දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- ඇමති අමරවීර (Video)

වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය. ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට වඩා පාලනයක් බවත් කීය. දියුණු රටවල් ෆේස්බුක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Continue Reading

ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් සිදුකිරීමට යන දේශපාලන සැලැස්මට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් අරඹයි

වත්මන් විසින් ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් සිදුකිරීමට යන දේශපාලන සැලැස්මට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් අරඹන බව එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් – වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා …

Continue Reading

ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය තහනම දින නියමයක් නොමැතිව ඉදිරියටම ක්‍රියාත්මකයි

ෆේස්‌බුක්‌, වයිබර්, වට්‌ස්‌ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක්‌ නොමැතිව තවදුරටත් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එහි නිලධාරියෙක්‌ පැවැසීය. එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්‌සේ ගොස්‌ සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස්‌ පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයි …

Continue Reading

චණ්ඩි මල්ලීගේ මැර පුතාට සහ චණ්ඩි ගෑනිට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද..? බස් රථ රියදුරුට යුක්තිය ඉටුවෙයිද..?

තලංගම කොස්‌වත්ත හංදියේදී මාර්ග අංක 177 කොල්ලුපිටිය කඩුවෙල සුඛෝපභෝගී පෞද්ගලික බස්‌ රථයක රියෑදුරකුට බිම දමාගෙන පිස්‌තෝලයකින් හා අතින් පයින් පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් නමැත්තා සහ ඔහුගේ බිරිඳ පෙරේදා (9 දා) උදේ 11.30 ට පමණ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොළඹදී ඝාතනයට ලක්‌වූ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ‘චණ්‌ඩි මල්ලි’ නමින් හැඳින්වූ …

Continue Reading

මැක්කෝ ඇල්ලුවාට වැඩක් නැත; බල්ලෝ තවමත් නිදැල්ලේ..

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ මිනීමෝරු සමඟ ජීවිතය ගත කළ මිනීමරු ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතිවාදී කෝලහාලයට සම්බන්ධ (චූ කොල්ලන්) කිහිපදෙනෙකු ඇතුළු 200කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එහෙත් මෙම ජාතිවාදී-ආගම්වාදී කෝලහාලය සැලසුම් සහගතව ව්‍යාප්තකළ ගෝඨාභය රාජපක්ෂ, ඥානසාර හිමි, බ්‍රිගේඩියර් කමල් ගුණරත්න, මේජර් චින්තක පෙරේරා, මේජර් ජනරාල් සොයිසා ඇතුළු කල්ලි කණ්ඩායම්වල …

Continue Reading

මහනුවර සිද්ධිය ගැන විමර්ශනයට ජනපතිගෙන් විමර්ශන කමිටුවක්

පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ අනුව විශ‍්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිත වේ. මෙම කලහකාරී සිදුවීමට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද යන්න, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූරණය කිරීම, …

Continue Reading

මහනුවර ගැටුම මෙතරම් ඇවිලීයාමට ඇත්ත හේතුව හමුදාපති හෙළිකරයි (Video)

මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යළි ඇති නොවීමට ශක්තිමත් සැළැස්මක් අවශ්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද(09) උදෑසන මහනුවරදි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකදි යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. 30 වසරක් පුරා පැවති යුද්ධයෙන් හමුදා නිලධාරීන් 28,000 ක් මිය ගිය බවත්, 50,000 ක් පමණ තුවාල ලැබු අතර 20,000 ක් පමණ පූර්ණ වශයෙන් අබාධිත තත්ත්වයට …

Continue Reading

මහනුවර තවදුරටත් අඳුරේ

මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8.00 සිට හෙට අලූයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. අද (09) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (08) පස්වරු 6.00 සිට පනවා තිබු ඇඳිරි …

Continue Reading

ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවනවා – රනිල් කියයි

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව අගමැතිධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවය. මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරී සිද්ධීන් පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය මෙසේය. ඊයේ …

Continue Reading

පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු සමඟ අලවතුගොඩින් 18 ක්‌ අල්ලයි

පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු ඇතුළු ආයුධ තොගයක්‌ සමඟ තරුණයන් දහඅට දෙනකු (18) අලවතුගොඩ ප්‍රදේශයේ ආගමික මධ්‍යස්‌ථානයක සැඟවී සිටියදී පොලිසිය මගින් ඊයේ (08) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ආයුධ අතර විශාල ප්‍රමාණයේ පෙට්‍රල් බෝම්බ 06 ක්‌ තිබූ බව පොලිසිය පවසයි. මෙම තරුණයන් රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය බව විමර්ශනවලින් හෙළිවී ඇත. කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා පැමිණි පිරිසක්‌ අලවතුගොඩ …

Continue Reading