රනිල්ට රට ගැන අවුලක්!

රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවත්, එසේ නොමැතිව ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌‌ඓතිහාසික …

Continue Reading

මියගිය සිනමා තරු යළි මෙළොවට රැගෙන එන කෘත්‍රිම බුද්ධිය

රංගන ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකු සිහින මවන්නේ දීර්ඝ කාලයක් ප්‍රේක්ෂක මනසේ රැඳෙන වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ය. එය වැඩි දෙනෙකුට ළඟා කර ගත නොහැකි අතර, රංගන කර්මාන්තය යනු සාර්ථකත්වයට පත්වීම අතිශය දුෂ්කර ක්ෂේත්‍රයකි. එසේ සාර්ථකත්වයට පත්වන්නන්ට රිදී තිරයේ යම් ආකාරයක අමරණීයත්වයක් ලබා ගත හැකි අතර, එමඟින් ඔවුන්ගේ නාමයන් ආලෝකවත් වීමට ඉඩ සැලසෙයි. අමෙරිකානු සිනමා නළු ජේම්ස් ඩීන් එවැනි දැවැන්තයෙකි. 1955 වසරේ …

Continue Reading

රාජපක්ෂ කදවුර රැකගන්න අමුතු වැඩක්..! නාමල් පිරිසක් සමග විපක්‍ෂයට..? විපක්‍ෂ නායක ධුරය ඔහුට..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත. එම පියවරත් සමග නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමටද හැකියාවක් ඇති බවද වාර්තා වෙයි. ඉදිරි …

Continue Reading

විපක්‍ෂ රොත්තක් ආණ්ඩුවට..! පාර්ලිමේන්තුවේ ලොකු පෙරලියක්..!

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතු වන බව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා සඳහන් කරයි. රටට හා දේශපාලනයට එපාවූ පුද්ගලයන් පිම්බීමට විපක්ෂ නායකවරයා උත්සාහ කළත් ඔහුගේ කණ්ඩායමේ වැඩි කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාට එක්වෙමින් සිටින බවද හෙතෙම පැවසීය. විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම හේතුවෙන් දැවැන්ත පරිවර්තනයක් පාර්ලිමේන්තුව තුළ නුදුරේම සිදුවනු ඇති බවද හෙතෙම …

Continue Reading

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටුව ඇමති මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි..!

සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන පත්කරන ලද කමිටුව අද (01) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙම කමිටුව …

Continue Reading

2025 වනවිට අවතැන්වූවන් ඉන්න බෑ..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

2025 වනවිට කිසිදු අවතැන්වූවෙකු නොසිටිය යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත. යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් බලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව විසඳීම සඳහා කඩිනම් වැඩසටහනක් සකස් කරන ලෙසටය.

Continue Reading

විදුලි බිලට සහනයක්..!

පසුගිය වසරේ ඔක්තෝබර් මාස සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මණින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා අද (4) පැවසීය. පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වාර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහජනතාවට ලැබිය යුතු යන …

Continue Reading

ජනපති රනිල් අද උතුරට..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද  (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන් ,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර සහ දූපත්වාසී ජනතාව,තරුණ ප්‍රජාව ,වෘත්තිකයන් සහ ගුරුභවතුන් හමුවන අතර මහජන හමුවකට ද සහභාගී වෙයි. යාපනයේ සහ වවුනියාවේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. පුනරීන් නගර සංවර්ධන සැලැස්ම …

Continue Reading

රාජපක්ෂවරුන් අදාලම නෑ..! පොහොට්ටුවේ බහුතර සහාය රනිල්ට..! ඇමති දිලුම්ගෙන් ප්‍රකාශයක්..!

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමිවන බව රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා ජනාධිපතිවරණයේදීද ඔහුට සහයෝගය ලබාදීමේ ගැටලුවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි. මේ වන විට රට යළි යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් එහි ගෞරවය වික්‍රමසිංහ මහතාට …

Continue Reading

සිංහල අලුත් අවුරුද්ද වෙද්දි ජීවන බර 75%කින් අඩු වෙනවා..! ඇමති නලින්ගෙන් ප්‍රකාශයක්..!

2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. වෙළඳ, …

Continue Reading