ඖෂධ භාවිතයෙන් තොරව HIV ‘සුවකිරීමේ හැකියාව’

ඖෂධ භාවිතයකින් තොරව, ස්වභාවිකව ඒඩ්ස් රෝග කාරක එච්අයිවී (HIV) නම් වෛරසය තම ශරීරය තුළ පාලනය කිරීමට තරම් සමත් විශාල ජන කණ්ඩායමක් සොයා ගැනීම එම රෝගය සුව කිරීම පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම දෙසට ගෙන යන බව විද්‍යාඥයෝ පවසති. අප්‍රිකාවේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ එච්අයිවී වාහකයින්ගෙන් 4% ක් තරම්වන ප්‍රමාණයකට වෛරසය සහජයෙන්ම මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇති බව අධ්‍යයනයෙන් හෙළිවී තිබේ. සාමාන්‍යයෙන් එච්අයිවී …

Continue Reading

facebook හරහා ඇමේසන් වානාන්තරය විකුණන ජාවාරමක් හෙළිවෙයි !

බ්‍රසීලයේ වන සම්පත වන ඇමසන් වැසි වනාන්තරය ෆේස්බුක් ජාලය ඔස්සේ විකිණීමේ ජාවාරමක් BBC ය විසින් අනාවරණය කරගනු ලැබ ඇත. එම වනයේ සංරක්‍ෂිත කලාපයන්ට ජාතික වනෝද්‍යාන සහ ආදිවාසීන් වෙනුවෙන් වෙනකරණ ලද භූමියත් ඇතුළත් වෙයි. ෆේස්බුක් ජාලයේ පළකරනු ලැබ ඇති දැන්වීම්වල දැක්වෙන ඇතැම් බිම්කොටස් පාපන්දු ක්‍රීඩාංගන දහසක් තරම් විශාල ඒවා වෙති. මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රසීල බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් …

Continue Reading

නිසි පරිදි දැනුවත් වී කුරුලෑවලට සදාකාලිකව සමුදෙමු !

වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ. කවියෝ ගැහැනුන්ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට වත්මන් කවියා ‘පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ ’ කියලා රචනා කළේ ඒකයි. පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න ප‍්‍රියයි. ඒ නිසා වෙන්න ඇති ගැහැනු මුහුණත් …

Continue Reading

පාඩම් වැඩ කිරීමට සුදුසු ම තැන කුමක්ද ?

මනෝ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය. පාඩම් කිරීම සහ විභාගයට සූදානම් වීම එක රැයකින් සිදු කළ හැකි දෙයක් නො වේ. එනම් ඕනෑ ම විභාගයක් සඳහා නිශ්චිත නියමිත කාලයක් ඇති අතර එම කාලය තුළ මනා කළමනාකරණයකින් යුතුව …

Continue Reading

විවාහය ශක්තිමත් කර ගත හැකි සරල පුරුදු 4ක්

‘විවාහය’ ගොඩනඟා ඇත්තේ ආදරය, කාලය සහ උත්සාහය මත යි. එය රෝසමල් ඇතිරූ මාර්ගයක් නොවිය හැකි නමුත් එය සැබවින්ම සුන්දර වන අතර අසීමිත වටිනාකම්වලින් යුතුයි.  විවාහ ජීවිතය තුළ ප්‍රීතිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට නම්, සෑම විටම ඉවසීමක් තිබිය යුතු අතර ඒ සඳහා සැලකිලිමත් වීම, කාලය හා වෑයම යෙදවිය යුතුයි.  අහිංසක යැයි සිතිය හැකි කුඩා අවස්ථා සහ පුරුදු ඔබ නොදැනුවත්ව ම විනාශකාරී …

Continue Reading

වැලන්ටයින් සතිය පුරා සුන්දර ලෙස සිටීමට කැමති ද ?

