ඔබට හොරෙන් මාස් පතා පොකට් ගහන මංගලගේ ස්මාට් කලාව
මීට පෙර රජයන් ඉන්ධන මිල වැඩි කිරීම සිදුකළේ වසරකට වතාවක් හෝ දෙවතාවක්ය. එවිට එය ජනතාවට දැනෙන ප්‍රබල සිදුවීමක් විය. දේශපාලන වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් විය. වත්මන් යහපාලන රජය පැමිනීමත් සමඟ පොරොන්දු වූ පරිදි ඉන්ධන මිල දැනෙන ලෙස අඩු කළේය. රජයේ සේවකයින්ගේ පඩිද දැනෙන ලෙස එකවර 10,000 කින් වැඩි කළේය. ඒ ඉලක්ක ගත සැලසුම් ක්‍රියාත්මක කරන ලද්දේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක …
Continue Reading
මේ රටේ බත් කන ජනතාව නොදන්න සිරිසේනලාගේ සහල් මාෆියාව
වැසි වසින කළ පසුගිය කාලය පුරාවට ආණ්ඩුව කීවේ වැස්සයි, ගංවතුරයි නිසා සහල් මිල ඉහළ යන බව ය. පායන කළ කිවේ ඉඩෝරය නිසා සහල් මිල ඉහළ යන බවය. කෙසේ හෝ මේ සියලු කාලවලදී නිරන්තරයෙන් එළවළු මිල ඉහළ ගොස් පහළ වැටුනි. එහෙත් පසුගිය වසර තුනහමාර පුරාවට කෙදිනකවත් සහල් මිල නම් කිසි ලෙසකින්වත් පහළ වැටුණේ නැත. පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ හැඳින් වූ අප …
Continue Reading
දුම්රිය වර්ජනය දිගටම! ජනතාව දැඩි අසීරුතාවයක..
වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට රජයට බල කරමින් දුම්රිය වෘත්තීය සමිති විසින් අරඹා තිබෙන අඛණ්ඩ දුම්රිය වර්ජනය නිසා මගීහු දහස් ගණනක් ඊයේත් (09) දැඩි අපහසුතාවට පත් වූහ. කාර්යාල සේවකයන් මෙන්ම අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද මේ හේතුවෙන් දැඩි පීඩාවට පත් වූහ. පෙර දැනුම් දීමකින් තොරව පෙරේදා (08) සවස තුනට හදිසියේ දුම්රිය වැඩ වර්ජනය දියත් කළ නිසා අසරණ …
Continue Reading
ඇමරිකාවෙන් පැමිණි ගෝඨා අරලිය ගහ මන්දිරයේ මුලින්ම කරක් ගැසූ හැටි..
ඒ 2005 ජනාධිපතිවරණ සමයයි. ස්ථානය අරලියගහ මන්දිරයයි. බැසිල්, චමල්, ඩලස් ඇතුලු චරිත බොහොමයක් අතිශය කාර්ය බහුල ය. ඔවුහු දිවා රෑ මහින්ද දිනවීම වෙනුවෙන් දර දිය අදිමින් සිටිති. මේ අතර එක් පුද්ගලයෙක් ඩෙනිම් කලිසමක් ඇඳ, ටී ෂර්ට් එකක් උඩින් දමා, රබර් සෙරෙප්පු යුවලක් පැලැඳ, අරලිය ගහ මන්දිරයේ එහා මෙහා ඇවිදින්නේය. ඔහු නෝට් පොතක් බලමින් සිය ජංගම දුරකථනයෙන් එක සීරුවට ඇමතුම් ගන්නේ …
Continue Reading
දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති මාසික වැටුප් ලක්ෂ 2ක ඉක්මවයි
වැඩ වර්ජනයේ යෙදී සිටින රියැදුරන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන්ගේ අතිකාල දීමනා සමඟ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. දුම්රියේ සෙසු සේවකයන් භාවිත කරන පැමිණීමේ සහ පිටව යාමේ ඇඟිලි සටහන් යන්ත්‍රය මොවුන් භාවිත නොකරන බවත්, ඔවුන්ට අවශ්‍ය පරිදි පොතක පමණක් අස්සන් කර අතිකාල ලබා ගන්නා බවත්, එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හෙළිදරව් කළේය. ඒ අනුව ඔවුන් වැඩ වර්ජනයක …
Continue Reading
‘ගම්පෙරළිය’ යනු එජාප පාක්ෂිකයින් වෙනුවෙන් රජයේ මුදලින් දෙන අල්ලසක් – මෛත්‍රී
-
RSL
-
August 10, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ගම්පෙරළිය නාඩගම හරහා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යෑමත් එහි සාමාජික, සාමාජිකාවන්ගේ දෑතට මුදලක් ලබාදී රජයේ මුදල් අවභාවිත කරමින් එජාප මන්ත්‍රිවරුන්ට සුපිරි සැපක් ලබාදීමට යන හෙයින් මේ පිළිබඳව රජයේ විගණකාධිපතිවරයාටත් මෙයින් සිදුකිරීමට යෝජිත අවනීති පිළිබඳ නීතිපතිවරයාටත් සොයා බැලිය හැකි යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න පැවැසීය. එම පෙරමුණේ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ගම්පෙරළිය හරහා සිදු …
Continue Reading
වර්ජනවලින් අපිට රිදෙන්නේ නෑ; තැලෙන්නේ දුප්පත් ජනතාව – ජනපති
වැඩ වර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා යැයි කවුරු හරි හිතනවා නම් එය මිථ්‍යාවක් බවත්, රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විභාගය අවසන්ව ගෙදර යන පුංචි දරුවන් ගැන විතරක් දුම්රිය වැඩ වර්ජනය සිදු කරන අපේ හිතවත් මිත්‍රයන් සිතන්නේ නම් මෙවැනි වැඩ වර්ජනයක් ක්‍රියාවට නැංවීමට තරම් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙනු ඇති බවත් එසේ වන්නේ නම් මනුෂ්‍යත්වයේ සැබෑ යථාර්ථය …
Continue Reading
ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක
ස්නායුවලට හානිකර රසායනික භාවිත කරන බවට රුසියාවට එල්ලවූ චෝදනා පදනම් කරගනිමින් ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක පැනවූ බව ඇමරිකානු බලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ මස 22 වනදා සිට රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කර අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර අැත්තේ ඉදිරි මාස 03 න් පසු මෙම සම්බාධක තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන …
Continue Reading
විශේෂ රාජ්‍ය කොමිසමක් සමඟින් මංගලගෙන් අලුත් කතාවක්!
දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමත් සළකා බලමින් සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිෂමක් පත් කරන්නට එන සතිය වන විට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව සකස් කරන ලෙස ජනාධිපතිතුමා නියෝග කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී …
Continue Reading
බැඳුම්කර කොල්ලයට පැටලුණු තවත් සමාගම් 5ක විස්තර ඉල්ලයි; ඇලෝෂියස් සහ පලිසේන යළි රිමාන්ඩ්
ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු සමාගම් 05කට අයත් බැංකු ගිණුම් විස්තර ශ්‍රී ලංකා මහබැංකුවට ලබාදීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13කට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසට් මැනේජ්මන්ට්, පර්පෙචුවල් කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් සහ පර්පෙචුවල් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් 05ට අයත් බැංකු ගිණුම් වල විස්තර …
Continue Reading