රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ධුරයෙන් ඉවත් කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කෙරේ. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ. සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.
Continue Reading
මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට
මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ. කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි. …
Continue Reading
ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි
වසර ගණනාවක් පාකිස්ථානයේ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදය පහව ගිය පසු ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි. යුනෙස්කෝ නිර්මාණාත්මක නගර ජාලයේ (UCCN) ශිල්ප හා ජන කලා කාණ්ඩයේ සිට ඉන්දියාවේ පිරිසිදු නගර 50 අතර පිරිසිදුම නගරය ලෙස නැගී සිටීම දක්වා – ශ්‍රීනගර් 370 වැනි වගන්තිය අවලංගු කිරීමෙන් පසු නව පරිච්ඡේදයක් ලියයි. අධ්‍යාපනය වැනි අංශ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන …
Continue Reading
කසුප් රජු සිටියා නම් පාලකයන්ගේ හිස ගසා දමනවා
ලෝක උරුම සීගිරිය වර්තමානයේ වන විට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශ්වාසීහු පවසති. සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. ලෝක උරුම බිම්කඩක් බවට නම් කළ ස්මාරකය ද මේ වන විට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව …
Continue Reading
ඩෙල්ටා අභිබවා ‘ඔමික්‍රොන්‘ පැතිරෙන බවට විශේෂඥයින් අනතුරු අඟවයි
ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යමින් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට Omicron පත්වීමේ හැකියාවක් පවතින බව වෛද්‍ය පර්යේෂණායතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය නදීකා ජනගේ මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (03) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය නදීක ජනගේ පැවසුවේ ප්‍රජා සහ රෝහල් පද්ධතියෙන් ද Omicron රෝගීන් අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි. “MRI හි හඳුනාගත් Omicron රෝගීන් දස …
Continue Reading
ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට
කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ලංකා අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය (CECOA) පවසයි. අද (03) කොළඹදී මාධ්‍ය හමුවකදී CECOA නිර්මාතෘ සහ අක්ෂි රෝග විශේෂඥ නරේෂ් ප්‍රධාන් කියා සිටියේ තමන් විසින් 2013 සහ 2015 වසරවල සිදුකළ පරීක්ෂණයක් අනුව මෙරට ජනගහනයෙන් 1.1%ක් දෘෂ්‍යාබාධිත බව අනාවරණය වූ බවයි. “ඉන්දියාවේ 0.47%ක් සහ නේපාලයේ 0.34%ක් අන්ධභාවයක් වාර්තා …
Continue Reading
10%ක ජල ගාස්තු වට්ටමත් අත්හිටුවයි
-
Editor
-
January 3, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් 10%ක වට්ටම මෙම මස (ජනවාරි) සිට අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා. මේ ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අදාළ නිලධාරියා මෙසේ ද පැවසුවා. ‘ ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරන ජල පාරිභෝගිකයින්ට 2012 සිට 10%ක වට්ටමක් ලබාදී තිබෙනවා. වර්තමාන තත්ත්වය මත අදාළ වට්ටම …
Continue Reading
බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි
-
Editor
-
January 3, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලබන 05 වැනිදා සිට බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය සේවා බස් ගාස්තුව වැඩිවන ආකාරය පිළිබද සම්පූර්ණ වාර්තාව අද (03) දින ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස් ගාස්තුව ඉහළ දැමීමට අදාළ ගාස්තු චක්‍රයට අනුව රුපියල් 1,109 ක් පැවැති ඉහළම බස් ගාස්තුව රුපියල් 1,303 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර රුපියල් 14 …
Continue Reading
උද්ධමනය 12.1% ක් – ආහාරවල මිල ඉහළ යාම 22.1%ක් – මහ බැංකුව කියයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 12.1 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ. එහි මෙසේ ද සදහන් වේ, ‘ මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම …
Continue Reading
ජනපති ‘ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ‘ ගෞරව නාමයෙන් පිදුම් ලබයි
මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි. මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිවරයාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින් අද (02) පස්වරුවේ කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධානය කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව මෙම …
Continue Reading