රූපලාවන්‍යාගාර – කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීම සෞඛ්‍ය උපදෙස් මත
COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්‍රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නිති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එකතු කිරිමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී …
Continue Reading
Covid-19 Update: ශ්‍රී ලංකාවෙන් 09 වැනි මරණයත් වාර්තා වෙයි
-
RSL
-
May 5, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත 09 වැනි මරණ අද දින (5) දහවල් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මියගොස් ඇත්තේ අයි.ඩී.එස්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය කොළඹ 15 හි පදිංචිකාරියක බවයි එම වාර්තාවේ සදහන් …
Continue Reading
Covid-19: ලංකාවෙන් 08 වන මරණයත් වාර්තා වෙයි
-
RSL
-
May 4, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොවිඩ්-19 ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිදිරි කාන්තාවකි. ඇය කුරුණෑගල පොල්පිතිගම පදිංචිකාරියකි.
Continue Reading
ඇඳිරි නීතිය තිබියදී ‘ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම’ සිදු වන්නේ මෙහෙමයි !
ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදු වන්නේ කෙසේ ද ? මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (4) දින මාධ්‍ය නිවේදනයක් මගින් වැඩි දුර කරුණු පැහැදිලි කිරීමක් කළා. කරුණු 05ක් යටතේ පෙළ ගස්වා ඇති එහි සදහන් වන්නේ ඇඳිරි නීතිය ලිහිල් කළද මෙම උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරන බවයි. ඇඳිරි …
Continue Reading
තැපැල් වර්ජනය හකුළා ගනී
-
RSL
-
May 3, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
පසුගිය දා තැපැල්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් ආකාරයට හෙට (4) දින තැපැල් කාර්යාල විවෘත නොකිරීමේ තීරණය ඉවත්කර ගත් බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ වෘත්ති සමිති සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සදහන් කළේය. අද පස්වරු විෂයභාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡා සාර්කථ විමත් සමඟ තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා තම සහයෝගය ලබාදෙන බවයි කාරියවසම් මහතා …
Continue Reading
හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාම ‘ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි’
-
RSL
-
May 3, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ. ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ වන්නේ නැත. කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි …
Continue Reading
මැයි 11 වන විට කොවිඩ් තත්ත්වය ගැන මම අනාවැකි කීවේ නෑ- අනිල් ජාසිංහ
රට විවෘත වී එදිනෙදා කටයුතු ආරම්භ වුවද සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුළුව සෞඛ්‍ය උපදෙස් නිරන්තරව සියලු දෙනා පිලිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යලිත් අවධාරණය කරයි. මැයි මස 11 වනදා වන විට කොරෝනා (කොවිඩ් -19) තත්ත්වය සමනය වේ යැයි තමන් ප්‍රකාශ කල බවට අද (03 ) ඇතැම් මාධ්‍ය වාර්තා පලවී තිබුණත් තමා විසින් එබඳු ප්‍රකාශයක් සිදු නොකළ බව සෞඛ්‍ය …
Continue Reading
හුදකලා කළ ගම්මාන කිහිපයක් සාමාන්‍ය තත්ත්වයට
කොවිඩ් – 19 හේතුවෙන් අවදානම් කලාප ලෙස හුදකලා කර තිබු කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ, පන්නිල හා චීනකොරටුව සහමහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට පනවා තිබු හුදකලා බවින් ඉවත් කරන ලද අතර, එම ප්‍රදේශ අද (03) දින සිට අනෙකුත් ප්‍රදේශ මෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා …
Continue Reading
අගමැති මහින්දගේ තේ මේසේ සාකච්ඡාව වර්ජනය කිරීමට එජාපය තීරණය කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය කර තිබේ. කරුණු කිහිපයක් මත එක්සත් ජාතික පක්ෂය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබේ. ඉන් …
Continue Reading
නොගියොත් චෝදනා කරන නිසා එජාපය මහින්දගේ මැයි 04 හමුවට යනවා – අකිල
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හමුව සදහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (2) පැවසුවේය. එජාපය විසින් එම තීරණය ගැනීමට හේතු පැහැදිලි කරමින් මහ ලේකම්වරයා කියා සිටියේ අදාළ හමුව වර්ජනය කළහොත් එය හේතු කොට ගෙන ආණ්ඩුව දිගින් දිගටම එජාපයට චෝදනා …
Continue Reading