සංරක්ෂණය කළ යුත්තේ ත්‍රිපිටකයද ? ශාසනය ද ?
එම පනත තුළ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ පදනම වී ඇත්තේ ඒ ඒ නිකායවල්වලට ඇති බලපුළුවන්කාරකම්ය. වාසනාවකට මෙන් බෞද්ධ ජනතාව තවමත් කිසිදු නිකායකට නොබෙදී බුදුන්වහන්සේගේම නිකායේ රැඳී සිටීම නිසා අද පවතින තරමට බුදු දහම ආරක්ෂා වී ඇත. ගිහියන් ද භික්ෂුන් මෙන් ඒ ඒ නිකායන්වලට බෙදී කටයුතු කළේ නම් ත්‍රිපිටකයට පමණක් නොව බුද්ධ ශාසනයට ද දෙයියන්ගේම පිහිටය. ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ …
Continue Reading
හිටිහැටියේම ‘හදවත නතර වුණොත්‘ කරන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද ?
හිටිහැටියේ ම හෘදය වස්තුවේ ස්පන්දනය නතර වුවහොත් පුද්ගලයා සිහිසුන්ව ඇද වැටීමට එය හේතුවක් වේ ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියාන් එරික්සන් ගේ හෘදය වස්තුවේ ස්පන්දනය හිටිහැටියේ ම නතර විය. මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පාපන්දු තරඟයකට සහභාගී වෙමින් සිටියදී ඔහුගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නතර වූයේ පසුගිය සෙනසුරාදා (ජුනි 12) ය. නමුත් ඊට හේතුව කුමක් ද යන්න තවමත් වෛද්‍යවරුන්ට …
Continue Reading
සංචරණ සීමා ඉවත් කිරීම ගැන නිල තීරණය
පළාත් අතර සංචරණ සීමා තවදුරටත් කොවිඩ් නොවන මරණ, පැය 24ක් තුළ අවසන් කටයුතු කිරීමට අවසර ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම …
Continue Reading
‘පරිසරයට ආදරය කරන ඔබ‘ තෝරාගත යුත්තේ පලතුරු සලාදයක් ද ? බර්ගර් එකක් ද ?
සැකසූ ආහාර (Processed food) සම්පත් අවුල් කරන දැවැන්ත කර්මාන්තශාලා වල ස්වභාවය නිරූපණය කරයි. ඒවා පරිසරයට එතරම් හොඳ නැත. නමුත් ආහාර සැකසීම ඇත්ත වශයෙන්ම ‘ආහාරයේ කාබන් අඩිපාර (food’s carbon footprint) අඩු කිරීමට උපකාරී වේද ? මෙය අද ගෝලීය අවධානය යොමු වූ වැදගත් සංවාදයකි අපගේ ආහාර පුරුදු පරිසරයට හානි කරන්නේ කෙසේද යන්න නොසලකා හැරීම වඩ වඩාත් දුෂ්කර වෙමින් තිබේ. අපගේ ආහාර පද්ධතිය භූගත …
Continue Reading
කොවිඩ් මර්දනයට ඇති ප්‍රධාන බාධාව හෙළිවෙයි !
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර තිබෙන බෙදීම හේතුවෙන් කොරෝනා වෛරසය පාලනයට බාධා ඇති වී තිබෙන බවත් නිවරැදි ඩේටා ප්‍රමාදයකින් තොරව නොලැබුණහොත් පාසල් විවෘත කිරීම වැනි කරුණු ගැන හිතන්නවත් නොමැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. මහාචාර්යවරයා මේ බව හෙළි කළේ අද (17) දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහන සමග සම්බන්ධවෙමිනි. එහිදී වැඩිදුරටත් එම තත්ත්වය පැහැදිලි කළ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා, “අපෙත් …
Continue Reading
‘තෙල් මිල පහළ දැමිය හැකි ආකාරය‘ ජවිපෙ සාක්ෂි සහිතව හෙළි කරයි
‘‘ බොරු සෙල්ලම් දාන්නේ නැතිව, ජනතාව තවත් රැවටීමට ලක් නොකර තෙල් මිල තිබූ තත්වයට අඩු කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. තෙල් මිල අඩු කර ජනතාව මේ විපතින් මුදා ගැනීමට කටයුතු කරන්න. ආණ්ඩුවේම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කොරෝනා තත්වය මැද තෙල් මිල වැඩි කිරීම අසාධාරණ යැයි තැන්තැන්වල විවිධ ප්‍රකාශ නිකුත් කරනවා නම් ආණ්ඩුවට සරල තීන්දුවකින් මෙය විසඳිය හැකියි. ආණ්ඩුවට බදු අඩු කර …
Continue Reading
‘තරබාරුකම ලෙඩක් ද ? – අලුත්ම පර්යේෂණ හෙළිදරව්වක් කියවමු !
