එයාර් බස් ගනුදෙනුව පිළිබදව සාකච්ඡා කිරීමට SriLankan කෝප් කමිටුවට කැදවයි

පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සදහා  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැදවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවසීය.   මීට අමතරව ලබන 18 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය …

Continue Reading

අනවසර විදුලි රැහැන් හේතුවෙන් දකුණු පළාතේ විදුලි සැර වැදීම් මරණ ඉහළට

2019 වසරේදී විදුලිසැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 103ක් මිය ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ 2019 විදුලි සැර වැදීම් මරණ වාර්තාව හෙලි කරනවා. 2018 වසරට සාපේක්ෂව එය සියයට 16ක වැඩවීමක්. මෙලෙස විදුලි සැර වැදීම් මරණ ඉහල යාම පාලනය සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ආරක්ෂාව පිළිබද විශේෂ වැඩසටහන් මේ වසරේදී ක්‍රියාවට …

Continue Reading

නව කොරෝනා වෛරසයට ‘අලුත් නමක්’

හුවාන් පළාතෙන් ආරම්භ වී මේ වන විට රටවල් 20කට අධික ගණනක ව්‍යාප්තව ඇති ‘නව කොරෝනා වෛරසය’ට ‘නිල නාමයක්’ ලබාදීමට ඊයේ (11) ජිනීවා හි රැුස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා. ඒ අනුව අප මෙතෙක් දිනයක් ‘නව කොරෝනා වෛරසය’ ලෙස හැඳින් වූ වෛරසය නිල වශයෙන් ‘කොවිඩ් 19’ COVID-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළා.

Continue Reading

ව්‍යාපාරිකයාත්, පාරිභෝගිකයාත් සවිමත් කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අන්තර්ජාල අලෙවිකරණ ව්‍යාපාරය

ව්‍යාපාර ලෝකය තුළ අද වඩාත් කාර්යයක්ෂම, පහසු, ලාභදායීම මෙන්ම ඵලදායීම අලෙවිකරණ සහ ගනුදෙනුකරණ මාධ්‍යය අන්තර්ජාලය බවට පත්ව අවසන්ය. ඒ අන්කිසිවක් නිසා නොව ගතවන සෑම තත්පරයකටත් වඩා අඩු කාලයකයදී අන්තර්ජාලයට එක්වන අන්තර්ජාල පරිශීලිකයින්ගේ ප්‍රමාණයේ ඉහළ යෑම හේතුවෙනි. අද මේ මොහොත වන විට ලොව අන්තර් ජාලය භාවිතා කරන පිරිස (Internet Users) 4,470,094,000 ඉක්මවා ගොස් ඇත. එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහණයෙන් 57%කට වැඩි …

Continue Reading

සජිත් හොර UNPයක් හදලා: ලියාපදිංචියට UNPයෙන් බාධා

නව දේශපාලන පක්ෂයක් ලෙස ‘සමගි ජාතික බලවේගය’ ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් සදහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් අද :11* මෙම ඉල්ලීම කළ බවයි ඔහු සදහන් කළේ. …

Continue Reading

මහින්ද ජනපති සමයේදී කෝටි 300ක වාහන මිලට ගත්තා – මනූෂ නානායක්කාර

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005 – 2015 දක්වා සමයේදී ජනපතිවරයාගේ සංචිතයට රුපියල් කෝටි 300ක වාහන මිලදී ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පැවැසීය. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. නානායක්කාර මහතා මෙසේ ද පැවසීය. ‘අපි නම් පුද්ගලිකව වාහනයක් අරගෙන නෑ. පසුගිය කාලයේදී ගෙන්වූ වාහන දැන් ඉන්න ඇමැතිවරු පදින්නේ. ආණ්ඩුවත් එක්ක ඩිල් දාගෙන ඉන්න …

Continue Reading

බොරු නොකියා පුළුවන් නම් මාව හිරේ දාන්න – රිෂාඩ්ගෙන් විමල්ට අභියෝගයක්

තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතාට අභියෝග කළේය. අද (11) කොළඹ පිහිටි මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අභියෝගය කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදුර්දීන් මහතා, ‘ඔප්පු කොපි සිය ගණනක් ක්‍ෂෘ යට …

Continue Reading

පුටුව ලකුණින් තරග කරන බවට ගිවිසුමක් නෑ – අපේ ලකුණ පොහොට්ටුවයි ඇමති ප්‍රසන්න

ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් දෙක මගින් ද එය තහවුරු වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරි මහා …

Continue Reading

පක්ෂයේ ගරුත්වය රැක ගන්න SLFP – SLPP අවබෝධතා ගිවිසුම් එළියට

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඇත්කර ගත් අවබෝධතා ගිවිසුම සහ එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමත් ඊයේ (10) ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා. තම පක්ෂය විසින් ගත් මේ තීරණයට හේතු පැහැදිලි කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා …

Continue Reading

‘වියළි කාලගුණයෙන්’ දරුවන් රැක ගන්න – සෞඛ්‍ය අංශ කියයි ක‍්‍රීඩා

ක‍්‍රීඩා පිටියේදී දරුවන් ගැන වැඩි අවධානයක් ඕනෑ ස්නානයට වැඩි කාලයක් දෙන්න ඇදුම ඇති දරුවන් ප‍්‍රවේශම් කර ගන්න මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඇතුළු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ විශේෂයෙන් …

Continue Reading