වෙනස් විදිහට හිතන මෙහෙම ගෑහැණු දැක තිබේද ?
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහල ඇරෑවුල ග්‍රාමසේවා වසමේ පදිංචි ජී. ජී. සරෝජා සඳමාලි හේමතිලක නම් වූ තිස් පස් හැවිරිදි දෙදරු මව සිය පියා සමඟ ජීවන සටනක නිරතව සිටින්නීය. ඇය පිළිබඳව මීට පෙර මාධ්‍ය හරහා අප රට දැනුවත් කළේ කිසිදු ආර්ථික ශක්තියක් නොමැතිව තමා දරු දෙදෙනා සමග අසරණව ජීවත් වන බවත් අක්කර දෙකක පමණ හිස් භූමියක් තමන් සතුව පැවතිය ද වගා …
Continue Reading
බූස්ටර එන්නත නොගත්තොත් මොකද වෙන්නේ ?
COVID-19 එන්නත් මාත්‍රා තුනක් ලබාගත් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් තුළ රෝහල්ගත වීම සියයට 90 කින් අඩු වන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. ඇය පවසන පරිදි වයස අවුරුදු 65 ට වැඩි එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් අතර Omicron හේතුවෙන් රෝහල් ගතවීම ද 50% කින් පහත වැටී ඇත. “වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් රෝහල් ගත කිරීමට සහ වෛරසයට …
Continue Reading
ලොව ප්‍රථම වරට ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ
-
Editor
-
January 11, 2022
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ. බල්ටිමෝර් නගරයේ දී, පැය හතක අත්හදා බැලීමේ ශල්‍යකර්මයකට බඳුන්වූ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට්, දින තුනක් ගතවූ පසුව ද හොඳ සෞඛ්‍ය මට්ටමක පසුවන බව වෛද්‍යවරු පවසති. බෙනට්ගේ ජීවිතය රැක ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස මෙම බද්ධ කිරීම සිදුකෙරුණු නමුත්, එහි දිගුකාලීන බලපෑම කෙසේ වනු …
Continue Reading
චිලි ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියට 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් පත්වේ !
මේ සෑම වෙනසක්ම සිදු කිරීමට මුලින්ම පෙරමුණ ගනු ලැබුවේ තරුණ අපයි. ඒ නිසා රටේ අනාගතය තීරණය කරනු ලබන රටේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කර සැමට යුක්තිය හා සමානාත්මතාවය ඉටු කිරීමේ වගකීමෙන් පලායාමට අපට හැකියාවක් නෑ ලොව පුරා ලිබරල් බුද්ධිමතුන්ගේ සහයද ලබාගනිමින් චිලියේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලැබූ වාමාංශික පෙරමුණේ නායක Gabriel Boric පසුගිය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසුව ඔහුට පැවරී ඇති ප්‍රධාන කාර්‍යය …
Continue Reading
ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි
වසර ගණනාවක් පාකිස්ථානයේ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදය පහව ගිය පසු ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි. යුනෙස්කෝ නිර්මාණාත්මක නගර ජාලයේ (UCCN) ශිල්ප හා ජන කලා කාණ්ඩයේ සිට ඉන්දියාවේ පිරිසිදු නගර 50 අතර පිරිසිදුම නගරය ලෙස නැගී සිටීම දක්වා – ශ්‍රීනගර් 370 වැනි වගන්තිය අවලංගු කිරීමෙන් පසු නව පරිච්ඡේදයක් ලියයි. අධ්‍යාපනය වැනි අංශ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන …
Continue Reading
ත්‍රි‘මලේ තෙල් ටැංකි ගැන ‘ද හින්දු පුවත්පත‘ කළ විශේෂ හෙළිදරව්ව !
ට්‍රින්කොමලී ටර්මිනල්ස්’ නමැති එම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා IOC සමාගම සමග ඒකාබද්ධව යි. එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබා දීමට යෝජනා වී තිබේ. දශක ගණනාවක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති ව්‍යාපෘතියක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමකට මාසයක් ඇතුළත …
Continue Reading
චීනයට ගැති අපේක්ෂකයින්ට හොංකොං මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක්
චීන-ගැති මැතිවරණ කමිටුව විසින් තෝරා ගන්නා ලද අපේක්ෂකයින්ට කවුන්සිලයේ ආසනවලින් අඩක් පමණම හිමිවිය චීනයට පක්ෂපාතී අපේක්ෂකයින් හොංකොං ව්‍යවස්ථාදායක කවුන්සිලයේ (ලෙග්කෝ) මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නගරයේ මෙතෙක් වාර්තා වූ අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර දැකගත හැකිවිය. චීනය විසින් නගරයේ මැතිවරණ ක්‍රමයට විශාල මෙන් ම මතභේදාත්මක වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව පළමු වරට පැවැත්වූ ව්‍යවස්ථාදායක කවුන්සිල මැතිවරණය මෙය යි. ස්ථාවරත්වය සහතික කිරීම සඳහා මෙම …
Continue Reading
කොරෝනාවලට බියෙන් පියෙක් කළ බිහිසුණු වරද
වසරකට අධික කාලයක් සිට කොරෝනා වෛරසයට බිය වූ තම සැමියා කුඩා දරුවන් දෙදෙනා සහ තමන් නිවසක දමා සිරකරගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත්ව ඇති බව පවසා 31 හැවිරිදි බිරිඳක් ඊයේ (18) ගලේවෙල මකුලුගස්වැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසින් බැහැරවී ගොස් ඇති බව පොලිසිය කියයි. මෙම පැමිණිල්ල අනුව අද (19) දින මකුලුගස්වැව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂකා ආර්. එන්. …
Continue Reading
මොරගහකන්ද – කළුගඟ සංවර්ධනයට සේසතම සින්න කළ ලග්ගල මිනිස්සු
-
Editor
-
December 19, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
වන්දි ලබා දීමේ ක්‍රමවේදය තවමත් ක්‍රියාත්මක නැහැ. මහවැලි ජලාශය ඉදිකිරීම් අවසන් වීම නිසා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් යටතේ මෙම ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නවා – මහවැලි බලධාරීන් මොරගහකන්ද – කළුගඟ ජලාශයේ ඉදිකිරීම් සඳහා අවට ගම්මාන අත්පත් කර ගැනීමෙන් පසුව හුදෙකලාභාවයට පත්වූ ලග්ගල රාවණා ගම ප්‍රදේශයේ පදිංචිව සිටී ජනතාව නැවත පදිංචි කරවූ ස්ථානවල පොදු පහසුකම් නොමැති වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව …
Continue Reading
1971 ඉන්දු – පාකිස්ථාන් යුද ජයග්‍රහණයේ රිදී ජුබිලිය සමරයි
ෂෙයික් මුජිබර් රහ්මාන් රාවල්පින්ඩි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද්ධය පිළිබඳ භීතිය ඇති විය. 1971 වසරේදී සියලු දුෂ්කරතාවලට මුහුණ දෙමින් පකිස්තානයට එරෙහිව ඉන්දියාව ලැබූ ජයග්‍රහණයේ 50 වැනි වසර බ්‍රහස්පතින්දා ‘විජය දිවාස්‘ ලෙස සමරනු ලැබීය. යුද ප්‍රවීණයන් සිය ප්‍රතිරාවය කරන අත්දැකීම් විස්තර කළේය. කමාන්ඩර් (විශ්‍රාමික) අජේ කුමාර් රේ, එවකට ගුජරාටයේ බටහිර වෙරළ තීරයේ ඉන්දීය නාවික නෞකාවක් වන ක්‍රිෂ්ණා හි සේවයේ යොදවා සිටි …
Continue Reading