විශේෂඥයින් පවසන්නේ තරබාරුකම ජාන විද්‍යාව , ජීව විද්‍යාව සහ අද අප ජීවත් වන ආකාරය නිසා ඇති වන රෝගයක් ලෙස සැලකිය යුතු බවයි. “නිරෝගී තරබාරුකම – healthy obesity ” නම් දෙයක් නොපවතින බවට විද්‍යාත්මක මතයන් නිර්මාණය කිරීමට නව පර්යේෂණ හේතු වී ඇත. ඔවුන්ගේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ සාමාන්‍ය බරකට සාපේක්ෂව සැලකිය යුතු තරබාරු අයට නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමේ 66% ක අවදානමක් ඇති බවයි. …
Continue Reading
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව කෙරෙහි ‘Covd-19 සංචරණ සීමා ඇති කරන බලපෑම’
එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ වසංගතයක් ලෙස කොරෝනා වෛරසය ලොව පුරා තෙවන වරටත් පැතිරයමින් සෑම රටකම මිනිස් ජීවිත කෙරෙහි මරණීය තර්ජන එල්ල කරයි. මෙරට තුළ ද COVID- 19 වසංගතය සෘජුවම මහජන සෞඛ්‍යයට කරන බලපෑමට සමගාමීව ගොවිපලේ, හේනේ, කුඹුරේ සිට ක්ෂණිකව ආහාරයට ගතහැකි ඇසුරුම් කළ ආහාර නිෂ්පාදන සිල්ලරට අලෙවි කරන වෙළඳ ව්‍යාපාර දක්වා වූ ආහාර නිෂ්පාදන සැපයුම් දාමයේ ක්‍රියාකාරිත්වයටද, ආර්ථික මර්මස්ථානවල නිෂ්කාෂණ කටයුතු …
Continue Reading
‘කාබනික පොහොර‘ අපිම හදා ගනිමු
‘රසායනික පොහොර තහනම’ ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයකි. මේ තහනම රටේ පරිසර පද්ධති සුරැකීම වෙනුවෙන්ම ගත් ක්‍රියාමාර්ගයක් වන්නේ නම් රසායනික පොහොර පමණක් නොව, සියලු කෘෂි රසායන එනම් කෘමිනාශක හා වල්නාශක වැනි සියලු පළිබෝධ රසායනික නාශකවලින් ද ඉවත් වීම ඉතා වැදගත්ය. 60 දශකයෙන් ඇරඹුණු හරිත විප්ලවයත් සමඟ මේ දක්වා ඉවක් බවක් නැතිව කිසිම ප්‍රමිතියක් නැමැතිව බහුජාතික සමාගම්වලට හිතුමතේ තත්ත්වයෙන් බාල, බැරලෝහ සහිත කෘෂි …
Continue Reading
‘ලෝකයේ විශාලතම දියමන්ති‘ වාර්තාව ?
මෙතෙක් ලෝකයේ හමු වූ තුන්වන විශාලතම දියමන්තිය ඊයේ (16) බොට්ස්වානාහි ප්‍රදර්ශනය කළා. බොට්ස්වානාහි අගනුවර වන ගැබොරොන් හි පැවති උත්සවයකදී ජනාධිපති මොක්වීට්සි මැසිසි විසින් මෙම දියමන්තිය ප්‍රදර්ශනය කළ බවයි එරට මාධ්‍ය පවසන්නේ. මෙම දියමන්තිය කැරට් 1,098ක බරින් යුතු වන අතර ‘ඩෙබ්ස්වානා Debswana- නම් දියමන්ති කැනීම් කරන සමාගම විසින් එය සොයා සොයා ගෙන තිබෙනවා. ඒ මීය සති දෙකකට පෙරයි. මෙම දැවැන්ත මැණික …
Continue Reading