2023 වර්ෂයට පාසල් නිල ඇඳුම් පිරිනැමීමට චීනය එකඟ වෙයි

2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලෙද ඉල්ලීමක් අනුව, 2023 වර්ෂය සඳහා නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් මෙලෙස ප්‍රදානයක් වශයෙන් ලබාදීම එකඟතාව පළ කර ඇති බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත බවයි අදාළ කැබිනට් …

Continue Reading

කොළඹට විදුලි බස් රථ සේවාවක් හඳුන්වාදීමට අවධානය

    ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හා බස් රථ ධාවනයට එක් කිරීමට මූලික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ UNDP ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ. මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුළින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් …

Continue Reading

පාර්ලිමේන්තුව ඇතුළේ වෙන දේවල්වලට රටේ වෙන නීති අදාළ නෑ – බන්දුල

පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිඳු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීති යටතේ කටයුතු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. 2018 වසරේ පාර්ලිමේන්තුව තුළ විරෝධයක් දක්වන විට එවක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සිදුවන දේවල් සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුවට බවත්, පාර්ලිමේන්තුව …

Continue Reading

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට රජයේ අවධානය

එළඹෙන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මේ මස 13 වනදා බොරතෙල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවත් දෙවන නෞකාව 29 වනදා පැමිණීමට නියමිත බවට මේ වන විට දන්වා ඇති බවයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 15 වනදා සිට තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන …

Continue Reading

ගෝඨාභය හෙට තායිලන්තයට

මේ වන විට සංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණා. අදාළ වාර්තාකිරීම …

Continue Reading

ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Continue Reading

වාහනවලට දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි

‘ජාතික ඉන්ධන බලපත්‍රය’යට අදාල කිව්.ආර්. කේතය අනුව මෙම සතියේ යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 4 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන ජයරත්න මහතා පැවසීය. යතුරුපැදියකට පසුගිය සතියේ රුපියල් 1500 ක පෙට්‍රල් හිමිවිය. මෙම සතියේ ත්‍රිරෝද රථයකට ලීටර 5 ක්, වෑන් රථයකට ලීටර 20 ක්, කාර් රථයකට ලීටර 20 ක්, ලොරි රථවලට ලීටර 50 ක්, බස් රථ 40 ක් සහ සෙසු වාහනවලට ලීටර …

Continue Reading

අගෝස්තු මාසයේදී සංශෝධිත අයවැයක්

ඉදිරි මාස කිහිපය සඳහා වන සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ වන විට අමාත්‍යංශ මට්ටමින් අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව …

Continue Reading

කැරලිකරුවන් ආයුධ සන්නද්ද වෙන්න සුදානමක

පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ඉන යාමට කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි ඉඩ ලබාදිය නොහැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට නොහැකි නිසා රාජ්‍ය දේපලවලට හානි කරමින් ආයුධ අතට ගැනීමට පුද්ගලයන් පිරිසක් බලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් හමුදා විසින් මුදා ගනු ලැබුවේ …

Continue Reading

ජනපති මැදුරේ පිත්තල බෝල සොරකම් කල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් පෞරාණික භාණ්ඩ ලෙස පවසා අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ් අනුව ජූලි මස 09 වනදා ඇතුළු වූ අදාළ සැකකරුවන් එහි ජනෙල් තිර රෙදි එල්ලීම සඳහා බිත්තවල සවිකර තිබු රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරකම් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සොරකම්කරන ලද එම භාණ්ඩ පසුව පෞරාණික …

Continue Reading