වාහනවලට දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි

Spread the love

‘ජාතික ඉන්ධන බලපත්‍රය’යට අදාල කිව්.ආර්. කේතය අනුව මෙම සතියේ යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 4 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන ජයරත්න මහතා පැවසීය.

යතුරුපැදියකට පසුගිය සතියේ රුපියල් 1500 ක පෙට්‍රල් හිමිවිය.

මෙම සතියේ ත්‍රිරෝද රථයකට ලීටර 5 ක්, වෑන් රථයකට ලීටර 20 ක්, කාර් රථයකට ලීටර 20 ක්, ලොරි රථවලට ලීටර 50 ක්, බස් රථ 40 ක් සහ සෙසු වාහනවලට ලීටර 15 ක් බැගින් ඉන්ධන නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය.

RSL

Related Posts