හෙරොයින් නඩු 64% කින් ඉහළට
සුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වෙලා තිබෙනවා. මෙම තත්වය ඉතාමත් ඛේදනීයයි. විශාල වශයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියාව වර්ණ ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිම් සදහා ද්‍රව්‍ය …
Continue Reading
හමුදාව හැර ගොස් සිටි 9932ක් පොදු සමා කාලයේදී භාර වෙයි
-
RSL
-
February 13, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
හමුදා සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කළ සතියක පොදු සමා කාලය තුළ ති‍්‍රවිධ හමුදා සේවය හැර ගොස් සිටි නිලධාරීන් 13 දෙනෙකු සමඟ සෙසු නිළයෙන් 9919 දෙනකු බාර වු බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා පැවසුවා. මෙම පොදු සමා කාලය පෙබරවාරි මස 05 වැනි දින සිට 12 වැනි දින දක්වා ප‍්‍රකාශයට පත්කර තිබූ අතර එම එම …
Continue Reading
සංචාරක, ගුවන් සේවා පැමිණිලි විමර්ශනය සදහා විශේෂ ඒකකයක්
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ. ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට ආයතන 08 ක් ඇතුළත් වේ. ගුවන් තොටුපළ …
Continue Reading
රැකියා විරහිත උපාධිධාරීට රැකියා ලබා දීම: පූර්ව කොන්දේසි මෙන්න
-
RSL
-
February 11, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කරන අයැදුම්පත් අදාළ අයැදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවත්, ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ස්ථීර පදිංචිකරුවෙක් බවත් ග්‍රාම නිලධාරී සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළයුතුය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල …
Continue Reading
රැකියා විරහිත උපාධිධාරී පත්වීම් සඳහා වන වයස් සීමාව ජනපති නියෝගයෙන් ඉහළට
-
RSL
-
February 9, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. මීට පෙර මෙම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබූ අතර ඊට වඩා වයසින් වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව අවුරුදු …
Continue Reading
කථානායක කරු කථානායක ධුරයට සමුදෙන්න සූදානම්
ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ මහනුවරදී මහනාහිමිවරු හමු වු අවස්තාවේදීය. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ …
Continue Reading
විභාග සමත්වීම පමණක් නොව සමාජ ප්‍රගමනය සඳහා දායකවිය හැකි පරිපූර්ණ දරුවකු අවශ්‍යයි – ආනන්දය බිහිකළ ශ‍්‍රී ලංකාවේ එකම සහ පළමු ජනපති
විභාගවලට පෙනී සිට සමත්වීමට පමණක් නොව, රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රගමනය සඳහා සක‍්‍රීය ලෙස දායක කරගත හැකි පරිපූර්ණ දරුවන් බිහිකිරීම අපගේ අරමුණ විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. අභිනවයෙන් ඉදිකළ කොළඹ ආනන්ද විද්‍යාලයීය සත්මහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (07 වැනිදා) පැවැති උත්සවය අමතමින් එසේ කී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. ආනන්දයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත …
Continue Reading
හිටපු ඇමති රාජිතට කුරේ පිටට මරේ වෙයි (වීඩියෝ)
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුට හිතවත් සමාගම්වලින් සිදු කළ ඖෂධ මිලටගැනීම් හරහා අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත්, එම ගනුදෙනු හරහා අතිවිශාල පාඩු සිදුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පිළිකා රෝගයට අදාළ බාල ඖෂධ එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත ෆාමේස් පුද්ගලික සමාගමේ ව්‍යාපාරික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගත් පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් …
Continue Reading
අතීතයට දොස් නොතබා රට ගොඩනැගීමට සුදානම් වන්න..
අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. රට ගොඩනැගීමේ අභියෝගය තමා භාරගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව හොඳින් අවබෝධ කරගෙන බව ද එතුමා පවසයි. අද (06) ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමතමින් ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ …
Continue Reading
දවස් ගණනක් ගියද ශ්‍රී ලංකා පොලිසියට අල්ලාගන්න බැරි වුණු ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ CIDයට පැමිණ බාර වෙයි
-
RSL
-
February 6, 2020
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
නව ආණ්ඩුව බලයට පත්ව ගත වූ කාල සීමාව තුළ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන් සහ එම ආණ්ඩුවේ දේශපාලන සබඳතා ඇති පිරිස් පැය ගණනක් තුළ අත් අඩංගුවට සමත් වු ශ්‍රී ලංකා පොලිසියට ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කොට දින ගණනක් ගත වුවද අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ වාතාවරණයක් තුළ එම සැකකරුවන් …
Continue Reading