දිනය හෝ සංචාරය, සැලැස්ම කුමක් වුවත්, ඔබේ සම සහ හිසකෙස් ගැන ඔබ හොඳින් සැලකිලිමත් විය යුතුය. මන්ද එය ඇත්ත වශයෙන්ම විශේෂ දිනයක් වන බැවිනි.  සෑම ගැහැණු ළමයෙක්ම තමාව වඩාත් හොඳින් කැපී පෙනෙනු දැකීමට කැමතියි, විශේෂයෙන් වැලන්ටයින් සතිය තුළ !  ඉතිං, මේ සතිය පමණක් නොවෙයි සදාකාලිකවම රූමත්ව සහ ප්‍රියමනාප ලෙසත් නීරෝගිමත්ව සිටීමට ඔබට අනුගමනය කළ හැකි පහසු පිළිවෙලත් කිහිපයක් අප ඔබට …

Continue Reading

ලෝකයේ හොඳම තාත්තා වෙන්න කැමති නම් මේ ලිපිය කියවන්න

අතීත ළමා සංවර්ධන පර්යේෂණ බොහෝ විට පියවරුන් නොසලකා හැර තිබේ. නමුත් නව අධ්‍යයනවලින් පෙනී යන්නේ මාතෘ නොවන රැකබලා ගන්නන් දරුවන්ගේ හැසිරීම, සතුට සහ සංජානන කුසලතා සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි. මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ ජීවත් වන මවුවරුන් දඩයම – ආහාර සෙවීම පිණිස පිටත්ව ගිය පසු පවුලේ දරුවන් බලා කියා ගන්නේ ඔවුන්ගේ පියවරුන්ය. ඔවුන් තහ දරුවන් බලා ගැනීම, පිරිසිදු කිරීම, ආහාර කැවීම …

Continue Reading

Crudia zeylanica ගස අනතුරේ ද ?

මේ ගහේ මුල් ගිහින් තියෙන විදිය බැලුවම, කඳේ වට ප්‍රමාණයයි, අතුපතර දිහා බැලුවම සාර්ථක වීමේ හැකියාව අඩු බව තමයි පෙන්නේ. – මහාචාර්ය සිරිල් විජේසුන්දර මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව ඇති කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය රැක ගැනීමට පෙරට ආ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක දැන් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැළකී සිටින්නීය. …

Continue Reading

‘ලෝකයේ වයස්ගතම කාන්තාව’ Covid ආසාදනය වී සුවය ලබයි !

කොවිඩ්-19 වසංගතය වැඩිහිටියන්ට, විශේෂයෙන් ජීවිතයේ සැදෑ සමය ගතකරන අයට මාරාන්තික බව අපි කවුරුත් දන්නවා. මේ දක්වා ලංකාව ද ඇතුළත්ව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බහුතරය ඉතාම වැඩිමහළු පුද්ගලයින්. මෙවැනි තත්ත්වයක් තිබියදී අද (10) ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන අවධානයක් දිනාගත් පුවතක් බවට ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් පත් වුණා. යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන, 117 වැනි වියේ පසුවන ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරිය කොවිඩ් 19 …

Continue Reading

පාඩම් කිරීමේ හා ‘මතක තබා ගැනීමේ’ වඩාත් ඵලදායී ක්‍රම

මනෝ වෛද්‍ය, මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ අ. පො. ස. (සා. පෙ.) විභාගයට තව ඇත්තේ සීමිත දින ගණනකි. දිනය ළං වන විට ඇතැම් විභාග අපේක්ෂකයෝ නොසන්සුන් වෙති. කලබලේ පාඩම් පොත් ගොඩගසා ගෙන පිළිවෙළක් නැතිව, වෙලාවක් කලාවක් නැතිව පාඩම් කිරීමට පෙලඹෙති. මෙසේ විභාගය අත ළඟ තිබී හඳිසියේ, කඩිමුඩියේ සූදානම් වීමට යාමේ දී, සිත නො සන්සුන් වීම ස්වභාවික ය. එහිදී, කලබලකාරී චිත්ත ස්වභාවයෙන් …

Continue Reading