Salon & Beauty Salon යළි විවෘත කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ
සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ යටතේ බාබර් සැලූන් සහ රූපලාවන්‍යාගාර පවත්වා ගෙන යාමට අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (9) නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය සහ ඇමුණුම් ඔබට නිවැරදි හා සම්පූර්ණ පුවතම දැන ගැනීමට …
Continue Reading
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ගැසට් නිවේදනය හෙට
-
RSL
-
May 9, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය හෙට (10) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (9) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේය. මෙම ගැසට් පත්‍රය මගින් පොදු ප්‍රවාහනය සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළදසැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය …
Continue Reading
ජනපතිගේ සහ P.B ජයසුන්දරගේ සැලසුම ‘රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවකටයි’ – ලාල් කාන්ත
-
RSL
-
May 9, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මැයි මාසයේ රාජ්‍ය සේවක සම්පූර්ණ වැටුප හෝ ඉන් කොටසක් ( මාස භාගයක්, සතියක් හෝ දිනක) ඉල්ලා ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා විසින් නිකුත් කළ පුද්ගලික ලිපිය ජනාධිපති අනුදැනුම යටතේ සිදුවූවක් බවත් එසේ නොවන්නට රාජ්‍ය නිලධාරීන්ට බලපෑමක් වන ආකාරයට ඉල්ලීමක් ලෙස ලිපියක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයාට කිසිදු නෛතික බලයක් නොමැති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී …
Continue Reading
ජුනි 20 ජන්දය එපා: පාඨලි සහ වෙල්ගම ශ්‍රේෂ්ඨාධිකරණයට
පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින් අද (09) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. …
Continue Reading
කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ
මැයි 11 වැනිදා රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමත් සමඟ කොණ්ඩය කපන ස්ථාන හා රූපලාවන්‍ය මධ්‍යස්ථානවල කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කොණ්ඩය කැපීම, හිසකෙස් වර්ණ ගැන්වීම, නිය අලංකරණ කටයුතු සහ අත් සහ පාදවල රෝම ඉවත් කිරීමේ කටයුතු සඳහා පමණක් අවසර හිමි වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශවල සදහන් වන්නේ. එම මාර්ගෝපදේශවල වැඩි දුරටත් …
Continue Reading
මව්බිමට යළි එන්න කැමැත්තෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට ‘විදේශ ලේකම්ගෙන් දැඩි අවවාද’
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඊයේ (7) ජාතික රූපවාහිනී සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව ප්‍රශ්නය – විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් සහ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට කැමති සිසු සිසුවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සමඟ රජය මේ දක්වා ඉදිරියට යමින් සිටිනවා. දැන් රජයේ අවධානය විශේෂයෙන්ම මැද පෙරදිග සහ වෙනත් ඕනෑම රටක සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් වෙත යොමුකර තිබෙනවා. …
Continue Reading
රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කෙලින් කියයි
විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද? මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ වර්ෂයට මුදල් අනුමත කරගත්තේ නෑ, නමුත් අතුරු සම්මත ගිණුමක් මගින් පහුගිය පාර්ලිමේන්තුවෙන් මේ අප්‍රේල් මාසයේ 30 වැනිදා වන තෙක් මුදල් …
Continue Reading
Covid-19 Today Update : ලංකාවේ ආසාදිතයින් 771ක් – ලෝකය පුරා මරණ 252,346ක්
ඉන්දියාවෙන් ආසාදිතයින් 46,476ක් සහ මරණ 1571ක් වාර්තා වී ඇති අතර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ 03කට අධික පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් ආසාදිතයින් 30,251ක් වාර්තා වන අතර එහි මරණ සංඛ්‍යාව 200ක්. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (5) දින ප.ව 20.05 වන විට 771 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද දින ප.ව 20.05ට යාවත්කාලීන කරන ලද වාර්තාවල …
Continue Reading
දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් ජනපති විමසුමට
සේවයට වාර්තා කිරීමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුයි නිවසේ සිට වැඩ කිරීමේදී ඊ-මේල් සහ කෙටි පණිවිඩවලට නෛතිකභාවයක් ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණයක් කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …
Continue Reading
විදේස්ගතව සිට පැමිණෙන්නන්ට හෝටලයේ නිරෝධානයයට දිනයක රු. 7500ක් ඉල්ලයි
-
RSL
-
May 5, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝදානය සඳහා යොමු කරනු ලබන සංචාරක හෝටල් සඳහා දිනකය රුපියල් 7500ක මුදලක් ගෙවීමට සිදුවන බව වාර්තා වේ. කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් විසින් ලබා දිය යුතු තොරතුරු ඇතුළත් පිරවුම් පත්‍රයේ විමසා ඇති තොරතුරු අතර “රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන හෝ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් අනුගමනය …
Continue Reading