ගෞරවාන්විතව ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට සිවිල් සංවිධාන අගමැතිට බල කරයි
රට තුළ දේශපාලන අරාජිකත්වයක් නිර්මාණය නොකර වහාම ගෞරවාන්විතව තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිවිල් සංවිධාන බල කර සිටී. වත්මන් යහපාලන රජය බලයට පත්කිරීමට දායක වූ සිවිල් සංවිධානයක් වූ ප්‍රජාත්‍රන්තවාදය සහ යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, “2015 ජනවාරි විප්ලවයේ පවිත්‍ර අපේක්ෂා දූෂණය කරමින් එම වසරේ පෙබරවාරි මස සහ ඉන් පසුව අවස්ථා දෙකකදී …
Continue Reading
සෝභිත හිමි නාමයෙන් අගමැතිකම භාරගන්නැයි කරුට දසතින් බලපෑම්
පවතින දේශපාලන තත්වය හමුවේ පුජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ නාමයෙන් අගමැති කම භාරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ කෘතහස්ත දේශපාලනඥයෙකු වන කරු ජයසුරිය මහතාට මේ වන විට දසතින් බලපෑම් එල්ල වෙමින් පවතින බවට වාර්තාවේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස තබාගනිමින් මෙම යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් …
Continue Reading
අවසාන වශයෙන් රනිල්ට විකල්ප දෙකක්! (Exclusive)
පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, පක්ෂ නායකත්වය සහ ප්‍රතිරූපය යන දෙකම ජීවිතයෙන් අහිමී වී යනු …
Continue Reading
තවත් දශක දෙකකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යන්න ආසන්නයි; රනිල් මත එජාපයේ ගමන හෝ අවසානය
මෙරට දේශපාලනය තුල තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තාවේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්රමුඛ ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක් පවතින අතර එය යම් හෙයකින් සිදුවුවහොත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය අහිමි වී යන අතර එසේ වුවහොත් යළි එජාප …
Continue Reading
ග්‍රෑන්ඩ්පාස් තේ ගබඩාව කඩා වැටී 7ක් මරුට
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි තේ ගබඩාකර තිබූ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් කිහිප දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක් මෙලෙස ඊයේ (14) පස්වරු 3.20 ට කඩාවැටී තිබෙන අතර සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් හත්දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි. මියගිය අය අතර කාන්තාවන් …
Continue Reading
නව අගමැතිවරයෙක් සමඟ නව රජයක් පත් කරන්න – එජාපයේ කල්මැරීමේ වාසිය ශ්රීලනිපය ගැනීමට යයි
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ (14) පස්වරුවේ එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු ලේකම් තිලංග සුමතිපාල මහතා පවසයි. …
Continue Reading
‘කරු’ව ඉල්ලා එජාපයේ මැති ඇමතිවරු 40ක් කබීර්ගේ ගෙය පෙරළයි; සජිත් හරහා රනිල්ගෙන් තවත් බෝලයක් (Exclusive)
එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම හෝ එජාපයේ තනි ආණ්ඩුවක් යටතේ පාලනය ඉදිරියට ගෙන යෑම සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි අරගලයක නිරත වේ. මේ මොහොතවන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හසීම් මහතාගේ නිවසේ එජාප මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් 40 කට අධික පිරිසක් කරු ජයසුරිය මහතාව අගමැති ලෙස පත්කර මේ ආණ්ඩුව ඉදිරියට ගෙන …
Continue Reading
කුජිත වූ රනිල්ගේ බලලෝභය හේතුවෙන් පාලිත රංගේ බණ්ඩාර එජාපයෙන් ඉවත්වෙයි..(Exclusive)
මැතිවරණ 30කින් පරාජය වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහයන්ට එරෙහිව එජාපය තුලින් නිර්මාණය වූ සටන මේ වනවිටත් ඉතා දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක පුත්තලම දිස්ත්‍රික්කයේ තනි අලියා ලෙස විරුධාවලිය ලත් පාලිත රංගේ බණ්ඩාර රනිල්ගේ ජාතිය අමතමින් ලිපියක් ලියමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව දන්වා ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් අපට වාර්තා වේ. මෙම ලිපිය එක්සත් ජාතික පක්ෂ මහා …
Continue Reading
ඉලක්කයක් සමඟින් එජාප තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට ලබාදීමට එකඟතාවය! (Exclusive)
ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර, ඔවුන් මේ වන විට වෙනස් විය යුතු අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් එකඟතාවයන්ට පැමිණෙමින් සිටින බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග …
Continue Reading
රනිල්ගේ සියලු උත්සහයන් අසාර්ථකයි! රනිල් පස්ස දොරෙන් බැස යයි (Exclusive)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් අගමැති මෙන්ම වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අද(13) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට තනිව මුහුණ දීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ මන්ත්‍රී හෙන්චයියන් රාශියක් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට රිංගවීමට උත්සහ ගෙන ඇති අතර ඔවුන් ජනාධිපතිවරයා විසින් දොට්ට දමා ඇත. ඒ අනුව අවසානයේ රනිල් සමඟ එජාපයේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් සාකච්ඡාවට එක්වීමට ඉඩ ලබාදී …
Continue Reading