මුදල් ඇමතිගේ අය වැය කතාව අද පස්වරු 3 සිට
2018 වසර සදහා වන රජයේ අය වැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. 2018 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වර්ශයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2175ක්. රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් …
Continue Reading
කොතරම් අවලාද නැගුවත්, දූෂණ හා වංචා පිටුදැකීම මාගේ අධිෂ්ඨානයයි – ජනපති (Video)
බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය …
Continue Reading
මැදගොඩ අභයතිස්ස හිමි ගෝඨාගේ එළිය ජනපතිට අල්ලයි
පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව සිටි ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සහ කළු සල්ලි සුදු කිරීම වෙනුවෙන් වියත්මඟ සහ එළිය නැමැති ව්‍යාපාරය ක්‍රියාත්මක බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් ගෝඨාගේ එළියේ කැඳවුම්කරු වූ මැදගොඩ අභයතිස්ස හිමි මේ වන විට උපක්‍රමිකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම එළිය අල්ලමින් යන බවක් පෙනෙන්නට තිබේ. මේ වන විට රට පත්ව ඇති තත්ත්වය තුළ ලංකාවට බේරා ගත …
Continue Reading
හදිසි කැබිනට් සංශෝධනයක්! රවීට ප්‍රබල අමාත්‍යධුරයක් (Exclusive)
අයවැයෙන් පසු එළඹෙන ඉදිරි දින කිහිපයේදී හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම හදිසි කැබිනට් සංශෝධනය සිදුකිරීමේ මුඛ අරමුණ බවට පත්ව ඇත්තේ, බැඳුම්කර කොමිසමේ චෝදනාවන්ට ලක්ව සාක්ෂි ලබාදීමට කැඳවීම හේතුවෙන් තාවකාලිකව ඉල්ලා අස් වූ හිටපු මුදල් හා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට යළි අමාත්‍යධුරයක් ලබාදීම බව සඳහන්. ඒ අනුව ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතාට …
Continue Reading
තෙල් ගහන විදිහ ගැන ආණ්ඩුවෙන් චක්‍රලේඛයක්…
දින කිහිපයක් තිස්සේ ඉන්ධනහල් ආශ්‍රිතව පවතින් තත්ත්වය සැළකිල්ලට ගෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඛණිජ තෙල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන් ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී ඇත්තේ පෙට්‍රල් නිකුත් කිරීමේදී වාහනවලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසයි. ජනතාව පෙට්‍රල් ලබා ගැනීමට බෝතල් සහ කෑන් රැගෙන පැමිණීම නිසා බෙදාහරින ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වෙන්නේ. එහෙත් පීඩාවට පත් ජනතාව පෙන්වා දෙන්නේ ඉන්ධන …
Continue Reading
අට දෙනෙක් වරද පිළිගනී..හිරුණිකා නොපිළිගනී – ඩිෆෙන්ඩර් නඩුවේ අද වෙච්චදේ මෙන්න
දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව වරද පිළිගන්නා බව විත්තිකරුවන් 8 දෙනෙකු අද (06) ප්‍රකාශ කළා. ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. කෙසේවෙතත් මන්ත්‍රීවරිය අද දිනයේ වරද පිළිනොගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම සිද්ධිය …
Continue Reading
ආන්දෝලනාත්මක මලික් – විමල් රහස් කතාවේ CCTV දර්ශන පරික්ෂාවට.
එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී මීට තෙදිනකට පෙර රාත්‍රියේ සිදු වූයේ යැයි කියන රහස් හමුව පිළිබද තොරතුරු හෙළිවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබේ. මේ රහස් හමුව පිළිබද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ඇති අතර මේ පිළිබද …
Continue Reading
රන්ජන් නෙරපීම දිවුලපිටියේ ජාවාරම්කාර ඒකාබද්ධ විපක්ෂ – එජාප කුමන්ත්‍රණයක්..!
නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එජාප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට හේතුව දිවුලපිටියේ එජාප සහ ඒකාබද්ධ විපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයක් බව මේ වන විට මනාව අනාවරණය වී ඇතැයි දිවුලපිටිය බහු – විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කරයි. මෙම හවුල් කුමන්ත්‍රණයට හේතුව දිවුලපිටිය ආසනයේ ඉවක් බවක් නොමැතිව සිදුවන බොරලු කඳු කැපීම්, පස් කැපීම්, අනවසර වැලි ගොඩදැමීම් වලට දිවුලපිටිය ආසනයේ ඒකාබද්ධ විපක්ෂ …
Continue Reading
ඒකාබද්ධයේ ලියමනට පිළිතුරු නොදෙන්න ජනපති ප්‍රමුඛ ශ්‍රී ලනිපය තීරණය කරයි
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලනිප සමඟ එක්වීමට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට පිළිතුරු ලබා නොදීමට පෙරේදා (3දා) පැවැති ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමේදී තීරණය කොට තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මේ රැස්වීම පැවැත්වීමට කලින් යොදා ගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන …
Continue Reading
කු.පා.ම මහින්ද මවිබිම පවාදෙයි – මහින්දගේ චෝදනා ගැන සොයන්න විදේශිකයන් ලංකාවට..
කු.පා.ම මහින්ද රාජපක්ෂගේ චෝදනා පත්‍රයක් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවෙන් සිදු වන බව කියන හිරිහැර, එල්ලවන පීඩන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සොයා බැලීමක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධානීන් පිරිසක් ලබන 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය වෙත කළ පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා දිනේෂ් …
Continue Reading