පසුගිය සතියේ COVID රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්
COVID-19 පවුල්වලට සහ අවසානයේ ප්‍රජාව වෙත රැගෙන යන වාහකයන් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් COVID-19 ආසාදනවල සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය සතියේ දක්නට ලැබුණු බවත් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය නිල දත්ත වලට අනුව, පසුගිය අඟහරුවාදා (11) සිට ඉරිදා (16) දක්වා පිළිවෙලින් රෝගීන් 623, 653, 594, 611, 661, 690 වාර්තා වී ඇත. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ගල්හේන මහත්මිය …
Continue Reading
ඉතිහාසයේ මුහුණ දුන් සියලු අභියෝග නිසි නායකත්වයක් යටතේ ජයගෙන තිබෙනවා
රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ …
Continue Reading
විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? තීන්දුව IOC අතේ
-
Editor
-
January 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට නොහැකි බව ඉන්දියන් ඔයිල් සමාගව විසින් බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි. කෙසේ වෙතත්, රට තුළ ඇති විය හැකි විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් කරන ලද ආයාචනයකට අනුව, ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධාන කාර්යාලයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන බව අදාළ සමාගම අමාත්‍යවරයාට දන්වා තිබුණි. ඉන්ධන තොග රැගත් …
Continue Reading
වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ පොසිල මැණික් පතලකින් මතුවෙයි
වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජීව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පැවසුවේ, එම පොසිල පරීක්ෂා කළ විද්‍යාඥයන් විසින් ප්ලයිස්ටොසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස්ගේ හිස් කබල බව තහවුරු කළ බවයි. පළමු පොසිල හමුවී …
Continue Reading
ලංවිම ඉන්ධන ටැංකි හිදෙයි – විදුලි සැපයුමට කුමක් වෙයිද ?
-
Editor
-
January 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකා විදුලිබල මණ්ඩලයේ ඩීසල් සහ දැවි තෙල් තොග විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් වන්නේ අද (17) දින සවස 5.00 දක්වා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසීය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය අනුව හෙට වන විට රටම අඳුරේ තිබිය යුතු බව ඔහු ඩේලි කියා සිටියේය. “හෙට විදුලි ජනනය සඳහා දැවි …
Continue Reading
ඛනිජ තෙල් මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්
-
Editor
-
January 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා ඇතැයි කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මෙම තීරණාත්මක සහය ලබා දෙන බව සඳහන් කර ඇත. සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් …
Continue Reading
තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි – චම්පික
ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට පමණක් යැයි හිටපු ඇමැති චම්පික රණවක මහතා කියයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැති බවයි. අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබදව වැඩි දුරයත් කරුණු පැහැදිලි කළ චම්පික රණවක මහතා, ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ …
Continue Reading
වෙනස් විදිහට හිතන මෙහෙම ගෑහැණු දැක තිබේද ?
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහල ඇරෑවුල ග්‍රාමසේවා වසමේ පදිංචි ජී. ජී. සරෝජා සඳමාලි හේමතිලක නම් වූ තිස් පස් හැවිරිදි දෙදරු මව සිය පියා සමඟ ජීවන සටනක නිරතව සිටින්නීය. ඇය පිළිබඳව මීට පෙර මාධ්‍ය හරහා අප රට දැනුවත් කළේ කිසිදු ආර්ථික ශක්තියක් නොමැතිව තමා දරු දෙදෙනා සමග අසරණව ජීවත් වන බවත් අක්කර දෙකක පමණ හිස් භූමියක් තමන් සතුව පැවතිය ද වගා …
Continue Reading
අඟහරුවාදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ – විදුලිබල ඇමති
-
Editor
-
January 16, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලබන අඟහරුවාදා (18) දක්වා බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවිමට අවශ්‍ය ඉන්ධන තොග ලබා නොදෙන්නේ නම් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා අද (16) ප්‍රකාශ කළේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබාදී ඇති බැවින් අඟහරුවාදා (18) දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවන …
Continue Reading
‘සුපිරි ටෙනිස් තරුව‘ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි !
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන Novak Djokovic ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලියට පෙර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියානු අධිකරණය ප්‍රකාශ කළේය. ඔහු එසේ පිටුවහල් කරනු ලබන්නේ ඔහුගේ වීසා බලපත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. ජොකොවික් ඕස්ට්‍රේලියාවේ සිටීම “සිවිල් නොසන්සුන්තාව” අවදානමට ලක්විය හැකි පදනම මත ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් විසින් වීසා අවලංගු කිරීමට …
Continue Reading