දෙසැම්බර් 09 වනදාට පෙර අලුත් ජනාධිපතිවරයෙක්..!

2019 දෙසැම්බර් 09 වන දිනට පෙරාතුව මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙකු තෝරා ගත යුතුව ඇති බව පවසමින් පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයාට සහ කථානායකවරයා ලිපියක් යොමු කර ඇත. එම ලිපියේ සඳහන් පරිදි ඔවුන් දන්වා ඇත්තේ මේ වන විට ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සියල්ලම මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරයන් යටතේ පාලනය බව බවයි. ඌව පළාත් සභාවේ නිල කාලයද ඔක්තෝබර් මාසය වන විට අවසන් …

Continue Reading

ලැජ්ජාවක් නැතිව මුස්ලිම් ඇමතිවරු එපා කියපු ඇමතිකම් ටික යලි ලබාගනී (වීඩියෝ)

පසුගියදා කුප්‍රකට මුස්ලිම් ඇමතිවරයෙකු සහ මහ ඇමතිවරුන් දෙදෙනකුට එල්ල වූ වංචා දූෂණ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඉවත් කළ තිදෙනා වෙනුවෙන් ඉල්ලා අස්වූ ආණ්ඩුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් ඊයේ(29) යළිත් කිසිඳු ලැජ්ජාවකින් තොරව යළිත් සිය ඇමතිකම් යළි ලබාගත්තේය. ඒ අනුව මුස්ලිම් නාමයෙන් පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු ඊයේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල …

Continue Reading

අන්ත්‍රාවයි..! ‌පොහොට්ටුව මුළු රටේම දත්ත මංකොල්ලයකට සැරසෙයි! ඔබේ පුද්ගලිකත්වය සහ මූල්‍ය තොරතුරු සියල්ල අනතුරේ! අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක්!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ‌හෙවත් ‌ෙපොහොට්ටු පක්ෂය විසින් ලබන මස 03 සහ 04 යන දෙදින තුල රට පුරා නිවෙස් වලට ගොස් පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව එකතු කිරීම පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අනතු‌රේ බවත් අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක් බවත් ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය ජාතික නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි කැඳවුම් කරු වීරපරාක්‍රම ධර්මවර්ධන මහතාගේ අත්සනින් නිකුත් …

Continue Reading

ජනාධිපති සිහින අපේක්ෂක කුණු කන්ටේනර් ගෙන්වා ඇත්තේ පරිසර අධිකාරියේ අනුමැතියකින් තොරව බවට හෙළිවෙයි

දැනට රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන ජනාධිපතිවරයෙකු වීමට සිහින දකින කුප්‍රකට ව්‍යාපාරිකයෙකු අපද්‍රව්‍ය අඩංගු බහලූම් මෙරටට ගෙන්වා ඇත්තේ බාසල් සම්මුතියට පටහැනිව සහ මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව බව ශ‍්‍රී ලංකා රේගුව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වී ඇත. මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් කරන ලද නියෝගයක් අනුව මේ පරීක්ෂණය සිදු කර තිබේ. මේ අනුව ගෙන්වා ඇත්තේ …

Continue Reading

මේ ආණ්ඩුව තව මාස කිහිපයයි (වීඩියෝ)

ලංකාවේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විදේශීය රටවලට කිසිඳු අයිතියක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ අද (28) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවැති “පවුර අත්වැල” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා , “රටේ විනය ආරක්ෂා කළ හැකි නායකයෝ පත්විය යුතුයි. මැතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුයි. නැත්නම් වෙන්නේ …

Continue Reading

නීතිපති තේරීම් කාරක සභාව හමුවේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඉවත්ව යයි (වීඩියෝ)

කරන ලද ආරාධනයකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද(26) පැමිණි අතර ඔහු කාරක සභාව හමුවේ පිළිතුරු නොදී සිටීමට අදාළව කරුණු දක්වා පිටව ගියේය. එහිදී නීතිපතිවරයා පෙන්වා දුන්නේ කොමිසම හමුවේ තමා සාක්ෂි ලබා දෙන්නේ නම් නඩු විභාගයක් පැවැත්වෙන මෙවැනි අවස්ථාවක ලැඳියාවන් අතර ගැටළුවක් මතුවන බවයි. ජනපති, අගමැති …

Continue Reading

අ.පො.ස (සා/පෙ) වත් නැති සජිත්ගේ මොළයේ තරම ලෝකයටම පෙන්වයි (වීඩියෝ)

“ඒක පුද්ගල ආදායම වැඩක් නෑ, අවශ්‍ය වෙන්නේ ඒකපුද්ගල සතුට” කියලා සජිත් ප්‍රේමදාස කියනවා, මම දැක්කා. මේ කතාව අහලා මා ඇත්තටම පුදුම වුණා. මා එසේ පුදුම වුණේ මීට දින කිහිපයකට පෙර, සජිත් ප්‍රේමදාස London School of Economics එකෙන් උපාධියක් ලැබුවා කියලා අජිත් පී පෙරේරා රූපවාහිනී වැඩසටහනක කියා සිටිය නිසා. අජිත් පෙරේරා කියූ ආකාරයට, සජිත් එහෙම London School of Economics එකෙන් උපාධියක් …

Continue Reading

අභියෝග වලට බයෙන් අපි යන ගමන වෙනස් කරන්නේ නැහැ.. (වීඩියෝ)

ඇමතිවරුන් වුවද නිසි අධ්‍යාපනයක් හෝ දැනුමක් නොමැති පුද්ගලයින්ගේ විනාශකාරී වැඩවලට කිසිඳු ලෙසකින් ආධාර අනුබල සපයමින් ජනතාව මත බර පැටවීමට තමා කිසිඳු ලෙසකින්වත් ක්‍රියා නොකරන බවත්, අභියෝගවලට බියෙන් කිසිඳු ලෙසකින් අපි අපේ ගමන වෙනස් නොකරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (25) පෙරවරුවේ අමාත්‍යවරායා මාධ්‍ය වෙත එම අදහස් පල කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර …

Continue Reading

තේරීම් කාරක සභාව හමුවේ අනාවරණය වූ බුද්ධි අංශ සහ STF ක්‍රියාදාමය (වීඩියෝ)

තවමත් රටේ බුද්ධි අංශ සම්බන්ධීකරණ රැස්වීම් සඳහා සභාගීවිමට පොලිස් විශේෂ කාර්ය බලකායට ආරාධනා කර නැති බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා සඳහන් කර සිටියේ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ඔහුට ආරධනා ලැබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව …

Continue Reading

ජනාධිපතිවරණයට පෙර ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසෙයි

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ලබන සතියේ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (24) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්විය යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත වීමෙන් පසු ජනාධිපතිවරයා ඒ …

Continue Reading