ඇත්තමට රාජිතට මොකද වුණේ ?
පසුගිය ජනාධිපතිවරණ සමයේ කුප්‍රකට ‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහෛ්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් …
Continue Reading
හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවයි
ගැනීම සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව නතර කිරීම හා හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක මහතා අද (13) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ සෑම වසරකම මෙන්ම මෙම වසරේ ද මාර්තු මස 31 වන දිනට පෙර අ.පො.ස. …
Continue Reading
ගනුදෙනු ආරම්භ කර පළමු විනාඩියේම කොළඹ කොටස් වෙළෙදපොළ කඩා වැටෙයි
කොවිඩ්-19 වසංගත අවදානම හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 01 වැනිදා වසා දමන ලද කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට සිය දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ ද ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමීමට සිදු වූ බව කොටස් වෙළෙදපොළ ආරංචි මාර්ග සදහන් කරයි. කොටස් වෙළෙද පොළ වාර්තා සදහන් කරන ආකාරයට ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38යි. මේ …
Continue Reading
පාසල් සම්පූර්ණයෙන් ආරම්භ කරන්න මාසයක් පමණ ගත වෙනවා – අධ්‍යාපන ඇමැති
කොවිඩ්-19 වසංගත අවධානම නිසා වසා දැමූ පාසල් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන දිනයක නැවත ආරම්භ කළ ද අදියර හතරක් යටතේ සම්පූර්ණයෙන් පාසල් පටන් ගැනීමට තවත් මාසයක පමණ කාලයක් අඩුම තරමින් ගත වනු ඇතැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (11) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්ධන පාලන රැස්වීමේ දී ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ …
Continue Reading
Covid-19 පරීක්ෂණ වැඩි නොකර ‘සමාජ දුරස්ථභාවය අඩු කළොත්’ දැඩි අර්බුදයක් !
දිනකට සිදුකරන කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සොයා බැලීමේ පරීක්ෂණ ප්‍රමාණය වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කිරීමට පියවර ගතහොත් සිතනවාට වඩා වැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනවා. මෙමගින් හිටපු අගමැතිවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකත් කර ඇති උපදෙස් මාලාව උපදෙස් මාලාව සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් …
Continue Reading
රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නෑ – ස.නි.සේ. සංගමය
-
RSL
-
May 11, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය ප‍්‍රධානීන් අමතමින් රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව දැඩි අප‍්‍රසාදය පළ කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරනවා. “මුළුමහත් රටේම සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක …
Continue Reading
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ගැන ‘පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්’
හෙට (11) සිට ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය විසින් ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දෙමින් පොලිස් මූලස්ථානය විසින් අද (10) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. අප පාඨකයින්ට නිවැරදි – සමබර – නිරවුල් හා විශ්වාසනීය තොරතුරු ලබා දීම වෙනුවෙන් අපි එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයම පළ කිරීමට තීරණය කළා. එම …
Continue Reading
කළුතර – පුත්තලම ඇඳිරි නීතිය සංශෝධනය කරයි
-
RSL
-
May 10, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
‘රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය සංශෝධනය කළ බවත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු …
Continue Reading
හෙට සිට සති දෙකක් පොදු ප්‍රවාහනය ‘අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි’
හෙට (11) සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමඟ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කරුණු විමසා ඇත. ඒ අනුව රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු …
Continue Reading
රජයේ ආර්ථික කළමනාකරණ නොහැකියාවට ‘රාජ්‍ය සේවකයන්’ වගකිව යුතු නෑ – හිටපු මුදල් ඇමැති මංගල
රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් හෝ රජයට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය දා කළ පෞද්ගලික ඉල්ලීම ඇතුළු වත්මන් ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා විශේෂ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ජනතාවට මේ මොහොතේ නිවැරදි, සමබර හා නිරවුල් තොරතුරු විශ්වාසනීය ආකාරයෙන් දැන ගැනීම අත්‍යවශ්‍ය හෙයින් අප එම ලිපිය සම්පූර්ණයෙන්ම පළ …
Continue Reading