කොවිඩ් වසංගතය හමුවේ ‘ළමුන්ගේ මානසික සෞඛ්‍ය‘ ආරක්ෂා කර ගන්නේ කෙසේ ද ?

කොවිඩ්-19 වසංගතයේ බොහෝ විනාශයන් අතර එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම ඉහළම මට්ටමක පවතී. ලංකාවේ සෞඛ්‍ය හා දේශපාලන අංශ මේ ගැන වැඩි අවධානයක් යොමුකර නැතත් ලෝකයේ බොහෝ රටවල කොවිඩ් වසංගතය ළමුන්ගේ මානසිකත්වය කෙරෙහි සිදුකර ඇති බලපෑම ගැන දැඩි අවධානයක් යොමුකර...

කොවිඩ් ආසාදිතයින් හා මරණ ගැන GMOA විශේෂ හෙළිදරව්වක් කරයි

වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය. කොවිඩ්...

‘මීළග ගෝලීය බල අරගලයේ කේන්ද්‍රය’ ආක්ටික් කලාපයද ?

රුසියානු මිලිටරි බඩු ගුවන් යානය අපව පාහේ ලෝකයේ මුදුනට පියාසර කළේ, දුර්ලභ පක්ෂි විශේෂ සහ එහි වල්රස් සඳහා ප්‍රසිද්ධියක් උසුලන දූපත් සමූහයකට ය. මීට කලකට පෙර සාමාන්‍ය ගුවන් ගමන් වල යෙදුණු රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන යානා දැන් දිනපතාම පාහේ...

මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනම් කරන්න

Covid-19 ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගැබිණි මවුවරුන්ට Covid-19 එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරන්නේ...

කන්දක් විළිලා -මීයෙක් වැදූ නීතිපති

ඒ මහබැංකු බැඳුම්කර අර්බුදය ඇවිලී ගිය සමයයි. එතෙක්  වියදම් හා සබැඳි මාසික ඇස්තමේන්තුවක් (Cash Flow) හා ව්‍යාපෘති අයවැයක් සෑදීමේ ප්‍රාගුන්‍යයෙන් පමණක් සන්නද්ධව සිටි අප විස්මෘතියට පත්කළ අපූරු තාලයේ සොරකමක් සිදූවුණේ මෙකලය. එතෙක් ඇසුණේ සුලබව හෝ විරලව වේවා ඒ කවර අවස්ථාවකදී...

නැගෙනහිර පර්යන්තය : ආණ්ඩුවේ ව්‍යාජ හඬට රැවටෙනවාද?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට 99 අවුරුදු බදු ක්‍රමයට ලබාදීම හෝ විකුණා දැමීමට තීරණය කිරීම ඉතිහාසයේ අදූරදර්ශීම තීරණයක් වනු ඇති බව නොඅනුමානය. එනිසාම අප දිගින් දිගටම ලිපි මගින් රාවය පාඨකයාට කියන්නට උත්සහ දරන්නේ මෙය වැළැක්විය යුතු ප්‍රයත්නයක් වන අතර ඊට...

ලංකාවේ IQ තරම ලොවට හෙළි කරමින් ජාත්‍යන්තර IQ වාර්තාව නිකුත් වෙයි

2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ IQ මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184...

ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඑලය ද, ලංකාවේ ජනාධිපතිවරණයන් හි ප්‍රතිඑල කැඩපතකි

මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි 1994 – 2019 ලංකා ජනාධිපතිවරණයන්...

විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි

දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම...

අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !

කෘෂි රසායන ද්‍රව්‍යය අතුරින් මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ද්‍රව්‍යය ලෙස නම් කළ හැක්කේ ග්ලයිෆොසේට් නමැති වල්නාශකයයි. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට යොමුවූ නිෂ්පාදනයක්. ඇතැම් පුද්ගලයින්ට සිදුවූ සෞඛ්‍යමය හානි හේතුවෙන් මෙය නිෂ්පාදනය කළ සමාගමට වන්දි ගෙවීමට පවා සිදුවූ අතර...
Loading posts...

All posts loaded

No more posts