කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක් – ඒකාබද්ධයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරු ගෙ ගුණ වනයි
කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා කථානායක කරු ජයසූරිය මහතා වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් පිරිනැමු ගෞරව නාමයට පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් එක් කරමිනුයි. කෙසේ වෙතත් මෙය …
Continue Reading
හෙට කොළඹට පැය 24ක ජල කප්පාදුවක්
හෙට(30) උදෑසන 9 සිට 31 වන දා උදෑසන 9 දක්වා පැය 24ක කාලයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන නගර කීපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට , මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙම ජල කප්පාදුව සිදුවනු …
Continue Reading
යළි කිසිඳු අමාත්‍යවරයෙකුට මෙවැනි අර්බුදයක් භාර කරන්නේ නැහැ; අවුරුද්දට විදුලිය කපන්නෙත් නැහැ
යළි පත්වන කිසිඳු විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයෙකුට විදුලි අර්බුදයකට මුහුණපෑමට සිදුනොවන පරිදි මෙම විදුලි අර්බුදය ඉදිරි දින කිහිපය තුළ විසඳන බවත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. නිසි කලට වැසි ලැබී, විදුලියෙන් රට ඒකාලෝක කිරීමේ ප්‍රාර්ථනය පෙරදැරිව ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ජය …
Continue Reading
විදුලි අර්බුදයෙන් ආණ්ඩුවට ගොඩ එන්නත්, ජනතාවට ගොඩයන්නත් විසඳුමක් (වීඩියෝ)
වත්මන් ආණ්ඩුව මේ වන විට පත්ව ඇති විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් ඉන් පීඩා විඳින ජනතාව ඉන් මිඳී තමාට පහසුව සහ වාසිය අත්කර ගත හැකි දේශපාලනික නොවුනු ව්‍යාපාරික විසඳුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් අද(28) පැවති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේය. ආණ්ඩුව සහ ජනතාව යන දෙපාර්ශවයම ගොඩයන විසඳුම ඉදිරිපත් කරමින් තිලංග සුමතිපාල මහතා පැවසූයේ, අද වන …
Continue Reading
රට වටේ කයිවාරු ගැසූ චම්පික පීචං වෙයි (වීඩියෝ)
රට වටේ කයිවාරු ගසමින් ලොවෙත් නැති අමාත්‍යංශයක් නිර්මාණය කොට ගත්, එහෙත් ගත වූ වසර පහකට ආසන්න කාලය තුල කිසිඳු දැනෙන වැඩක් සිදුනොකළ පාඨලී චම්පික රණවක නොහොත් පා.ච.රණවක අමාත්‍යවරයාට අයත් මහනගර සහ බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණි. ඔහු කලකට ඉහතදී ප්‍රකාශ කළේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිදුකළ බාධා කිරීම් නිසා රට වෙනුවෙන් …
Continue Reading
මාකඳුරේ මඳුර් සමඟ කොටු වූ තවත් දරුණු ගණයේ අපරාධකරුවෙකු වූ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගත් මෙහෙයුම (වීඩියෝ)
මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ඝාතන සිද්ධි රැසක සැකකරුවකුද වූ මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේදී අද(28) අත්අඩංගුවට ගැනුණි. පොලිසිය සඳහන් කළේ ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් කටුනායකදී මාලදිවයිනට පැනයාමට සැලසුම් කර තිබූ බවයි. පැය කිහිපයක් පුරා සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී ඔහු රහස් පොලිස් නිලධාරීන් හමුවේ හඬාවැටී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ ඩුබායිහී ජුමෙයිරා මරීනා …
Continue Reading
පොහොට්ටුවේ කියලා අන්තිමට වැමෑරුවේ නැද්ද? මහින්ද බේරුණෙත් අමරවීරගේ ලියුම නිසා කියලා අමතක කරන්න එපා
ඒකාධිපතියෙක් ලෙස ක්‍රියා නොකරන පලිගැනීම නොකරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලංකාවේ ජනාධිපති විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි. අද (27) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. “මම තවම ඉන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ. අපිට කියන්න බෑ පොහොට්ටුවේ කියලා. ඔය එක්කෙනෙක්ක්ටවත් කියන්න පුළුවන් ද පොහොට්ටුවේ කියලා. දැන් පොහොට්ටුව කියලා කොහොමද අන්තිමට වමාරපු හැටි. දැන් …
Continue Reading
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක්
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ මතභේදයට තුඩු දී ඇති, යෝජිත ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ක වටිනාකමකින් යුතු හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය, හෙවත් මූල්‍ය කාර්ය සාධක බලකායේ, මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන ‘අළු ලේඛනයෙන්’ බැහැරවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට ඍණාත්මක බලපෑමක් …
Continue Reading
රට පාවාදෙමින් ශ‍්‍රී ලංකා ජිනීවා තානාපති මානව හිමිකම් කොමිසම සමග අත්සන් කළ වාර්තාව ජනපති විසිකරයි (වීඩියෝ)
ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවකු පවසන අන්දමට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (27) පෙරවරුවේ සහභාගි වෙමිනි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් එම ජනතාව වෙත නැවත නිදහස් කිරීම …
Continue Reading
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසුරුවා හරියි
මීට වසරකට ඉහතදී පමණ වෙබ් සහ සමාජජාල මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් “වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය” විසුරුවා හැරීමට එම සංවිධානයේ සාමාජිකයින් විසින්ම තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික සංවිධානයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කළ විසුරුවා හැරීමේ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය. -උපුටා ගැනීම- වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසුරුවා හරින ලද බවට වන මාධ්‍ය නිවේදනය විධායක සභාව සහ බහුතර …
Continue Reading