ව්‍යාපාර ලෝකය තුළ අද වඩාත් කාර්යයක්ෂම, පහසු, ලාභදායීම මෙන්ම ඵලදායීම අලෙවිකරණ සහ ගනුදෙනුකරණ මාධ්‍යය අන්තර්ජාලය බවට පත්ව අවසන්ය. ඒ අන්කිසිවක් නිසා නොව ගතවන සෑම තත්පරයකටත් වඩා අඩු කාලයකයදී අන්තර්ජාලයට එක්වන අන්තර්ජාල පරිශීලිකයින්ගේ ප්‍රමාණයේ ඉහළ යෑම හේතුවෙනි. අද මේ මොහොත වන...