කුරුඳු වගාකරුවන්ට ‘සුභ පණිවුඩයක්‘
ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් …
Continue Reading
ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කයක්
කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති. බඩඉරිඟු නිෂ්පාදනය නගා සිටුවීම සඳහා පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දී තිබෙනවා – කෘෂිකර්ම …
Continue Reading
රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ හැටි ජනපති කියයි
-
Editor
-
June 17, 2024
-
කෘෂිකර්මය
-
Economy
-
0 Comments
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ …
Continue Reading
සුදු මැස්සාගේ හානිය යළි ඉහළට..
පොල් වගාවට සුදු මැස්සා නැමැති පලිබෝධකයාගෙන් සිදුවන හානිය යළි ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය. මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් වල පලිබෝධ හානිය සීඝ්‍රයෙන් වියාප්‍තවෙමින් තිබේ. දිවයින පුරා පොල් ඉඩම්වල අඩු වැඩි වශයෙන් සුදු මැස්සාගෙන් වන හානිය දැකිය හැකි බව පැවසුවාය. රෝගය පාලනය සඳහා විලූපිකයෙකු හඳුන්වා දුන්නද එම විලූපිකයා පරිසරයට මුදා …
Continue Reading
යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවතට..!
ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බව කී අමාත්‍යවරයා ඒ සඳහා වැට් බදු අය කර නැති හෙයින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි …
Continue Reading
ආණ්ඩුවේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරිමේ තීන්දුවක්..!
-
Editor
-
December 21, 2023
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ මෙම පොහොර සමාගම් දෙක එක් සමාගමක් වශයෙන් කටයුතු කිරීමට නියමිතය. සභාපතිවරුන් දෙදෙනෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම සමාගම් දෙක මේ වනවිට එක් සභාපතිවරයෙක් යටතට පත් කිරීමට පියවර …
Continue Reading
ගොවීන් පොහොර ලබා ගැනීමේ මන්දගාමීත්වයක් තියෙනවා – කෘෂි බලධාරීන්
-
Editor
-
November 23, 2022
-
කෘෂිකර්මය
-
0 Comments
මෙම කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර හිඟයකින් තොරව ගබඩා තුල පැවතියත් ගොවීන් විසින් පොහොර ලබා ගැනීමේ මන්දගාමීත්වයක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම බලධාරීන් පවසනවා. ඒ හේතුවෙන් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් ගබඩා තුළ ඉතිරි වී ඇති බවයි ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා සඳහන් කළේ. මීට අමතරව පොහොර මෙට්‍රික් ටොන් 73,000 ක් ඇනවුම් කර ඇති බවත්, එයින් …
Continue Reading
මහ කන්නය සඳහා ගොවීන්ට යූරියා පොහොර ලබාදීම අද සිට
-
Editor
-
November 16, 2022
-
කෘෂිකර්මය
-
0 Comments
මහ කන්නය සඳහා අවශ්‍ය සමස්ත යූරියා ප්‍රමාණයම අද (16) සිට ගොවීන්ට එකවර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහ කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණි අතර අදාළ නෞකාවෙන් යූරියා මෙට්‍රික් ටොන් 22,000 ක් රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව හෙක්ටයාර එකක් සඳහා යූරියා කිලෝ 157 ක් ලබාදෙන බවත් එම ගොවීන් සඳහාම කාබනික …
Continue Reading
මහකන්නයට කෘමිනාශක හා වල්නාශක බෙදාහැරීමේ වැඩපිළිවෙළක්.
මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කෘමිනාශක හා වල් නාශක බෙදා හරිනු ලබන සියලු පෞද්ගලික ආයතන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර පැවති සාකච්ඡාවකදී එම වැඩපිළිවෙල සදහා එකගතාව පළ වී ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව …
Continue Reading
යූරියා පොහොර ගොඩබෑමේ කටයුතු ඇරඹේ
මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. යූරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා දිවයිනට පැමිණි අතර ඒ අනුව පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් මෙලෙස චීනයෙන් ගෙන්වා තිබෙනවා. ඒ අනුව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට කටයුතු කරන බවයි. පළමු …
Continue Reading