ගොන් මැටි සජියාගේ අංචි කල්ලියේ චෝදනාවට විපක්ෂ නායක රනිල්ගෙන් පිළිතුරු (වීඩියෝ)

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ජ්‍යේෂ්ඨයින් බහුතරයක් එපා කියද්දී හදිසි බලතණ්ණාවට ජනාධිපති අපේක්ෂකත්වය බලහත්කාරයෙන් කොල්ලකමින් ඉල්ලන් කෑ සජිත් ප්‍රමුඛ සජිත්ගේ අංචි කල්ලිය මේ වන විට තම නිරුවත වසා ගැනීම වෙනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨයින්ට චෝදනා කරමින් යති. ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා …

Continue Reading

ගෝඨාභයට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.12%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී. නිල ඡන්ද ප්‍රතිඵවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 6,774,041 ක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා …

Continue Reading

කොන්දේසි විරහිතව දෙමළ සන්ධානයේ සහය සජිත්ට.. හිට්ලර් ගණයේ මිනීමෝරා පරාජය කළ යුතුබවට සියල්ලන් එකමතයක

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබාදෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ප‍්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (03) සවස වවුනියාවේදී පැවැසීය. දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගන්නා ලද්දේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින ලද සියලූම ඉල්ලීම් ගැන සලකා බලා නොව සජිත් පේ‍්‍රමදාස මහතා දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතරින් …

Continue Reading

ගෝඨා සමඟ දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක් සන්ධාන ගත වෙද්දී, සජිත් සමඟ පක්ෂ සහ සංවිධාන 63ක් සන්ධාගත වෙයි; මිනීමෝරට උගේ උන් මිස අන් අය නොමැති බව හෙළිවෙයි!

රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට දැඩි පරිශ්‍රමයක් දරා සන්ධාන ගත කරගැනීමට හැකිවූයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 17කි. එහෙත් අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ මෙරට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 63ක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධාගත වීම ඓතිහාසික සිදුවීමකි. මිනීමරු, මිනී මෝර ගෝඨා ලෙස ජනතාව අතර …

Continue Reading

ගෝඨාභය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීම වෙනුවෙන් දියත්වන මහා පාවාදීමක සුලමුල

සිය පියා වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග මේ වසරේ ජුලි 15 වැනිදා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත‍්‍රික් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එම නඩුවේ විත්තිකරු වශයෙන් නම් කොට තිබුණේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරෙන අවස්ථාවේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂයි. මේ ඝාතනය සිදුවන අවස්ථාවේ, එනම් 2009 ජනවාරි 8 වැනිදා, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකි. එසේම, …

Continue Reading

දැන් තිබෙන ප්‍රශ්නය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද, පවුල් වාදය ආරක්ෂා කරනවාද කියන එක

“මම අහනවා දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු කරුණා අම්මාන් අද කා එක්කද ඉන්නේ කියලා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම එක්ක නොවෙයිද. පරපරාජසිංහම් මන්ත්‍රීව මැරුව පිල්ලෙයාන් ඉන්නේ කොහෙද. ඊලම් ප්‍රකාශ කරපු වර්ධරාජා පෙරුමාල් ඉන්නේ කොහෙද. මොවුන් ඉන්නේ අපිත් එක්කද. නෑ. ඔවුන් එක්ක නේද. කේ.පී. ඉන්නේ කොහෙද. විශ්ව විද්‍යාල සල්ලි ගෙනාව හිස්බුල්ලා ඉන්නේ කොහෙද. එහෙමනම් කොහෙමද මේ අපි ආවොත් ජාතික ආරක්ෂාව නැති වෙනවා කියන්නේ. …

Continue Reading

චන්ද්‍රිකාට තියෙන්නේ පෞද්ගලික කෝන්තරයක්; දයාසිරිට චන්ද්‍රිකා එවූ වට්ස් ඇප් පණිවුඩය මාධ්‍ය හමුවේ තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඔක්තෝබර් 19 වැනිදා සිය ගිවිසුම අත්සන් තබන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ වහාම තම ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවද ඒ මහතා ඊයේ(15) පැවති පක්ෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළ අතර සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාත් එහිදී අදහස් පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා …

Continue Reading

ජලනිට එරෙහිව අභ්‍යන්තර කුමන්ත්‍රණයක්..! එජාපයට රිංගූ පොල් කුරුමිනියන්ගේ මෙහෙයුම..!

ජනපති සිරිසේන යනු එක් ‍රැයකින් වීරයෙකු වූ චරිතයකි . 2014 නොවැ 14 දින පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔහු වීරයෙකු විය. ජනවාරි 8 දූෂිත රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමත් සමග මුලු ලෝකයටම ඔහු වීරයෙකු විය. සැබැවින්ම සිරිසේන යනු අත්පොලසන් වර්ෂාවක් මැද වේදිකාවෙන් බැස යා හැකිව තිබු නායකයෙකි. සැම කල්හි ලොව ගෞරවාදරය දිනා ගත හැකිව තිබූ නායකයෙකි. නමුත් …

Continue Reading

කාටත් හොරෙන් සජිත් කරේ තියන් ගිය සිරිසේන සජිත්ටම අරී.. ලක්ෂ 10ක ඡන්ද ගෝඨාට යද්දී ඡන්ද ලක්ෂ6.5ක් සජිත්ට අහිමි වෙයි!

පසුගිය කාලය පුරාවට කාටත් හොරා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගෙන ගිය හොර දීගයේ කිසිකන පහර සනිටුහන් කරමින් සුපුරුදු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරහා තීරණයට පත්කර ඇත. එදා මෙදා තුර “තමාට කන්න නැති දේ වෙන එකෙකුටවත් කන්න නොදෙන” න්‍යායයේ සිටින සිරිසේන සුපුරුදු පරිදි තමා සමඟ …

Continue Reading

එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා

අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. නමුත් එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා. රටේම ජනතාව එය පිළිගන්නවා. තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව, දේශපාලන පලිගැනීම්, ආදි ගැටළු කිසිවක් අපට …

Continue Reading