ආන්දෝලනාත්මක මලික් – විමල් රහස් කතාවේ CCTV දර්ශන පරික්ෂාවට.
එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී මීට තෙදිනකට පෙර රාත්‍රියේ සිදු වූයේ යැයි කියන රහස් හමුව පිළිබද තොරතුරු හෙළිවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබේ. මේ රහස් හමුව පිළිබද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ඇති අතර මේ පිළිබද …
Continue Reading
රන්ජන් නෙරපීම දිවුලපිටියේ ජාවාරම්කාර ඒකාබද්ධ විපක්ෂ – එජාප කුමන්ත්‍රණයක්..!
නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය එජාප සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට හේතුව දිවුලපිටියේ එජාප සහ ඒකාබද්ධ විපක්ෂ දේශපාලන කුමන්ත්‍රණයක් බව මේ වන විට මනාව අනාවරණය වී ඇතැයි දිවුලපිටිය බහු – විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කරයි. මෙම හවුල් කුමන්ත්‍රණයට හේතුව දිවුලපිටිය ආසනයේ ඉවක් බවක් නොමැතිව සිදුවන බොරලු කඳු කැපීම්, පස් කැපීම්, අනවසර වැලි ගොඩදැමීම් වලට දිවුලපිටිය ආසනයේ ඒකාබද්ධ විපක්ෂ …
Continue Reading
ඒකාබද්ධයේ ලියමනට පිළිතුරු නොදෙන්න ජනපති ප්රමුඛ ශ්‍රී ලනිපය තීරණය කරයි
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලනිප සමඟ එක්වීමට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට පිළිතුරු ලබා නොදීමට පෙරේදා (3දා) පැවැති ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමේදී තීරණය කොට තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මේ රැස්වීම පැවැත්වීමට කලින් යොදා ගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන …
Continue Reading
කු.පා.ම මහින්ද මවිබිම පවාදෙයි – මහින්දගේ චෝදනා ගැන සොයන්න විදේශිකයන් ලංකාවට..
කු.පා.ම මහින්ද රාජපක්ෂගේ චෝදනා පත්‍රයක් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවෙන් සිදු වන බව කියන හිරිහැර, එල්ලවන පීඩන සහ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සොයා බැලීමක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධානීන් පිරිසක් ලබන 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය වෙත කළ පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා දිනේෂ් …
Continue Reading
පෙට්‍රල් හිඟය උග්‍ර වෙයි! තත්ත්වය සමනය වෙන්න දින කිහිපයක් ගතවන ලකුණු !
-
Editor
-
November 4, 2017
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොළඹ අවට ඊයේ (03) පස්වරුවේ සිට ඇති වූ පෙට්‍රල් හිගය මේ වනවිට තවත් උග්‍රවී තිබෙනවා. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් වසා දමා ඇති ආකාරය ඊයේ රාති‍්‍රයේ කළ නිරීක්ෂණ චාරිකාවකදී දක්නට ලැබුණා. ඉන්දීය තෙල් සමාගම විසින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමත් සමග මෙම පෙට්‍රල් හිඟයක් ඇති වූ බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති …
Continue Reading
රුසියානු ජනපති පූටින් ඝාතනය කිරීමට සැලසුම් කල ඔත්තුකාරිය වෙඩි තබා ඝාතනය කරයි.
රුසියානු ජනපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන අමීනා ඔකුසේවා (Amina Okuyeva) යුක්රේනයේ කිව් අගනුවර අසලදී ඝාතනය කර තිබෙනවා. ඇය සිය සැමියා සමඟ මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාවේ සැඟවී සිටි අයෙක් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එහිදී ඇයගේ සැමියා බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා. රුසියානු රජය පවසන්නේ 2012 දී මොස්කව් නුවරදී බෝම්බයක් පුපුරුවා ජනපති පූටින් …
Continue Reading
ගීතා ඇතුලෙද? එළියේද? රටම බලාසිටින තීරණාත්මක තීන්දුව අද
ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සමේ තීන්දුව අද දින (2) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම පෙත්සම විභාගයට ගත් පංච පුද්ගලික විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු වන විනිසුරු සිසිර ද ආබෲ විසින් මෙම තීන්දුව අද (02) උදෑසන ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. ද්විත්ව පුරවැසි භාවය හොබවන …
Continue Reading
මහජන මුදල් ගසා කෑ ජනපති පුත්‍රයාට කෝටි 54 ක දඩයක් හා වසර 3 ක සිර දඬුවම්..!
තම රටේ මහජන මුදල් ගසා කමින් විශාල ධනයක් තමා සතු කර ගත් ජනාධිපති පුතෙකුට ඔහු සතු යුරෝ කෝටි ගණනක දේපල රාජ සන්තක කරමින් තුන් වසරක සිර දඬුවම් ලැබිණ. මොහු අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනී රාජ්‍යයේ ජනාධිපති පුතයා ය. මොහු අන් කවරෙක් හෝ නොව අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක් රටක් යටත් කරගෙන සිටින පාලකයා වන එනම් 1979 සිට ගිනී රාජ්‍යය පාලනය කරන වත්මන් …
Continue Reading
දක්ෂතාව නැත්නම් මොන ආශිර්වාද තිබුණත් වැඩක් නැහැ – දිනේෂ් චන්දිමාල්
පාකිස්තානය සමග පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළේ නායක චන්දිමාල් මෑණියන් කෙනෙකුගෙන් ලබාගත් ආශිර්වාදය නිසාදැයි ඊයේ (31 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඔහුගෙන් විමසන ලදුව ඉදිරියට යැමට නම් ආශිර්වාද අවශ්‍ය බව පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තාන් තරගාවලියට පිටත්ව යැමට පෙර දිනේෂ් චන්දිමාල් මෑණියන් කෙනෙකුගෙන් ආශිර්වාද ලබාගත් බව සහ එහි ඡායාරූප සහ විස්තර අන්තර්ජාලයේ පළවීම සම්බන්ධයෙන් චන්දිමාල්ගෙන් …
Continue Reading
අවුකන පිළිමය අවදානමක!
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ ගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති. මේ දින වල දිගින් දිගටම විශාල වශයෙන් අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට අකුණු පාත් වූ බවත් විහාරාධිපති හිමියෝ පවසති. මෙහි පවතින …
Continue Reading