අනාරාධිතව ගිය ජනපතිගෙන් තවත් අන්දෝලනාත්මක කතාවක් (Video)
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු සභාපති අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(30) අද්විතීය හෙළිදරව්වක් සිදුකළේය. මෙහිදී වසර තුනහමාරක් ගෙවී ගියද හොරු ඇල්ලීමට නොහැකිවුයේ කවුරුන්ද නිසාද සහ රාජපක්ෂවරුන්ට හොරෙන් ආධාර උපකාර සිදුකළේ කවුරුන්ද යන්නත් ජනාධිපතිවරයා කරුණු සාධක සහිතව නිර්නාමිකව හෙළිදරව් කළේය. මේ එම අද්විතීය හෙළිදරව්ව සඳහන් …
Continue Reading
ජනපතිගෙන් රන්ජන්ට රහස් පොරොන්දුවක්!
-
RSL
-
May 30, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
හොරු ඇල්ලීමට පැමිණි යහපාලන රජයට එම කටයුත්ත කිරීමට ඉඩ නොදුන්නේ කවුරුන් දැයි නොබෝ දිනකින් හෙළිකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (28) පෙරවරුවේ තමාට දුරකථනයෙන් ප්‍රකාශ කළ බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ මාදිවෙල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරයාට හෙලිකොප්ටර් දෙකක් ලබාදුන්නේ කවුරුන්ද යන්නත් වෙඩි නොවදින වාහන 6 …
Continue Reading
ඇලෝසියස් දුන්න එක ගත්ත තමා; ඒත් මට දීපු එක අල්ලසක් නොවෙයි- දයාසිරි (Video)
අර්ජුන් ඇලෝසියස් ගෙන් මම ලක්ෂ දහයක් ගත්තට මම කොහෙත්ම ඔහු බේරා ගැනීම වෙනුවෙන් කොහේවත් පෙනී සිටියේ නැහැ. ඒක නිසා එය අල්ලසක් ලෙස ගණන් ගන්න බෑ‘ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. දයාසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාව ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් අමතමිනි . …
Continue Reading
ජනපතිගෙන් දත් දොස්තර රාජිතට කනේ පහරක්! (Video)
ත්‍රස්‌තවාදියා කවුද, රණවිරුවා කවුද පැහැදිලි කර ගැනීමට අද සමහර අයට නොහැකි වීම පිළිබඳව තමා කනගාටු වන බව ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. රණවිරුවා සහ ත්‍රස්‌තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්‌ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ටත් විපක්‍ෂයේ දේශපාලනඥයන්ටත් තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවැසීය. මුදල් ඉපයීමටත්, රට අවුල් කිරීමටත් සාදාගත් එන්ජීඕ වලටත් එම ප්‍රශ්නය තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රට …
Continue Reading
මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ යෝජනා නැති බවට ජනපති සහතික වෙයි
ඇතැම් මාධ්‍ය මඟින් සහ ඇතැම් සංවිධාන පවසන ආකාරයට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී නොමැති බවට තමා සහතික වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (19) පැවති ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවයට එක් වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කළේය. මෙම රණවිරු සමරුව අඛණ්ඩව වසර 9 ක් …
Continue Reading
කොටි සැමරුම් ගැන රාජිතගේ ප්‍රකාශය රජයේ ස්‌ථාවරයද? දස දෙසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරති
කොටි සැමරීම නිවැරදි යෑයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය රජයේත් ස්‌ථාවරය දැයි වහාම ප්‍රකාශයට පත්කළ යුතු බව දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරති. ඇමැතිවරයාගේ උමතු ප්‍රකාශය ගැන ජනපතිවරයාත් අගමැතිවරයාත් සිය ස්‌ථාවරය රට හමුවේ හෙළි කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. මෙය ඉතාම බරපතළ ප්‍රකාශයක් බවත් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට කළ දරුණු නිග්‍රහයක් …
Continue Reading
ගෝඨාගේ ජනපති සිහිනයට එක රැයින් පයින් ගැසු මහාචාර්‍ය රොහාන් (විශේෂ)
2020 ජනාධිපති සිහිනය දකිමින් සිටින බය ගෝඨාභයගේ මාර්කටින් කණ්ඩායමේ වියත්මග ඊයේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවැති අතර එහි දේශණයක් සදහා මහාචාර්‍ය රොහාන් ගුණරත්න ගෙන්විම හේතුවෙන් අර්බුදයක් හටගෙන තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පැවැති වියත්මග සංවිධානයේ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වු අතර ඔහු ඉදිරියේම යුධ සමයේදි මහින්දව දැඩි ලෙස විවේචනය කල කොටි හිතවාදියෙකු …
Continue Reading
කුප්‍රකට මලික්ගේ කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි. සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම …
Continue Reading
ශ්‍රීලනිප 16ක් විපක්ෂයට; එජාප ආණ්ඩුව පෙරළන මැයි 08 අරගලය ඇරඹෙයි (Video)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දී ආණ්‌ඩුවේ ඇමැති ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලනිප ඇමැතිවරුන් පහළොස් දෙනා සහ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වූ තිලංග සුමතිපාල මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ සභාව හරහා ගොස් විපක්‍ෂයේ අසුන් ගත්හ. අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා සභා ගැබට පිවිසීමට පෙර මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාදවන අවස්‌ථාවේදී මෙම හිටපු ඇමැතිවරු සභාව මැදින් ගොස් …
Continue Reading
ඔය ඉවත් වෙන අය ඇවිත් වාඩි වෙනකම් ෂුවර් නැහැ – ඒකාබද්ධය කියයි
ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනා පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි වන නමුත් ආණ්ඩුවේ සිටිමින් කතා කරන කිසිවකු පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි යැයි නුගවෙල පක්ෂ කාර්යාලයේදී පෙරේදා (05) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය. රටට සිදුව ඇති විපත්තිය පැහැදිලිව දර්ශනය වන බැවින් අමාත්‍ය ධුරය හා මෝටර් රථය පිළිබඳ සිතමින් නොසිට ආණ්ඩුවෙන් එළියට බැසීම වඩා සුදුසු යැයි කී මන්ත්‍රිවරයා මෙසේද …
Continue Reading