හවුල් ආණ්ඩුවේ මුල සිටම අවුල් තිබුණා; ජනාධිපතිතුමා ඇත්තටම අපිට යහපතක් කළේ

කැඩී බිඳී, දියවෙමින් යමින් තිබුණු එජාපය යළි අවදි කිරීමට ජනාධිපතිතුමා ඔක්තෝබර් 26දා සිදුකළ වෙනස අපට මිල කළ නොහැකි වෙස් වළාගත් ආශීර්වාදයක් වී ඇතැයි හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බද්දේගම නගර ශාලාවේ 08දා පැවැති එක්සත් ජාතික පක්ෂ බද්දේගම ආසන බල මණ්ඩල රැස්වීමේදීය. හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය. දින 100 හවුල් ආණ්ඩුවෙත් අවුල් තිබුණා. ඒ ගැටලු තේරුම් ගනිපු …

Continue Reading

මෛත්‍රී-මහින්ද නව සන්ධානයකින් නව ගමනකට සැරසෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දැනට අධිකරණය මඟින් රාජකාරී අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක් ලෙස ඉදිරිපත්විම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් පත් කළ කමිටුව යළි රැස්වී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. නායකයින් දෙපළ ඇතුළු ‍ශ්‍රී …

Continue Reading

දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ නමින් කුප්‍රකට වූ හිමිනම මාධ්‍යවේදීන්ගේ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ අන්ත අසරණවෙයි (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වසර කිහිපයක සිට ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය හමු පවත්වමින් මඩ ගැසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බළල් අතක් වන කුප්‍රකට දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ ලෙස මෑතදී ප්‍රසිද්ධියට පත් එහිමි ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් නැඟූ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ නිවන් මඟ තබා යන මඟවත් හරිහැටි සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්වූහ. ලිට්‍රෝ ගෑස් ප‍්‍රවර්ධනය සදහා …

Continue Reading

ජනපති මීලඟ පියවරට සූදානම්!

අධිකරණයේ තීන්දුව කුමන ආකාරයේ එකක් වුවත් ඒ ඕනෑම තීන්දුවක් ගෞරවයෙන් භාර ගනිමින්, ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි. වර්ෂ අවසානයේ අය-වැය යෝජනා සම්මත කරගැනීම සඳහා ගතයුතු ආර්ථික තීන්දු තීරණ තිබෙන බැවින් අධිකරණයේ නඩු තීන්දු කඩිනමින් ලබාදෙතැයි ජනපතිවරයා විශ්වාසය පළ කළේය. ජනාධිපතිවරයා එසේ පැවැසුවේ ඊයේ (09දා) පෙරවරුවේ පොළොන්නරුවේ පැවැති ‘ජීවනෝපාය සංවර්ධන වැඩසටහන’ යටතේ ප්‍රතිලාභීන්ට සම්පත් …

Continue Reading

ඇල්ලේ කිරි කලඹමින් කිරිඇල්ලගෙන් සුපිරි ගැහිල්ලක්!

යහපාලන රජයේ කුප්‍රකට හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂමන් කිරිඇල්ලේ යටතේ තිබූ මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘මඟ නැඟුම’ ආයතනයේ විවිධ තනතුරු දරන සේවකයන් බව හඳුන්වමින් බාහිර පුද්ගලයන් 44 දෙනකුට රුපියල් 25,000 සිට රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහස බැගින් නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීම් කළ ලැයිස්තුවක් අනාවරණය කර වී තිබේ. ඒ අනුව “මාර්ග සතිය” ව්‍යාපෘතිය වැඩසටහනේ කළමනාකරු මහනුවර දිස්ත්‍රික් …

Continue Reading

ජනපතිගෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට අද රාත්‍රියේ හදිසි කැඳවීමක්! මැතිවරණ සුදානමක්!

රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීමට යැ’යි පවසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) රාත්‍රියේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබේ. රාත්‍රී 07.30 ට මෙම රැස්වීම ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.

Continue Reading

අහෝ..රනිල්ගේ හක්කේ බුදු බණ සහ බොක්කේ අලි මස්

රනිල් වික්‍රමසිංහ බලය අහිමි වුනාට පස්සේ.., “මම පිළිතුරු දෙන්නේ මගේ දර්ශනයෙන්. ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ කියපු විදියටම මේ බැනුම් මට එපා. නුඹේ බැනුම් නුඹ ලඟම තියා ගන්න.” රනිල් වික්‍රමසිංහ බලය තියෙන කාලේ.., “සිද්ධාර්ථ ගෞතමත් එහෙනම් ඉන්දියන් කාරයෙක්නේ.” “මේක සර්වාගමික රටක් නේ. ඒක ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්න බෑනේ ව්‍යවස්ථාවෙන්” “අභයාරාමය සිවුරු නැතුව මහින්දට කඩේ යනවා හැක හැක හැක” ශ්‍රේෂ්ඨ දර්ශනය අනුගමනය කරනවා නම් …

Continue Reading

අපේ නිදා සිටි අලි අවදි කරමින් ජනාධිපති සිරිසේන අපිට විශාල ශක්තියක් ලබා දුන්නා

එක්සත් ජාතික පක්‍ෂය තුළ තිබූ මතවාද ඉවත් කර නිදා සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අවදි කරමින් අපේ පක්ෂය ශක්තිමත් කොට නඟා සිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ කාර්යය අදුර්ශ්‍යමාන සුවිශේෂී එකක් බව එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායාක පැවැසීය. නවීන් දිසානායක මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්වීමක් ඉකුත්දා පූඬළුඔය නව නගර ශාලාවේ පැවැති අවස්ථාව්දීය. එහිදි …

Continue Reading

ලොවෙත් නැති තීන්දුවක් පහළ අධිකරණයකින් ලබාදුන්නේ කොහොමද..?

පසුගිය 3 වැනිදා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබාදුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රිවරු ගොනුකර තිබුණු කොවොරොන්ටෝ පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ කටයුතු කිරීමත්, ඇමැතිවරුන් ඇමැති තනතුරුවල කටයුතු කිරීමත් වළක්වාලමිනුයි. මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිම කලෙක කිසිම රටක අධිකරණයක් විසින් අගමැති සහ ඇමැති මණ්ඩලය තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා නැහැ. එහෙම අවස්ථාවක් පිළිබඳ දන්නවා නම් කියන ලෙසත් ඉල්ලා සිටිනවා. පිවිතුරු …

Continue Reading

මෙරට දේශපාලනය හැසිරවීම විදේශ බලවේග අතේ

මේ රටේ ජනතාව තම ඡන්දයෙන් මහජන නියෝජිතයින් පත්කළද, ඔවුන්ව මුදල් ඇතුළු විවිධ වරදාන වරප්‍රසාදවලට නතුකර ගනිමින් මේ රට පාලනය කරන්නේ විදේශීය බලවේග බවත්, එම නිසා පරගතැයින්ට යටත් නොවන දේශහිත්‍යශී පිරිසක් පාර්ලිමේන්තුවට පත්කළ යුතු බවත්, ඊට වඩා ඉඩ සලසා දියයුතු බවත් ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා පවසයි. කොළඹ 07, බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ ඊයේ (6) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය. උද්ගතව …

Continue Reading