ජනබලය දෙවන ගමනට සූදානම්..!
‘ජනබලය විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ දෙවැනි අදියර ‘ජනබලය නුවරට’ මැයෙන් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. බත්තරමුල්ල, නෙලුම් මාවතේ ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ එය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමකදී තීරණය කරන බවයි. එමෙන්ම …
Continue Reading
ආණ්ඩුව පෙරළන මහින්දගේ පුන්සඳ තාමත් පායන පාටක් නම් නෑ..
“අද ජවිපෙ සටන් කලාව වෙනස් මොකද කියලා සමහරු අපෙන් අහනවා. ඔව්, අද අපේ සටන් කලාව වෙනස්. එදා අපි අඹ කැඩුවෙ පොලු ගහලා. වටේ ඉන්න අය අඹ ටික ඇහිඳ ගත්තා. හැබැයි අද අපි අඹ කඩන්නෙ කෙක්කෙන් එකින් එක. එදා යූ.එන්.පි.ය අපෙන් චාන්ස් එක ගත්තට අද එහෙම ඉඩක් නෑ. මහින්ද මහත්තයා එදා කිව්වේ පෝයට කලින් ආණ්ඩු පෙරළනවා කියලා. ඒ පුන්සඳ තවම පායලා …
Continue Reading
වැඩ කරන, වැඩ කරපු 72; 2030 ට
ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කළ යුතු බැවින් තරුණ නායකත්වයෙන් යුත් නව පරපුරක් බිහි කිරීමේ කාර්යය තමන් විසින් අරඹා ඇති බවත්, 2030 වන විට ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑමට එජාපයේ භාරකාරත්වය ඔවුන්ට පවරන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. “වැඩ කරන වැඩ කරපු 72” යන තේමාව යටතේ එජාප 72 වැනි මහා සම්මේලනය ඊයේ (06) …
Continue Reading
සියල්ලන්ගේ එකඟතාවයෙන් රවී යළි කරළියට!
ආණ්ඩු බලයක් නැතිව කල්ගෙවූ එක්සත් ජාතික පක්ෂයේ දුෂ්කරසමයේදී එම පක්ෂයට දැවැන්ත ශක්තියක් වෙමින් එම පක්ෂය ගොඩනැගීමට ඇපකැප වූවෙකු වන වත්මන් එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දිමට අවසන් එකඟතාවය ඇති වී තිබේ. යළි කැබිනට් අමාත්‍යධූරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් …
Continue Reading
ජනපතිට මුවා වී දයාසිරි බලහත්කාරයෙන් රාජ්‍ය දේපල අත්පත් කරගෙන!
ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තවමත් ආණ්ඩුවේ නිල නිවසක බලහත්කාරයෙන් රැඳී සිටින බවට වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ ඉකුත් අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වුණේය. එම ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයි මස පළමුවැනිදායි. ඒ අනුව දයාසිරි ජයසේකර අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස …
Continue Reading
රන්ජන්ට එරෙහි නඩුවත් එක දිගට විභාගයට; මාධ්‍යවේදීන්ටත් නොතීසි
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව පංච පුද්ගල විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දෙසැම්බර් මස 10,11 හා 12 යන දින තුනද නියම කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව නඟා ඇති චෝදනා අඩංගු ආඥා පත්‍රය ඉකුත් ජූලි මස 30 වැනි දින …
Continue Reading
අපි කිසිම ලෙසකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ
වත්මන් රජය අධිකරණයට බලපෑම් නොකරන බවත් විශේෂ මහාධිකරණයක් පිහිටුවනු ලැබු බවත් තවත් මහාධිකරණයක් ළඟදීම පිහිටුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ(05)පාර්ලිමේන්තුවේ දී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, “පසුගිය කාලයේ මෙරට සිදු වූ බරපතල දූෂණ වංචා පිළිබඳව නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත සම්මත කරගනු ලැබුවා. පනතට අදාළව කොපමණ …
Continue Reading
‘ජනබලය කොළඹට’ ගැලූ ජනගඟ 95,000 ඉක්මවලා! (Video)
ඒකාබද්ධ පොදු පෙරමුණ අද(05) ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා සහභාගී වූ ජනකාය අනු පන්දහස ඉක්මවා ඇතැයි බුද්ධි අංශ මඟින් වාර්තාවේ. මෙය ඇතැම් විට 125,000ක් 135,000ත් අතර අගයක් ගනු ඇතැයිද වාර්තාවේ. දිවයිනේ සියලු ප්‍රදේශවලින්ම පාහේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෝ සහ අනුගාමිකයෝ විශාල පිරිස් ඊයේ රාත්‍රීවනතුරු කොළඹ ලේක් හවුස් වටරවුම ආශ්‍රිතව රැස්ව සිටි බවට වාර්තාවේ. ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු …
Continue Reading
රාජ්‍ය දේපළ සොරා ගන්නා අයත් මරණ දඬුවමට යටත් කළ යුතුයි
රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ සහ දූෂණය කිරීමේ වරද මරණීය දණ්ඩනය නීතියට ඇතුළත් කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (05) ප‍්‍රකාශ කළේය. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප්රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ පැවැති අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප්රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ …
Continue Reading
ජනබලය ඇරඹෙයි! වටෙන්ම කොළඹ හිරවෙයි! (වීඩියෝ)
ඒකාබද්ධ පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට” විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී තිබේ. අද උදෑසන සිට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම පෙරමුණේ ආධාරකරුවන් මේ වන විට කොළඹ දෙසට පා ගමනින් පැමිණෙමින් සිටින අතර පිටකොටුව දෙසින් පාගමන ආරම්භ වීමත් සමඟ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබෙන බවයි. ප්‍රධාන …
Continue Reading