රැකගන්න දේවල් නැතිව තමයි එයා විවාහ උනේ.. රිද්මා ගැන පෙම්වතා සියල්ල හෙළිකරයි…
තිළිණ චතුරංග , ඔහු ප්‍රසිද්ධ චරිතයක් නොවේ. නමුත් එක්තරා ප්‍රසිද්ධ චරිත කිහිපයක් පිළිබදව පසුගිය දිනවල ප්‍රසිද්ධ වූ කතාවක ඔහුද චරිතයක් . රොෂාන් පිලපිටිය, රිද්මා පිලපිටිය පෙම් කතාවේ තෙවන චරිතය තිළිණ චතුරංග තමන්ගේ කතාව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා, එම සංවාදය පහතින්, තිළිණ චතුරංග අපිට එකපාරටම අහන්න ලැබුණේ පසුගිය දවසක නවක නිළියක් එක්ක ඡායාරූප පලවෙලා යම් සිද්ධියක් කියවුනා නේද ? …
Continue Reading
ලෝක වාසි කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සනසමින් අසිරිමත් තන්තල උදා වෙයි
අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා. ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්. නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. මෙරට පැවති ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථානවලදීයි. ඒ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් ද මෙවර …
Continue Reading
මධූෂාගෙන් ලිංගික අල්ලස් ඉල්ලු අපතයින් ගැන පරීක්ෂණ යට ගැසීමට සැරසෙයි
-
RSL
-
December 24, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
රාජපක්ෂ රෙජීමයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අටවාගත් පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලූ විට නාම යෝජනා ලබා දීම සඳහා කලා ශිල්පිණියක් සහ ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ මෙනවියගෙන් ලිංගික අල්ලස් ඉල්ලන ලද්දේ කවුරුන් දැයි මේ වන විට අනාවරණය වී තිබේ. ඇය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිද කර ඇත. ප්‍රථමයෙන්ම මධුෂා රාමසිංහගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ …
Continue Reading
අධ්‍යාපන චක්‍රලේඛ දෙමළ මාධ්‍යයෙනුත් එයි
ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ දෙමළ මාධ්‍යයෙන් ද නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් සහ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය. මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කිරීමේදී මතුව ඇති ගැටළු …
Continue Reading
දරුවන් සුරකිමු පරිසරය රකිමු- මේ නත්තලේ තේමාවයි
නත්තල පිළිබදව කන පුරා ඇසූ, ඇස් පුරා දුටු වෙළෙඳ සැණකෙළිවලින් ජනතාව අන්දමන්දව සිටිති. ක්‍රිස්තුස් වහන්සේ සිය දෙව් පියාණන්ගෙන් මිහි මතට ගෙන ආ පණිවිඩය අසන්නටවත් මේ විච්චූර්ණ සැණකෙළිය සිරිය ජනතාවට ඉඩ නොදෙන තරම්ය. මේ නත්තලේ උතුම් අර්ථය ජනතාව වෙත සිහිකැඳවීම උදෙසා මැල්කම් රන්ජිත් කාදිනල් උතුමාණන් සොයා අපි ගියෙමු. ශුද්ධ වූ දේව වචනයේ අරුත මත සිය අපිස් දිවිය රඳවා ගත් එතුමාණෝ සරල …
Continue Reading
හිටපු ජනපති ප්රමුඛ ඒකාබද්ධයෙන් විශේෂ රැස්වීමක්
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද(23) පෙරවරුවේ පැවැත් වුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.
Continue Reading
ව්‍යවස්ථා කෙටුම්පත සැකසෙමින් පවතිනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව පවසයි. එහි සභාපති ලාල් විජේනායක මහතා පවසන්නේ මහජන මතයට අනුව අදාළ ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරෙන බවයි.
Continue Reading
“බැසිල් මාව රැවැට්ටුවා.. කළවැද්දා මාව කැපුවා” – විජිත රෝහණගෙන් චෝදනා (Video)
කෝට්ටේ නගරසභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියත් නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි. නාම යෝජනා ලබාදෙන පොරොන්දුව මත තමා බැසිල් රාජපක්ෂ මහතා හමුවී පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවත්, කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට තමාගෙ නම කපා දමා ඇති බවත් හෙතෙම කියා සිටී. නාම යෝජනා ලබා දෙනවා යැයි පවසා බැසිල් රාජපක්ෂ මහතා තමන්ව නොමග …
Continue Reading
ජවිපෙ අයත් ශ්‍රීලනිපයට
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්වූහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත්‍රීන් 07 දෙනෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවී මෙලෙස සහය පළකරනු ලැබූහ. ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළට …
Continue Reading
පොහොට්ටුවේ නාමයෝජනා රැසක් විසිවෙයි
-
RSL
-
December 21, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ නාමයෝජනා කැදවූ පලාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර කිහිපයක් ප්‍රතික්ෂේප වී තිබේ. ඉන් වැඩිම නාම යෝජනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත්තේ පොදු ජන පෙරමුණ හෙවත් මහින්දගේ පොහොට්ටු පක්ෂයේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව …
Continue Reading