FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී! (විශේෂ)

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ කුප්‍රකට නාමල් රාජපක්ෂ විසින් බවට අනාවරණය කරගෙන තිබේ. මෙම මුදල මෙරට අයවැය පියවීමට තරම් ප්‍රමාණවත් වූ එකක් බවට අදහසක් පළකරන …

Continue Reading

Exclusive: මහින්ද කොළඹ ඉඩම් විදේශිකයින්ට සින්නක්කර විකුණු හැටි (ඔප්පු ගිවිසුම් සහිතයි)

මහා දේශප්‍රේමියෙකු සහ වීරයෙකු ලෙස පෙනීසිටින හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම පාලන කාලය තුළ අප මාතෲ භූමියේ ඉඩම් සින්නක්කර ඔප්පු මඟින් චීනය ඇතුළු විවිධ රටවල සමාගම්වලට විකුණූ බව ප්‍රසිද්ධ රහසකි. එලෙස මහින්ද රාජපක්ෂ විසින් තම අත්සනින්ම විකුණන ලද මිළ කළ නොහැකි සුප්‍රසිද්ධ ඉඩමකි. ඒ කොළඹ ගාලුමුවදොර පිටිය ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව පිහිටි හෙක්ටයාර් දෙකයි දශම හතරයි …

Continue Reading

හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා – විනිසුරු ඉලංචේලියන්

තමන්ට පුතුන් දෙදෙනෙකු සිටින බවත් අද සිට තමන්ට දරුවන් හතරදෙනෙක්ම සිටින බවත් අනෙක් දරුදෙදෙනා හේමචන්ද්‍රගේ දුව සහ පුතා බවත් අද සිට තමන්ගේ මරණය දක්වාම මේ දරුදෙදෙනාගේත් අධ්‍යාපනය සහ අනාගතය තමන් බාර ගන්නා බවත් යාපනය මහා අධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ යාපනයේ නල්ලූර්හිදි වෙඩි ප්‍රහාරයට ලක්ව පසුගිය 22 දා මිය ගිය උප පොලිස් පරීක්ෂක (හිටපු සැරයන්) සරත් හේමචන්ද්‍ර …

Continue Reading

රජයෙන් මසකට කෝටි 20ක් බරපැන දරන නෙවිල් ප්‍රනාන්දු රෝහල

රජය වෙත පවරාගත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් කෝටි 20 බැගින් රජයේ ප්‍රතිපාදන සැලසීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. ඇමැති මණ්‌ඩල තීරණයකට අනුව ලබන මස 01 වැනිදා සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්‍ෂණ රෝහලක්‌ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්වනු ඇත. අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම රෝහල ගුණාත්මක බවින් ඉහළ රෝගී සත්කාරක සේවාවන් සපයන රෝහලක්‌ ලෙස පවත්වාගෙන යැමට …

Continue Reading

ආගන්තුක බුලත් විටට වැට බැන්දත් සාම්ප්‍රදායික බුලත් විටට තහනමක් නෑ

2016 අංක 01 දරන තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳව 2016.09.01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි මගින් සම්ප්‍රදායික බුලත්විට ට කිසිදු බලපෑමක් ඇති නොවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 2016 අංක 01 දරන තහනම් දුම්කොල නිෂ්පාදන පිළිබඳව 2016.09.01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසිය හා සම්බන්ධවයි. පසුගිය දශකයක …

Continue Reading

තජුඩීන් ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ශිරන්ති සහ යෝෂිත CIDයට

රාජපක්ෂ රෙජීම පාලන සමයේදී සැලසුම් සහගතව ඝාතනය කළ බවට සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ශිරන්ති රාජපක්ෂට අද (27) උදේ 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර යෝෂිත රාජපක්ෂට හෙට (28) උදේ පෙනී සිටින ලෙස දැනුම් …

Continue Reading

මහේන්ද්‍රන්ගේ සියලු සන්නිවේදන උපකරණ බැඳුම්කර කොමිසමට භාරදීමට නියෝග

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර 2015 සිට වසර 2016 දක්වා භාවිතා කරන ලද සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන අංශය වෙත වහාම භාරදෙන ලෙසට බැඳුම්කර කොමිසම ඊයේ (26) නියම කෙළේය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් කරන ලද ඉල්ලීමක්‌ සලකා බැලූ කොමිසම ඊයේ පෙරවරුවේ මෙම නියෝගය කළේය. මෙතෙක්‌ කරන …

Continue Reading

ඇමති රවී බැඳුම්කර කොමිසමට එන දවසට කරුණු කියයි

හිටපු මුදල් අමාත්‍ය මෙන්ම වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට අද(26) දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදු කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි. අද(26) දිනයේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටින ලෙස බැඳුම්කර කොමිසම මඟින් සිතාසි යවා තිබුණද අද දිනයේ ඒ මහතාට …

Continue Reading

ජනපති මැදිහත් වීමෙන් ඛනිජ තෙල් වර්ජනය නවතී

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ අද(26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ. කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක් ගත වෙන බව ද අදාළ බලධාරීන් පවසයි. මේ අතර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනයට එකගත්වයකට පැමිණි …

Continue Reading

සයිටම් සඳහා අලුත් පාලක මණ්ඩලයක්; මසකට නඩත්තු සඳහා රු.මි. 200 ක්!

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලනය හා කළමනාකරණය පිණිස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යූ.ඒ. අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය, පරිපාලන, කළමනාකරණ හා සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් 2017 අ‍ගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. එමෙන්ම මෙම රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් …

Continue Reading