මැතිසබා කමිටු හැටක පුටු තවමත් හිස්
-
RSL
-
August 27, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබ මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කෝප්, කෝපා ඇතුළු එහි කමිටු 60කට වැඩි සංඛ්‍යාවක් තවමත් පත්නොකර හිස්ව පවතින බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවේ පසුගිය තුන්වැනිදාය. මේ කමිටු පත් කිරීම මෙසේ ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ ඒ ඒ දේශපාලන පක්ෂ විසින් කමිටු සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබීම …
Continue Reading
රන්ජන්ට පාර්ලිමේන්තු එන්න හරීන් මන්ත‍්‍රීකමෙන් අස්වෙයි..? කළු සාකටයත් ගලවයි…
-
RSL
-
August 27, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කළහොත් තමන් තම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඔහු වෙනුවෙන් පරිත්‍යාග කරන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කරන ලදී. ඒ රන්ජන් රාමනායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ජනාධිපති සමාව ඉල්ලා සිටි අවස්ථාවේදී ය. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් වී ඇති රංජන් රාමනායක …
Continue Reading
නිදහස්වන රංජන්ට අද අලුත් තනතුරක්
-
RSL
-
August 26, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය. නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි දුර තොරතුරු දැනුම්දෙන බවද අමාත්‍යවරයා පැවසුවේය. රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සදහා වන ලේඛනවලට ජනාධිපති ලේකම්වරයා අද උදෑසන අත්සන් කළ …
Continue Reading
රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ …
Continue Reading
ගෝඨාභය අගමැති කරන්න පොහොට්ටුවේ කැමැත්ත
-
RSL
-
August 26, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් නම් ඊට අකමැත්තක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සඳහන් කළහ. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ ප්‍රදීප් උදුගොඩ මහත්වරුන් එම මාධ්‍ය හමුවේ අදහස් පළ කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්‍ෂයක ජනතාවක් ඡන්දය ලබා දීම ජනාධිපති ධුරයට පත්කරන ලද අයෙක් …
Continue Reading
ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය ඛේදනීය තත්ත්වයක්
ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටුදැකිය යුතුව ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහි තවදුරටත් …
Continue Reading
අරගලය මර්ධනය කරන අය සමග සම්බන්ධ වෙන්නේ නෑ
කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. සියලු වාද භේද අමතක කොට, මත වාද මොහොතකට පසෙකින් තබා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට එකතු වන්නැයි සියලු බලවේගවලට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් ආණ්ඩුව රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් “මර්දනයට එරෙහි ජන …
Continue Reading
සංශෝධිත අයවැය 30 වනදා පාර්ලිමේන්තුවට
-
RSL
-
August 24, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
සංශෝධිත අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගෝස්තු මස 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එදින පස්වරු 1.00 පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය කථාව පස්වරු 2.00 ක දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ. සැප්තැම්බර් මස 1 හා 2 යන දිනවල අයවැය විවාදය උදෑසන 9.30 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Continue Reading
අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට
-
RSL
-
August 24, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Continue Reading
අටවාගත් පාලනය පවත්වාගෙන යන එක තමයි මෙයාලගේ බලාපොරොත්තුව – විමල්
-
RSL
-
August 24, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩකඩ මේ වන විට අවම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ස්වාධීන පක්ෂ 09 ඊයේ (23) පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. රටේ ඇති දේශපාලන පක්ෂවලට සහ ජනාධිපතිවරයාටද පවතින තත්ත්වය දෙස බලා රට ගොඩ ගැනීමට කැපවීමක් කිරීමට කිසිඳු උවමනාවක් දක්නට …
Continue Reading