8දා උසාවි නාවොත් මහ බැංකුව වැනසූ රනිල්ගේ හිතමිත්‍ර කුප්‍රකට අර්ජුනට වෙන්න යන දේ මෙන්න…
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) නියෝග කළාය. එම නඩුව (02දා) කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු දක්‌වමින් එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කොට ඇති හිටපු මහ බැංකු අධිපති …
Continue Reading
නිවස ඉදිරියේදී පහරකෑමට ලක්වූ කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපතිගේ ඇත්ත කතාව මෙන්න…
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශාල අවධානයක් දිනා ගත් ප්‍රදේශයක් ලෙස කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව හැදින්විය හැක.. එහි තරගකාරිත්වය කෙසේද යත් එහි බලය පිහිටුවීම මේ වනවිට උභතෝකෝටික ගැටළුවක් බවට පත්ව ඇති අතර එජාපය සමග එක්ව ශ්‍රීලනිපය ප්‍රාදේශීය සභාව තම බලයට නතු කරගනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත… කෙසේවෙතත් මැතිවරණය නිමාවෙත්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ප්‍රචණ්ඩත්වය …
Continue Reading
එජාපයේ රැඩිකල් වෙනසක් වෙනුවෙන් රනිල් ඇතුළු සහචරයින්ට එරෙහි කඩු පහර රවීගෙන්!
ජාතික ලැයිස්‌තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්‍ෂය විනාශ මුඛයට ඇඳ දමා ඇති බවත්, ඔවුන්ගෙන් පක්ෂය මුදවාගෙන රැඩිකල් වෙනසක් සිදුකිරීමට කාලය එලඹ ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කියා සිටී. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිදු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්‌ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්‌සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ පක්‌ෂ්‍ය තුළ රැඩිකල් වෙනසක් …
Continue Reading
මහින්දට විපක්ෂනායක වීමට අවස්ථාව!
පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මුල් අවස්ථාවේදී ඔවුන් පාර්ලිමේන්තුවේ …
Continue Reading
රනිල්ගේ සුදු අලියෙක්ව ජනපති ඉවර කරයි
රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ. කැබිනට් මණ්‌ඩලයේ බහුතර කැමැත්ත ඇතිව ජනාධිපතිවරයා ගෙන ඇති එම තීරණයට අනුව රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බව ජාතික ආර්ථික සභාවට පැවරේ. ආර්ථික කළමනාකරණ කමිටුව ගත් ඇතැම් වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට …
Continue Reading
ඇප නැතිව නිදැල්ලේ සිටින ගෝඨාභයගේ කෝටි ගණනක් හොරා කෑ තවත් නඩුවක් තවත් කල්යයි
පසුගිය රාජපක්ෂ රෙජීමයේ සිටි ප්‍රධානියෙකු වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා යන කුප්‍රකට නාමය සුවිශේෂීය. සිදුකළ කුප්‍රකට ක්‍රියා සහ ජාවාරම් ඇතුළු විවිධ දේවල්වලට රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු උසාවි ගානේ නඩු අසා හිරේ යද්දී, හිරේ ගොස් ඇප පිට එළියට එද්දී, ඊට වඩා වැඩි මිනී මැරීම්, පැහැරගෙන යාම්, සමුහ ඝාතන, කොල්ල කෑම්, අවි ජාවාරම් ඇතුළු චෝදනා අතිවිශාල සංඛ්‍යාවකට වගකිව යුත්තෙක් ලෙස නම් …
Continue Reading
රනිල්ට එරෙහිව එජාප අභ්‍යන්තරයේ අවි එසවීම ඇරඹේ; රංගේ බණ්ඩාර සේනා සංවිධානය කරයි
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ගෞරවනීය චරිතයක් ලෙස නමක් දිනා සිටි පුරා වසර 25 කට ආසන්න කාලයක් මැතිවරණ 30 ක් පරාජයට පත්වෙමින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් බලහත්කාරයෙන් අගමැතිධුරයේත් රැඳී සිටීමට උත්සහ ගන්නා රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් ඉවත්කොට එම පක්ෂය ඔහුගෙන් මුදාගැනීම සඳහා මේ වන විට එජාපයේම මන්ත්‍රීවරුන් පෙළගැසෙමින් සිටී. මෙතෙක් කල් රනිල් එලවීම සම්බන්ධයෙන් රහස් සාකච්ඡා සිදුකර ගනිමින් ගිය …
Continue Reading
රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවෙනුත් පැනලා
රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍රයෙකු වූත්, ඇප වී සහතික දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු එම මහ බැංකුව කොල්ල කන ලද කුප්‍රකට විජාතික අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවෙනුත් පලා ගොස් ඇති බවට වාර්තාවේ. මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පලා ගොස් ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. …
Continue Reading
රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදයි.. (විශේෂ)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂය වෙනුවෙන් දර දිය අදින වෘත්තීය සමිතිවලට සහ එම වෘත්තීය සමිතිවල සමාජිකයින්ට පල නොකියා පලා බෙදන තත්වයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් පවසති. මේ එක්සත් ජාතික පක්ෂය වලපල්ලට ඇඳගෙන එහි නායක රනිල්ගේ කුඩම්මා සැලකිලි ගැන එම පාක්ෂිකයින්ගේ දුක් ගැනවිල්ලයි. “ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 2004 පෙර දහස් ගානක් …
Continue Reading
හොරෙකුට පොලීසිය බාර දීලා.. රැඩිකල් වෙනස ඒකයි.. – විමල්
මැතිවරණ සමයේ අගමැතිට හොරා හොරා යයි කී අය ඊයේ(25) කැබිනට් සංශෝධනයේදී ඔහු උසස් වීමක් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය. අගමැති හොරෙක් කියා ඔහු ඉවත් කිරීම සදහා මරාන්තික සටහන් ගෙන ගිය අයම අද ඔහුට පොලිසිය බාර දී ඇති බවද කී මන්ත‍්‍රීවරයා හොරෙකුට පොලීසිය බාර …
Continue Reading