අගමැතිට එරෙහි විශ්වාසභංගය ක්‍රියාත්මක වෙයිද..?
පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වීමෙන් පසු තනතුරෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීම අගමැතිවරයා ප්‍රතික්‍ෂේප කළද දැන් විශ්වාසභංගය හරහා ඔහු ඉවත් කිරීමට ජනපතිවරයාට හොඳ අවස්‌ථාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ ඒ මැදිහත් වීම ඒකාබද්ධ විපක්‍ෂය බලාපොරොත්තු වන බවද කී ඒ මහතා තම වගකීම ඉටු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන …
Continue Reading
මම O/Lවත් ලියලා නැති කාලෙත් පක්ෂ නායකයා අද ඉන්න නායක Mr.රනිල්ම තමා – ඇමති හරීන්
එක්‌සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්වන විට තමන් සාමාන්‍ය පෙළ ලියා තිබුණේ නැතැයි ද පක්‍ෂයේ දැවැන්ත වෙනසක් සිදුවිය යුතු බව තමන් විශ්වාස කරන බවද විදේශ රැකියා ප්‍රවර්ධන සහ විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පැවසුවේ ඉකුත් 17 දා ගාල්ලේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් …
Continue Reading
කෙළෙහි ගුණයක් නැති ආණ්ඩුව තරුණයන්ගේ ෆේස්‌බුක් ගිණුම් දඩයම් කරනවා- නීතිඥ මෛත්‍රී කියයි
ආණ්‌ඩුව බලයට පත් කිරීමට විශාල සේවයක් කළ සමාජ වෙබ් අඩවි අවහිර කිරීම හාස්‍යජනක වන අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොර බැංකු ගිණුම් සෙවීම පසෙකලා ආණ්‌ඩුව රටේ තරුණ තරුණියන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම් සොයමින් ඔවුන් දඩයම් කිරීමේ පහත් තත්වයට වැටී ඇතැයිද එක්‌සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා 16 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ …
Continue Reading
රනිල් ඇත්තටම අනතුරේද..?
-
RSL
-
March 18, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, මතවාද
-
0 Comments
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ඔහු නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන බලපෑමත්, ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවත් ඔහු දරන අගමැති ධුරය යටතේ තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දැරිය නොහැකි බවට හා විපක්ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් කරන බලපෑමත් හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ආකාරයේ දේශපාලන …
Continue Reading
ආණ්ඩුවේ ඉල්ලන් කෑමට වගකිව යුත්තෝ කවුරුන්ද..?
මීට වසර ගනනාවකට ඉහත දී අනුරාධපුර පලාතේ කනේරු ඇට කා මිය ගිය පිරිසේ වර්ධනයක් දක්නට ලැබුණි. එදා ඊට කදිම විසඳුමක් කොළඹ බලධාරීහු යෝජනා කලහ. කොළඹින් අනුරාධපුරයට උපදෙස් ලැබුණේ කනේරු ගස් කපා දමන ලෙසය. මේ පිලිබද චක‍්‍රලේඛනයක් ද අනුරාධපුර දිසාපති කාර්යාලයට නිකුත්කර තිබූ බවක් ගැනද එදා මාධ්‍ය වාර්තා කර තිබුණා. කනේරුඇට කා මිය යෑම නතරකර ගැනීමට කනේරුගස් කපාදැමීම විසඳුමක් නම් ජනවාර්ගික …
Continue Reading
සාගලගේ රියදුරා ගෝඨාගේ ගෝලයෙක්… කුප්‍රකට මලික්ව පන්නා දමන ලෙසට ඉල්ලීමක් (විශේෂ)
මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය. මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව කොළඹ සේදවත්ත පුරාණ රජ මහා …
Continue Reading
මෛත්‍රීගේ සිහිනයක් සැබෑවෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම සහ කැපවීමකට අනුව නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම එකම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද යටතේ වූ මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමඟ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය ගොවිබිම් වෙත නොඅඩුව ජලය ලබාදීමේ ඉලක්කය ජයගැනීමට මෙවර යල කන්නයේ දී ප‍්‍රථම වරට හැකියාව ලැබී ඇත. මාස් කන්නයට වගා කෙරෙන …
Continue Reading
පසුගිය මැතිවරණයෙන් තේරී පත්වු පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය අද…..
පළාත් පාලන ආයතන සදහා තේරී පත්වු සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය පෙබරවාරි 10 වන දින පැවති මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි සදහන් කළේ. අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ …
Continue Reading
අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම අද සිට..
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ දී කථානායකවරයාට භාරදීමට ඉකුත් 14 වැනි දා රැස් වූ ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේ දී තීරණය කෙරුණු අතර ඒ සදහා ශ්‍රිලනිප ජවිපෙ සහ එජාප ප්‍රබලයන් රැසකගේ සහයද හිමිව ඇති බව විශ්වාස …
Continue Reading
ක්‍රම වෙනසකින් හොදම එකෙන් අනාගත් නිසා ඉදිරි පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයටම…
ඉදිරි පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පැවැත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පිටු 798කින් සමන්විත පළාත් සභා සීමා නිර්ණය කිරීමේ පනත මේ මස 22 වැනිදා දවසපුරා පාර්ලිමේන්තුවේදී විවාද කර 2/3ක බහුතරයකින් සම්මත කර ගැනීමට නියමිතය. නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කිරීම නිසා මතුවී තිබෙන ගැටලු හේතුකොටගෙන පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට …
Continue Reading