බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් ! ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (16) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකිය. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනයවෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. එහි බලපෑම හේතුවෙන් …

Continue Reading

තද වැසි සමග ගංවතුර සහ නාය යාමේ අවදානමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මැයි මස 15 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ   සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයතවදුරටත් පවතී. එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්   තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතී. එහි බලපෑම හේතුවෙන් අද දින සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද …

Continue Reading

ආණ්ඩුවේ රෙදි ගළවමින් විජිත හේරත් ‘ආර්ථිකයේ ඇත්ත කතාව’ හෙළි කරයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (15) දින බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහභාගී වුණා. එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා විසින් දැක්වූ සියලුම අදහස් පාඨක ඔබට නිවැරදි – සමබර – නිරවුල් – විශ්වාසනීය පුවත් දැන ගැනීම සදහා සංස්කරණයකින් තොරව මෙහි පළ වෙනවා. මාර්තු මාසයේ 02වැනිදා විසුරුවා හැරි …

Continue Reading

බස්නාහිර පළාත් වාහන බලපත්‍රවලට ජූලි 31 දක්වා සහන කාලයක්

දැනට කල්පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජූලි 31වැනි දින දක්වා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනය කරයි. ඒ අනුව 2020 මාර්තු 13 වැනි දින සිට ජූලි 31 දක්වා කාලසීමාව තුළ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බව බස්නාහිර පළාත් ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කරයි.

Continue Reading

Covid-19 සමග ‘සදාකාලිකව’ ජීවත් වෙන්න සූදානම් වන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

අපේ නිර්දේශය නම් ඕනෑම රටකට පවතින අවදානම තවමත් ඉහළම මට්ටමින් පවතින බව සැලකිය යුතු බවයි – ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනාවෛරසය “කිසිදා තුරන් නොවිය හැකි” බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි. මෙම වෛරසය ලෝකයෙන් තුරන් වන්නේ කවදාදැයි අනාවැකි පළ කිරීමට දරන උත්සාහයට එරෙහිව මෙම අනතුරු ඇඟවීම කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ, හදිසි අවස්ථා පිළිබඳ අධ්‍යක්‍ෂ, වෛද්‍ය මයික් රයන් විසිනි. බදාදා (මැයි …

Continue Reading

තාර්කික නොවන නීති රීති හමුවේ රටේ ආර්ථිකය අඩාලවීමට ඉඩ දෙන්න බැහැ – ජනපති

රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් …

Continue Reading

ජාවාරම්කාරකයින්ට නොව නිෂ්පාදනකයින්ට ණය දෙන්න – ජනපති බැංකු ප්‍රධානීන්ට කියයි

COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී. “කොරෝනා වෛරසය අපේ පාලනය යටතේ තබා ගැනීමට රජයට හැකි වුණා. දැන් තිබෙන ලොකුම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම. ඇඟළුම් කර්මාන්තය යථා තත්වයට පත්වන්නට තව බොහෝ කාලයක් යාවි. සංචාරක ව්‍යාපාරයේත් සිදුව ඇත්තේ බරපතළ පසුබැස්මක්. අහිමි …

Continue Reading

ඉරිදා මුළු රටටම ඇඳිරි නීතිය

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයක් අද (14) දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇත. එහි සදහන් වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් සෙසු දිස්ත්‍රීක්කවල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. මැයි 17, ඉරිදා මුළු දවසම …

Continue Reading

මුහුදු මහා විහාරයට අක්කර 72ක් තිබිලා 30ක අයිතිය දීලා – අක්කර 42ක පුරාවස්තු විනාශයි

අක්කර 72 ක් ගැසට් කර තිබූ මුහුදු මහා විහාර භූමිය වර්තමානයේ අක්කර 30ක් ලෙස ගැසට් වූ පසු ඉතිරි අක්කර 42 තුළ ඇති පුරාවස්තු වලට සිදු වන්නේ කුමක්දැයි ‘හෙළ බොදු සවිය සංවිධානය පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. එහි සභාපති බුදුගල ජිනවංශ හිමි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේද සදහන් කරයි. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරයකි. …

Continue Reading

විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (14) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ දැක්වෙන්නේ දැනටමත් ප්‍රමාද වී ඇති මාස සදහා නිකුත් කෙරෙන …

Continue Reading