරටත් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරන බවද එහි සඳහන් කර ඇතැයි වාර්තාවේ. ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, ජර්මනියේ විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවීම හේතුවෙන් …

Continue Reading

ජනපති හම්බන්තොට ගැන දැඩි ස්ථාවරයක

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් රජය මෙතෙක් සම්පාදනය කර නොමැති බවද, ඒ පිළිබඳව කිසිදු කමිටු වාර්තාවක් ද එළිදක්වා නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා ඊයේ(05) සවස පැවති උත්සවයකදී අවධාරණය කළේ, රටේ උරුමයට සහ ගෞරවයට හානි වන ලෙස හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් රජය කිසිදු විදේශ රටක් හෝ ආයතනයක් සමග ගිවිසුමක් ඇති කර නොගන්නා බව ය. …

Continue Reading

‘වොක්ස් වැගන්’ අතේ පත්තු වෙයි! (විශේෂ)

කුලියාපිටියේ මෝටර් රථ එකලස් කරන කර්මාන්ත ශාලාව හා ෆෝක්ස්වැගන් සමාගම පිළිබඳව අප කළ හෙළිදරව්වට අදාළව අද ෆෝක්ස්වැගන් ජාත්‍යන්තර සමාගමෙන් අප නිල වශයෙන් විමසීය. ඒ අනුව ෆෝක්ස්වැගන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ කැතරින් හොක්මන් මහත්මිය තහවුරු කළේ, ෆෝක්ස්වැගන් සන්නාමය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මේ වන තෙක් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව ය. “There are no plans for Volkswagen brand investment in …

Continue Reading

දඩ පත්‍රිකාව කෙටුම්පත්කර අවසන්!

සංශෝධනය කරන ලද රථ වාහන වැරදි සඳහා වන දඩ පත්‍රිකාව මේ වන විට කෙටුම්පත් කර අවසන් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එම කෙටුම්පත පෞද්ගලික බස් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබද සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතා කියා සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අදාළ මණ්ඩලය ලබන …

Continue Reading

රවී ජනතාව ගැන හිතන තරම්..

ලොතරැයි මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණෙන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ලොතරැයියක මිල රු.20/- සිට රු.30/- දක්වා ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත. කිසියම් පාර්ශ්වයක් ලොතරැයි අලෙවිය ප්‍රතික්ෂේප කරන්නේ නම් එම අලෙවි කටයුතු සිදු කරගෙන යාමට විශාල …

Continue Reading

චම්පික වන්දි ඉල්ලයි

දූෂණ මර්ධන ව්‍යාපාරයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. ඒ 2016 වසරේ ජූලි මස 15 වනදා ‘මව්බිම’ පුවත්පතේ ‘කෝටි 180ක ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික මහතා සමබන්ධ බවට ජ.වි.පෙ පවසයි’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි. මෙහිදී අමාත්‍යවරයා විසින් නඩුව ගොනු කොට ඇත්තේ එම පුවත හේතුවෙන් තම කීර්ති නාමයට …

Continue Reading

සීමා නීර්ණය මතින් ඡන්දය තව තවත් කල්යයි

මැතිවරණ කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවේ සඳහන් කරුණු රැසක්‌ වැරදි සහ පරස්‌පරතාවන්ගෙන් සමන්විත වන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ කමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට කමිටු සාමාජිකයින් දෙදෙනෙකු අත්සන් කර නොතිබීම හේතු කර ගෙන එම වාර්තාව …

Continue Reading