විපක්‍ෂ රොත්තක් ආණ්ඩුවට..! පාර්ලිමේන්තුවේ ලොකු පෙරලියක්..!
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතු වන බව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා සඳහන් කරයි. රටට හා දේශපාලනයට එපාවූ පුද්ගලයන් පිම්බීමට විපක්ෂ නායකවරයා උත්සාහ කළත් ඔහුගේ කණ්ඩායමේ වැඩි කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාට එක්වෙමින් සිටින බවද හෙතෙම පැවසීය. විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම හේතුවෙන් දැවැන්ත පරිවර්තනයක් පාර්ලිමේන්තුව තුළ නුදුරේම සිදුවනු ඇති බවද හෙතෙම …
Continue Reading
සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටුව ඇමති මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි..!
සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන පත්කරන ලද කමිටුව අද (01) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙම කමිටුව …
Continue Reading
2025 වනවිට අවතැන්වූවන් ඉන්න බෑ..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!
2025 වනවිට කිසිදු අවතැන්වූවෙකු නොසිටිය යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත. යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් බලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව විසඳීම සඳහා කඩිනම් වැඩසටහනක් සකස් කරන ලෙසටය.
Continue Reading
ජනපති රනිල් අද උතුරට..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන් ,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර සහ දූපත්වාසී ජනතාව,තරුණ ප්‍රජාව ,වෘත්තිකයන් සහ ගුරුභවතුන් හමුවන අතර මහජන හමුවකට ද සහභාගී වෙයි. යාපනයේ සහ වවුනියාවේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. පුනරීන් නගර සංවර්ධන සැලැස්ම …
Continue Reading
රාජපක්ෂවරුන් අදාලම නෑ..! පොහොට්ටුවේ බහුතර සහාය රනිල්ට..! ඇමති දිලුම්ගෙන් ප්‍රකාශයක්..!
ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමිවන බව රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා ජනාධිපතිවරණයේදීද ඔහුට සහයෝගය ලබාදීමේ ගැටලුවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි. මේ වන විට රට යළි යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් එහි ගෞරවය වික්‍රමසිංහ මහතාට …
Continue Reading
සේවාවට බාධාවක් නම් තරාතිරම නොබලා වහාම වැඩ තහනම් කරන්න..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන …
Continue Reading
ජනපතිවරණ සටනට එන්න දිලිත් දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේ…!
මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024 ජනවාරි 01 වැනිදා සිට ඉල්ලා අස්වී ඇත. ඔහු මව්බිම ජනතා පක්ෂයේ නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ සදහා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය කාලය වෙන් කර ගැනීමට මෙම පියවර ගෙන ඇතැයිද වාර්තා වෙයි.
Continue Reading
බයවෙන්න දෙයක් නෑ..! රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක්..!
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර තොග ලෙස බිත්තර ලක්‍ෂ 70 බැගින් ඇති බවත් අඛණ්ඩව බිත්තර තොග ඇනවුම් කරන බවත් වලිසුන්දර මහතා කීය. සතොසට බිත්තර ලක්‍ෂ …
Continue Reading
ඔක්තෝබර් සහෝදරයා එනවලු..! ගමට වතුර එපා කියු උද්දච්ච ජවිපෙ මන්ත්‍රි නිසා තඹුත්තේගම ගමක් වතුර නැතුව අලි අමාරුවක..!
-
Editor
-
January 3, 2024
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපතිවරයාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලිමකට අනුව වෙන්කරගන්නා ලද මුදලක් යොදා තඹුත්තේගම ජනතාවට ගැටළුවක්ව පැවති ජල පිරිපදු ඒකකයක් ආරම්භ කිරීමේ සාකච්ඡාවකදී එම සාකච්ඡාවට පැමිණි එස්.එම්. රංජිත් මහතා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරුන් ඇතුළු දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් පිරිසකට ජවිපෙ නායක අනුර කුමාරගේ හයිය ගත්තු හිටපු මන්ත්‍රිවරයෙක් ඇතුළු එහෙයියන් කිහිපදෙනෙක් එක්ව බාධාකර ඇති බව අපට වාර්තා වේ. …
Continue Reading
යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවතට..!
ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බව කී අමාත්‍යවරයා ඒ සඳහා වැට් බදු අය කර නැති හෙයින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි …
Continue Reading