සංශෝධිත අයවැය 30 වනදා පාර්ලිමේන්තුවට

Spread the love

සංශෝධිත අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගෝස්තු මස 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එදින පස්වරු 1.00 පාර්ලිමේන්තුව රැස්වෙන අතර අයවැය කථාව පස්වරු 2.00 ක දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

සැප්තැම්බර් මස 1 හා 2 යන දිනවල අයවැය විවාදය උදෑසන 9.30 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

RSL

Related Posts