මහ මැතිවරණය ගැන නිශ්චිත තීන්දුව තව සති දෙකකින්

මහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගැනීම සදහා තව සති දෙකකින් මැතිවරණ කොමිසම රැස්වන බව මැතිවරණ කොමිෂන් සභාව අද (2) පැවසුවා. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් තීරණය ගත් බවයි වාර්තා වන්නේ. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පැවැති සාකච්ඡාවේදී නියම කළ පරිදි ජූනි 20 වැනිදා මහ මැතිවරණය …

Continue Reading

‘මනාප අංක’ මැතිවරණ දිනය නිශ්චිතව තීන්දු කළාට පසු – දයාසිරි ජයසේකර

මැයි 04 වැනි දින මහ මැතිවරණය සදහා තරග කරන අපේක්ෂකයින් හට අපේක්ෂක අංක ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වුවත් එදිනට එය සිදු නොවනු ඇති බව ඇමැති දයාසිරි ජයසේකර මහතා අද (2) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවසුවා. දේශපාලන පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිෂමේ සාමාජිකයින් අතර අද දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පවසා සිටියේ මහ මැතිවරණය …

Continue Reading

Covid-19 World Hot: මුළු ලෝකයේම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ගැන අලුත්ම දත්ත

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව අද දිනය අවසන් වන විට ගෝලීය වශයෙන් ආසාදිතයින් 3,303,296ක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව 235,290ක් ලෙස වාර්තා වෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,082,411ක්. වැඩිම මරණ සංඛ්‍යාව ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර අද දිනය අවසන් වන විට එය 63,127ක් දක්වා වර්ධනය වී තිබෙනවා. …

Continue Reading

කොවිඩ් – 19 වැළැක්වීමට අනුගතව වෙසක් සමරමු – සෞඛ්‍ය ලේකම්

අප රටේ පවතින කොවිඩ් – 19  රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයනට සැමරිය යුතු වේ.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර  වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන්නෙමු. මෙම උපදෙස් ඔබ අප සියලුදෙනා  කොවිඩ් – 19  රෝගයෙන් ආරක්ෂාවීම පිණිසයි. හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති …

Continue Reading

දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙයි. මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන …

Continue Reading

Covid-19 Update: ශ‍්‍රී ලංකාව තුළ ආසාදිතයින් 663ක් – ගෝලීය වශයෙන් මරණ 61,288ක්

ශ‍්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදතයින් සංඛ්‍යාව අද දින ප.ව 23.04 වන විට 663 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ නව ආසාදිතයින් 14 දෙනකු වාර්තා වී ඇත. මේ අතර අද දිනය වන විට ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ගැන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම වාර්තා දක්වන්නේ ගෝලීය …

Continue Reading

දරුවන් අන්තර්ජාලයට පැමිණීමත් සමග දරුවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ වර්ධනය වෙලා

මේ දිනවල දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇත. විශේෂයෙන්ම දෙමව්පියන් තුළ තාක්ෂණය සහ අන්තර්ජාලය පිලිබදව ඇති අනවබෝධය නිසා කුඩා ළමුන් අන්තර්ජාලය තුළ සිදුකරන්නේ මොනවාදැයි කියා නිසි සොයාබැලීමක් සිදු නොකරන නිසා …

Continue Reading

Covid-19: පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදන කිරීමට පියවර

අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ. ඊට දායක වූ …

Continue Reading

අරුණ පත්තරේ අපේ ප්‍රවෘත්ති විකෘති කරනවා – GMOA ලිඛිතව දැනුම් දෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ ප්‍රකාශ දෙරණ මාධ්‍ය ජාලය යටතේ ඇති ‘අරුණ පුවත්පත‘ විසින් විකෘති  කර පළ කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්  අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කුල ශ්‍රී  කාරියවසම් වෙත ඊයේ (29) ලිඛිතව දැනුම් දී තිබෙනවා. මීට දින කිහිපයකට පෙරද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙරණ මාධ්‍ය ජාලයේ දෙරණ …

Continue Reading

හෙට රෑ 08.00 සිට සඳුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම ඇඳිරිනීතිය

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට, අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය  මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය අද (29) පස්වරු 09.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading