එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ‘කචල්’: සජිත් පිළ ඉවත්ව යයි
-
RSL
-
February 10, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන අද (10) සවස සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වුණා. මෙම විශේෂ රැුස්වීම සදහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුඵ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සේම පසුගිය දා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් …
Continue Reading
සජිත් ‘අපේ ජාතික පෙරමුණ සමග’ අලුත් ගමනක් යන්න තීන්දු කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘හදවත’ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨයෙක් ප‍්‍රකාශ කළා. එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු සදහන් කළේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සලකුණ වෙනස් කර දෙන්නැයි සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි. එම පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය …
Continue Reading
රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සරසවි විෂය නිර්දේශ සංශෝධනයට ජනපති අවධානය
සංශෝධනය ආර්ථිකය මුල් කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට භාෂා සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම ඉලක්ක අතරට සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග …
Continue Reading
‘බුර්කාවට’ මුවා වී සමාජ මාධ්‍ය යළි දේශපාලන වෛරය පතුරුවයි
-
RSL
-
February 10, 2020
-
උණුසුම් පුවත්
-
social media
-
0 Comments
සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ‘බුර්කාව’ සම්බන්ධ කරගනිමින් වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇත. මෙම අවස්තාව ප්‍රයෝජනයට අරගනිමින් යම් කණ්ඩායම් විසින් තම වාසිය උදෙසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කරන බවක් සමාජ මාධ්‍ය අඩවි තුල විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය තුල නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය. පටු දේශපාලන …
Continue Reading
මැති ඇමති පුද්ගලික කාර්ය මණ්ඩලවල අනිසි මැදිහත්වීම්වලට ‘PB ගෙන් රතු එළියක්’
-
RSL
-
February 10, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
අගමැති, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය 7 වැනිදා දාතමින් යුතුව චක්‍රලේඛය නිකුත් කරමින් අග‍්‍රාමාන්‍ය ලේකම්වරයාට ඇතුළු සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග කර ඇත. මේ නියෝගය දැඩිව ක්‍රියාත්මක කරන්නැයිද …
Continue Reading
මෛත‍්‍රීපාල සිරිසේන පූජිත්ට හා පොලිසියට කළ අවමානයට ‘වාඩුව’ ගැනීමේ සූදානමක්
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බව ‘ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානයේ’කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පවසයි. ධර්මපාල මහතා වැඩි දුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතා …
Continue Reading
‘අපිට හොරු කිව්වට’ සැබෑ හොරු ටික හිටියේ මහබැංකුවේ – රවී
-
RSL
-
February 9, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
අමාත්‍යවරයෙක් වශයෙන් පසුගිය වසර 05 ඇතුලත කිසිම වාහනයක් ආනයනය කර නැහැ. ‘මේවනවිට වෝහාරික වාර්ථාවෙන් සියල්ල පැහැදිලි වෙලා තිබෙනවා. එදා අපි දෙතුන්දෙනෙකුට හොරු කියලා ඇගිල්ල දික්කලාට, සැබෑ හොරුටික සිටියේ මහබැංකුවේ. මම හිතන්නේ මේ වෝහාරික වාර්ථාව මේ ආකරයේන පැහැදිළිව ඉදිරිපත් කිරීම, දෙවියෝ දුන්න අවස්ථාවක් ‘ රවී කරුණානායක මහතා මෙම අදහස් පළකර සිටියේ, ඊයේ පෙරවරුවේ ආමර්වීදිය කෝවිලක පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය විසින් …
Continue Reading
පොදු සමා දින 4ට 4299ක් යළි හමුදාවට භාර වුණා – ආරක්ෂක අමාත්‍යාංශය
-
RSL
-
February 9, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැරගිය ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වීම සදහා හෝ නැවත හමුදා සේවය සදහා එක්වීමට අවස්ථාව ලබා දෙමින් 72 වැනි නිදහස් දිනයට සමගාමීව පසුගිය 05 වැනිදා සිට ප‍්‍රකාශයට පත් කළ පොදු සමා කාලය තුළ (08 වැනිදා දක්වා) නිලධාරීන් 10 දෙනකු සහ සෙසු නිලයන්ට අයත් සාමාජිකයින් 4289ක් නැවත භාර වීමට කටයුතු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය …
Continue Reading
කථානායක කරු කථානායක ධුරයට සමුදෙන්න සූදානම්
ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ මහනුවරදී මහනාහිමිවරු හමු වු අවස්තාවේදීය. කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවද, දේශපාලනයට පිවිසිදා සිට මේ …
Continue Reading
විභාග සමත්වීම පමණක් නොව සමාජ ප්‍රගමනය සඳහා දායකවිය හැකි පරිපූර්ණ දරුවකු අවශ්‍යයි – ආනන්දය බිහිකළ ශ‍්‍රී ලංකාවේ එකම සහ පළමු ජනපති
විභාගවලට පෙනී සිට සමත්වීමට පමණක් නොව, රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රගමනය සඳහා සක‍්‍රීය ලෙස දායක කරගත හැකි පරිපූර්ණ දරුවන් බිහිකිරීම අපගේ අරමුණ විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. අභිනවයෙන් ඉදිකළ කොළඹ ආනන්ද විද්‍යාලයීය සත්මහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (07 වැනිදා) පැවැති උත්සවය අමතමින් එසේ කී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. ආනන්දයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත …
Continue Reading