නියඟයෙන් පීඩාවට පත්වූවන්ට අද සිට වියලි සලාක සහන මල්ලක්
-
RSL
-
August 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නියඟයෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කර තිබේ. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා සඳහන් කළේ, නියඟයෙන් පීඩාවට ලක් වූ ජනතාව ජීවත්වන දිස්ත්‍රික්ක 16ක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව සාමාජිකයින් දෙදෙනෙකු සිටින පවුලක් සඳහා රුපියල් 2000 ක වටිනාකමින් යුත් සහන මල්ලක් ද ඊට වැඩි සාමාජිකයින් සිටින පවුල් සඳහා රුපියල් 2500 …
Continue Reading
ශිරන්ති හෙට(15) දා , යෝෂිත (16) අනිද්දා CID යට කැඳවයි
-
RSL
-
August 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෙට (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. පෙරවරු 9.30ට ඇයට පැමිණෙන ලෙසටයි දැනුම් දී ඇත.ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.තාජුඩීන් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයින්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊට යොදාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. එම ඩිෆෙන්ඩර් රථය රතු කුරුස සංවිධානය …
Continue Reading
ජනපති ජනතාව වෙනුවෙන් ඓතිහාසික වැඩකට අතගසයි (Video)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයෙකු ජනතාව වෙනුවෙන් සිදුනොකළ ආකාරයේ අතිදැවැන්ත ඓතිහාසික ව්‍යාපෘතියක් අරඹා ඇත. ඒ යටතේ මහවැලි කලාප තුළ ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට තමන් ජීවත් වන ඉඩමේ අයිතිය හිමිකර දෙනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනුයි. එහිදී ශ්‍රේෂ්ඨ ගොවි ජනතාව සතුටු කඳුලු පිරි දෑසින් …
Continue Reading
ඇමති ටී.බී.ඒකනායක ඉඩම් දෙන්න කප්පම් ගත් බවට චෝදනා..!
-
RSL
-
August 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් ලබා ගනිමින් රජයේ ඉඩම් නීති විරෝධී ලෙස හිතවතුන් අතරේ බෙදා දෙන බවට චෝදනා කරමින් ජවිපෙ සහ එජාප මන්ත්‍රීවරුන් මෙන්ම ගම්වාසීහු පිරිසක් පසුගියදා (08) මහව රිදීබැඳි ඇල්ල ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වූහ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, මහව ප්‍රාදේශීය සභාවේ එජාප හිටපු සභාපති පේමදාස සිල්වා, හිටපු මන්ත්‍රී අනුර බණ්ඩාර, …
Continue Reading
විජයදාසට එරෙහි විශ්වාසභංගය ගැන අවසන් තීරණය 17 දා
-
RSL
-
August 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවාද නැද්ද යන්න මෙම 17 වැනිදා පවත්වන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ඊයේ (13) පැවැසීය. විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු සම්බන්ධව මන්ත්‍රීවරුන් වශයෙන් තම කණ්ඩායමට තනි තීරණයක් ගත නොහැකි බවද ඒ පිළිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්aඨයන් සමඟ සාකච්ඡා කළ යුතු බවද ජයමහ මහතා …
Continue Reading
ඉහල සිට පහලටම වංචාව, හොරකම
-
RSL
-
August 13, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපතිතුමා පවසයි. කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද එම අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ද …
Continue Reading
කුරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ..
-
RSL
-
August 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක් යැයි සැක කෙරන පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් ලුහුබදිමින් පැමිණි විශේෂ කාර්යය බලකා නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයට කුරණ ප්‍රදේශයේදී වෑන් රථයේ ගමන්ගත් පිරිස විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පසු විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් එල්ල කර ඇති ප්‍රහාරයෙන් පතාල කල්ලියක්යැයි සැක කෙරෙන පිරිසෙන් දෙදෙනෙකු තුවාල ලබා මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර …
Continue Reading
ඇමැතිනි විජයකලාගෙන් CIDය පැය 5ක් ප්‍රශ්න කරයි
-
RSL
-
August 11, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස්කුමාර් නමැත්තාට පළා යැමට උදව් කළා යෑයි චෝදනා එල්ලවී තිබූ ළමා හා වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් පෙරේදා (09 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5 ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. මහේෂ්වරන් මහත්මිය පෙරේදා දහවල් 2.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා රාත්‍රි 7.00 පමණ වනතෙක් ප්‍රශ්න කර ප්‍රකාශ …
Continue Reading
රවී පොට පටලවා ගනී..
-
RSL
-
August 10, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසමේ චෝදනා හමුවේ තම ඇමතිකමින් ඉල්ලා අස්වූ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ කථාවේදී පොට පටලවාගෙන සිදුකර ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් මේ වන විට අනාවරණය වේ. එනම් රවී කරුණානායක මහතා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කුප්‍රකට කළු සල්ලි ව්‍යාපාරිකයෙකු ලෙස නම් දැරූ රාජ් රාජරත්නම්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ බව සඳහන් කිරීමයි. …
Continue Reading
හොරෙක් නම් අයින් කරනවා – අගමැති රනිල් කියයි
-
RSL
-
August 10, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
“හොරෙක් නම් ඔහු රජයෙන් සහ පක්ෂයෙන් ඉවත් කරන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය. ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ හිටපු මුදල් අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව පවසමින් සිදුකළ කතාවෙන් අනතුරුව වන අතර ඒ අවස්ථාවේදී කුප්‍රකට බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා ලැබ …
Continue Reading