ජෝතීඥවේදීන් කියූ මඟ යමින් කඩා වැටෙන ප්‍රතිරූපය ගොඩ ගන්න සජිත් ජලනිට ‘ජනපති ආර්යා’ සළු පොරවයි; ප්‍රේමදාස පවුල එන්නේ මොකාටද යන්න පාක්ෂිකයන්ට පෙන්වයි(වීඩියෝ)

ශ්‍රී ලංකාවට ටයර් සෑයවල් මත මිනිස් ජීවිතයක ගමනාන්තය කෙළවර කිරීමේ මිලේච්ඡ සංස්කෘතිය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස සහ පවුල යළිත් පවුල පිටින් අවදිවන්නට පටන්ගෙන ඇති අතර ඒ රණසිංහ ප්‍රේමදාසගේ කුප්‍රකට පුත් සජිත් ප්‍රේමදාස කඩිමුඩියේ ඇඳගන්නට යන ජනාධිපති චරිතයත් සමඟය. සියල්ලටම වඩා පවුල් පසුබිමෙන් එන ජෝතීඥවේදය සහ මලයාලී ගුරුකම් විශ්වාසකරන ප්‍රේමදාසලාගේ …

Continue Reading

සජිත් හැමදාමත් අපිව වට්ටපු ජනාධිපති සිරිසේනට කඩේ යනවා; සජිත් පක්ෂයට ද්‍රෝහියෙක් – එජාප මැති ඇමතිවරු කට අරිති (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සෑම විටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ද්‍රෝහීකම් කළ ජනාධිපතිවරයාට කඩේ යන බවත්, ඔහු ඉටුකරන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ වත්මන් අගමැති, අපේක්ෂකත්වයට නොපැමිණ ඊට විකල්පයක් ලෙස …

Continue Reading

අවශ්‍ය නම් පියවර තුනෙන් එල්ලා මැරීමේ දඬුවම සදාකාලිකව ඉවත් කිරීමේ ක්‍රමයක් (වීඩියෝ)

ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවන ලැබූවද එය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වේයැ’යි අනියත බියක් එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනඟා ඇත. කෙසේ වෙතත් මේ සඳහා විවිධ කණ්ඩායම් විසින් සමාජයේ විවිධ විගඩම් ඉදිරිපත් කරමින් තිබුණද වත්මන් අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව …

Continue Reading

අගමැති රනිල් ඇතුළු මුළු එජාපයම විරුද්ධ වෙද්දී ඇමති සජිත් ජනපති සිරිසේන සමඟ එකඟවෙයි..(වීඩියෝ)

බන්ධනාගාර ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයේ කිසිදු වරදක් නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ දින කැස්බෑව කහපොල ප්‍රදේශයේ විහාරස්ථානයක දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. ජීවිත සහමුලින්ම වනසන මත් ජාවාරම්කරුවන් ගෙන් මෙරට ලක්ෂ හතළිස් හතරක් …

Continue Reading

දයාසිරිගේ පෙරලා ප්‍රශ්න කිරීම් හමුවේ තේරීම් කාරක සභාව අසරණ වෙයි; ෆීල්ඩ් මාෂල්ට ඇප නැති වෙයි (වීඩියෝ)

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් වන තේරීම් කාරක සභාවට දැඩි බලකිරීමක් සිදුකොට කැඳවා ගත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රශ්නවලට අදාළව දයාසිරි මන්ත්‍රීවරයා ඔහුගෙන් සිදුකළ පෙරළා ප්‍රශ්න කිරීම් වලදී ෆීල්ඩ්මාෂල්වරයාගේ තරු ගැලවී කූජීතව යනු පෙනිණ. ෆීල්ඩ්මාෂල්වරයාගේ ඉල්ලන් කෑම හමුවේ යන එනමන් නැති වූ තේරීම් කාරක සභාවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ පිළිගෙන අවසානයේ පාස්කු …

Continue Reading

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමෙන් විදේශිකයින්ට ඉඩම් විකුණන්නේ නැහැ – අගමැති කාර්යාලය කියයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පසුගියදා (09) පැවති මාධ්‍ය හමුවක දී පැවසීයැයි මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණි. එම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ …

Continue Reading

ජනසංහාරක වඳ සැත්කම් චෝදනා එල්ල වූ ෂාෆි යළි රිමාන්ඞ්.. විමර්ශන සඳහා මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක්

කුරුණෑගල රෝහලේදී සිසේරියන් සැත්කම් කිරීමේදී මවුවරුන් වඳභාවයට තැත් කිරීම ඇතුළු චෝදනා එල්ල වූ වෛද්‍ය මොහොමඞ් ෂාෆි ලබන 25 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (11) නියෝග කළේය. එම සැකකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සහ එකී චෝදනාවල බරපතළකම මෙන්ම ඇතිවිය හැකි මහජන කැළඹිලි කෙරෙහි අවධානය යොමු කළ තම අධිකරණය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරමින් සැකකරු …

Continue Reading

රට වටේ කව්වාරු ගසමින් යන සජිත්ගේ වැඩ කෙරුවාවේ තරම පාර්ලිමේන්තුවේදී දිග හැරේ.. සජිත් පිළිතුරු නොදී පැන දුවයි (වීඩියෝ)

කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය. එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය. එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලිගත් …

Continue Reading

ජවිපෙ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරදියි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 27 කින් අද පරාජයට පත්වුණි. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 119 ක් හිමිවුණි. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයයෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ඡන්දය විමසන අවස්ථාවේදී දුමින්ද …

Continue Reading

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කරූ

“එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා. එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් …

Continue Reading