අද ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 30ක් – මුළු ගණන 649යි

අද (29) දින ප.ව 11.04ට වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනකු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. ඒ අනුව අද දිනය තුළ නව රෝගීන් 30 දෙනකු වාර්තා වී තිබෙනවා. කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවල සදහන් වන්නේ. අද දින (29) පස්වරු 08.04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය …

Continue Reading

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාතය 12%යි

2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී   අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් …

Continue Reading

Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළට

අද දින (28) ප.ව 08.04 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 611ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. අද දිනය තුළ ප.ව 08.04 වන විට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23ක් බවයි එහි සදහන් වන්නේ. දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 317ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 470ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ. …

Continue Reading

නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකි වෙතැයි ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය. කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට …

Continue Reading

හෙද නිලධාරීන්ගේ ජීවිත අනතුරේ ! – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතයේ අවධානම ක්‍රමිකව ඉහළ යමින් තිබියදී එකී වසංගතය මැඩපැවැත්වීම, ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සහාය වීම ඇතුළු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන හෙද නිලධාරිනියන් සහ නිලධාරීන් අනතුරුදායක සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ‘රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය‘සෞඛ්‍ය ලේකම්වරියට ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා. එම සංගමය විසින් අද (28) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ ‘ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය ලේකම්ගේ නියෝගවලට පටහැනිව අනතුරුදායී …

Continue Reading

Covid-19 Local Update: නව රෝගීන් 61ත් සමග මුළු රෝගීන් ගණන 584ක්

අද (27) ප.ව  21:04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නව යාවත්කාලීන කිරීම් අනුව අද දින (27) මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 61 දෙනකු හමුවී ඇති අතර සමස්ත ආසාදිතයින් ගණන 584 දක්වා වර්ධනය වී තිබෙනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 295 දෙනකු සිටින බවයි. එමෙන්ම පුද්ගලයින් 451 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 126ක්.

Continue Reading

විපක්ෂයේ නායකයින්ගෙන් කරුණු 10කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක්

පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලන නායකයින් 07 දෙනකු විසින් අත්සන් කරන ලද කරුණු 10කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි …

Continue Reading

Covid-19: තවත් අසාදිතයින් 34ක් – ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 557 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) දින ප.ව 15.04 වන විට 557 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අද දිනය තුළ නව ආසාදිතයින් 34 දෙනකු වාර්තා වීම සමගයි.

Continue Reading

සියල්ලට ප්‍රථමයෙන් අපේ සෞඛ්‍ය අංශ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි – රවි

හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අද (27) කොවිඩ්-19 වසංගතය සහ දේශපාලන හා ආර්ථික කරුණු පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කරමින් මාධ්‍ය හමුවක් පැවැත් වූවා. එහිදී රවි කරුණානායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වෙනවා. “රටේ නොයෙක් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති නමුත්, තවමත් බැංකු ක්ෂේත්‍රය තුළින් ජනතාවට ඒ සහන ලබාදී නැහැ. මේ වකවානුවේදී ජනතාවගේ අඩුපාඩුවක් …

Continue Reading

Body Bags 1000 ලබාගැනීම ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කරයි

මෘත ශරීර බහාලන බෑග් (Body Bags) 1000  ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන්  (ICRC) ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය  සිදු කල ඉල්ලීම පිළිබඳව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කරයි. මෘත ශරීර බහාලන බෑග් 1000 ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටියේ කොවිඩ් -19 ආසාදනයෙන් එතරම් මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය …

Continue Reading