මහ රෑ මහින්ද-මෛත්‍රී-ගෝඨා රහස් සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙන අතර මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වී ඇතැයි වාර්තාවේ. ඊයේ(05) රාත්‍රී මෙම රහස් හමුව සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අදාළව මහින්ද සහ මෛත්‍රී සාකච්ඡා පවත්වන අතරතුර දුරකථන මාර්ගයෙන් ගෝඨාභය රාජපක්ෂවද සම්බන්ධ …

Continue Reading

බුදුන්ටත් ගල් පෙරලුවා, මමත් හොඳ වැඩක් කරන්න යද්දී බාධා කරනවා

එදා බුදුරජාණන්වහන්සේ සමාජයට අවිහිංසාවාදීව යහපත් දේවල් කරද්දීත් ගල් පෙරලූ අය සිටි බවත්, අද තමාද යහපත් දේවල් සිදුකරන්නට යද්දි ඒවාට අකුල් හෙළන බාධා කරන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නීතිපතිවරයා විසින් තමා වෙත දන්වා තිබෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව …

Continue Reading

එජාපය නව ජවයකින් යුත් නව සන්ධානයකින්..(වීඩියෝ)

අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත. “2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම …

Continue Reading

ඇමති රවී මහා පිංකමක.. ඔක්තෝබර් මස සිට ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස්..!

“අපි පක්ෂයක්, පෙරමුණක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයාව නම් කරනවා ඉදිරියේදී. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයින් බිහිකරපු, රැකගත්ත එක්සත් ජාතික පක්ෂයට නව අරුතක් දියහැකි මට්ටමේ කෙනෙක් අපි නායකත්වයට ඉදිරිපත් කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කරයි. එ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (03) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදිමේ වැඩකටයුතු වෙනුවෙන් එහි පැමිණි …

Continue Reading

රන්ජන් කියන්නේ කට හින්දා නහින කෙනෙක්; කිතුණුවෙක් වන ඔහු බෞද්ධාගමට සිදුකරන්නේ විශාල අපහාසයක් (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක මහතා නිරන්තරයෙන් විවිධ ආයතනවලට, ආගම්වලට, පුද්ගලයින්ට පදනම් විරහිත කතා, විවේචන, අපහාස, උපහාස කරමින් කට නිසාම පිළිකුලට ලක්වෙමින් සමාජයෙන් සහ අධිකරණයෙන් දඬුවම් විදින්නෙකු බවත්, ඔහු කිතුණු භක්තිකයෙකු ලෙස දැඩිව බෞද්ධ ස්වාමීන්වහන්සේලා විවේචනය කරමින්, බෞද්ධාගමට අපහාස කරමින් පිළිකුලට සහ අප්‍රසාදයට ලක්වන්නෙකු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. පසුගියදා පැවති මාධ්‍ය …

Continue Reading

ජීවිත 06ක් අහිමි කරමින් 62 කට තුවාලකරුවන් කළ වස්කඩුවේ මාරාන්තික රිය අනතුර (වීඩියෝ)

වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇත. මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් තවත් පුද්ගලයින් 52ක් තුවාල ලබා ඇති අතර ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතර පිරිමි 43ක් , කාන්තාවන් 8ක් සහ කුඩා දරුවෙක් සිටී. අද (04) උදැසන 5.15ට පමණ ඇල්පිටියේ සිට කොළඹ බලා ධාවනය …

Continue Reading

එජාප සන්ධානය සමඟ සන්ධාන ගතවන්න තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් එක්වෙයි

එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වීම සඳහා මින් පෙර එජාපය සමඟ සන්ධාන ගත නොවූ තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් මේ වන විට එක්වෙමින් පවතින බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මීට පෙර එක්සත් ජාතික පක්ෂය සමඟ මීට ලඟ ජනාධිපතිවරණය සඳහා සන්ධාන ගත වීමට අදාළව මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ 12ක් සහ සිවිල් සංවිධාන 27ක් එකඟතාව …

Continue Reading

සජිත් ඇඳගෙන නා ගනී! කඩේ ගිය උන් අනාතයි! සජිත්ගේ එංගලන්ත උපාධියත් හොරට ගත් එකක් බව සනාතයි! (සාක්ෂි සහිතයි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක පිළිගත් උපාධියක් ඇතැයි පසුගිය කාලය පුරාවටම පාරම්බාමින් ගියද එම උපාධිය පිළිගත් උපාධියක් නොවන බව සජිත් එම උපාධිය ලබාගත් විශ්ව විද්‍යාලය සහතික කරමින් කියා සිටී. ඕලෙවල් වත් නැති සජිත් ප්‍රේමදාස පසුපස යන කුක්කන් වී සිටින අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර …

Continue Reading

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.. සෙසු අය එම සංස්කෘතියට අනුගත විය යුතුයි! ලෝක මුස්ලිම් සංගමයේ මහලේකම් අබ්දුල් කරීම් කියයි

ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් සෙසු ආගමිකයන් සහ ජාතීන් ජීවත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව බවත් ලෝක මුස්ලිම් සංගමයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසුවේ (01) කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේදී පැවැති පුවත්පත් සාකච්ඡුාවකට එක්වෙමිනි. ඉකුත් 30 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැති සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේ ප‍්‍රධාන …

Continue Reading

රටේ ජාතික ආරක්ෂාව ගැන කතාකරද්දී, අර්ජුන වගේ අවස්ථාවාදියෝ තම වාසියට කහින හැටි (වීඩියෝ)

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විවාදයේදී මෙරට කුප්‍රකට ක්‍රිකට් දේශපාලඥයෙකු සහ රණතුංග සහ සහෝදර සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන රණතුංග විසින් කිසිදු අවස්ථා සම්බන්ධයක් නොමැතිව අදාළ මාතෘකාවෙන් පිටපනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සම්බන්ධයෙන් ආඩිපාලි කියමින් ඉතා නිර්ලැජ්ජිත අයුරු හැසිරුණු අතර ඊට එසැනින් පිළිතුරු දීමට තිලංග සුමතිපාල මහතා කටයුතු …

Continue Reading