යහපාලන යුගයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ‘සුපිරි කෙළි
ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය. මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත් එය විදේශ අමාත්‍යංශයට හෝ මහා …
Continue Reading
හරිගුප්තා රෝහණදීර ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් ධුරයට
ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ. හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන කි්රයාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබ`දව …
Continue Reading
ගෝඨා කාන්තාවන් සහ ළමුන් සුරක්ෂිත ආකාරය ගැන ‘සජිත්ට ප්‍රශ්නයක්’
2015 වසරට සාපේක්ෂව 2019 වසරේදී ස්ත්‍රී දූෂණ හා බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් සියයට 17.7 කින්ද, ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් සියයට 27.6 කින්ද, පහත වැටීමක් සිදු වී ඇති නමුත් 2020 වසරේ මුල් දින 15 තුළ වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ මෙය බරපතළ තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ …
Continue Reading
‘බාල වර්ගයේ ලිහිසිතෙල් නිෂ්පාදන’ සොයා දිවයින පුරා වැටලීම්
-
RSL
-
February 18, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන පැමිණිලි මත, මෙරට තුළ ලිහිසි තෙල් හා ඒ ආශ්රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය අද දින සිට පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත. එ අනූව ලිහිසිතෙල් වෙළෙඳපොළ ඡුායාමාත‍්‍ර නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද සහය ඇතිව නීති විරෝධී ලිහිසි තෙල් නිෂ්පාදන අත්්අඩංගුවට ගැනීමේ වැටලීම් කටයුතු …
Continue Reading
පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා දරුවන්ට සුදුසු අතිරේක කියැවීම් පොත් පෙළක්
-
RSL
-
February 18, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවෙදී සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කමිටුව රැස්වු අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කළ අතර මේ අනුව මිට අදාළ …
Continue Reading
රජයේ රැකියා සදහා ‘බාහිර උපාධිධාරීන් බදවා ගැනීමේ ගැටලු’ ගැන JVP අගමැතිට ලියයි
-
RSL
-
February 18, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිළ තුළ බාහිර උපාධිධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරමින් අද (17) අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර ඇත. එහි මෙසේ සදහන් වේ. බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව විසින් මා වෙත ඉදිරිපත් කළ උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධව මතුවී ඇති ගැටලු පිළිබඳව දැනුවත් කිරීම. උපාධිධාරීන් 50,000ට රැකියා …
Continue Reading
සංචාරක කාර්ය සාධන බලකායේ වාර්තාව කඩිනමින් ලබා දෙන්න – ඇමැති ප්‍රසන්න
-
RSL
-
February 16, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
සංචාරක ප්‍රවර්ධනය සදහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට පත් කළ කාර්ය සාධන බලකායේ වාර්තාව තමන්ට කඩිනමින් ලබා දෙන්න ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා අමත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍යංශ නිළධාරින් අතර පසුගිය දා පැවති සාකච්ඡාවෙන් පසු මෙම කාර්යසාධන බලකාය පිහිටුවනු ලැබීය. බලකායේ ප්‍රධානියා වන්නේ සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ් මහත්මියයි. සංචාරක සංවර්ධන අධිකාරිය, …
Continue Reading
ශවේන්ද්‍ර ගැන ගත් ඇමෙරිකාවේ තීරණයට ශ්‍රී ලංකා රජය අභියෝග කරයි
-
RSL
-
February 16, 2020
-
පුවත් සහ වාර්තා
-
sl army
-
0 Comments
මාධ්‍ය නිවේදනය ඇමරිකා එක්සත් ජනපදය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝනය කරන ලද පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇති බව නිවේදනය කර ඇති අතර ඒ …
Continue Reading
නීති සම්මේලනයේදී ‘නීතිඥ ප්‍රජාවට’ ජනපතිගෙන් ‘විශේෂ’ ඉල්ලීමක්
-
RSL
-
February 15, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත්කර දේශීය ව්‍යවසායකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථා පුළුල් කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. එමගින් ව්‍යාපාරවලට පහසුකම් සැලසිය හැකි සරල කාර්යක්ෂම හා විධිමත් ව්‍යුහයක් නිර්මාණය වනු ඇත. ඒ සඳහා පුළුල් සහයක් ලබාදීමට නීතිඥ ක්ෂේත්රයට හැකියාව ඇතැයි ඊයේ (14) මීගමුවේ පැවති ජාතික නීති සම්මේලනය 2020 අමතමින් ජනාධිපති සඳහන් කළේය. ශ්‍රී …
Continue Reading
ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ
-
RSL
-
February 15, 2020
-
පුවත් සහ වාර්තා
-
PMD, PMD NEWS
-
0 Comments
ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව තමා වෙත පැවරි ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්කොමිෂන් සභාව ස්ථාපනය කර තිබේ. මේ සමග 2019 මාර්තු 18 දින සහ වරින් වර සිදුකරන ලද සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක …
Continue Reading